යමහා SALUTO / HONDA TWISTER / බජාජ් DISCOVERY

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    discovery හොදයි කියල හිතෙනවා. බරත් වැඩි. vibration තියෙනවා. නමුත් මලකඩ කන සීන් තියෙනවා.
    අනිත් බයික් මලකඩ කන්නේ නැ. නමුත් බර, engine power, මදි discover එකට වඩා.

     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මරුසිරා;21295508 said:
    කොල්ලනේ ලොකු උදව්වක් ඕන

    මේ බයික් තුනෙන් හොදම මොකක්ද ?

    YAMAHA SALUTO

    images


    HONDA TWISTER (110) / HONDA SHINE

    images
    images


    BAJAJ DISCOVERY 125 (M එක නෙමේ අලුත් එක )

    images


    බ්‍රෑන්ඩ් නිව් බලන්නේ .දන්නා එකක් විස්තර හොද නරක කම්පනිය්වල AFTER SERVICE ගැන පොඩ්ඩක් කියනවද ?

    සැමට සලකනු ලැබේ :love:

    machan uba bike eka ganne lease dala nam mata kiyhan mm aduwata wade karala dennm bn inbox wrnko
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මරුසිරා;21295508 said:
    කොල්ලනේ ලොකු උදව්වක් ඕන

    මේ බයික් තුනෙන් හොදම මොකක්ද ?

    YAMAHA SALUTO

    images


    HONDA TWISTER (110) / HONDA SHINE

    images
    images


    BAJAJ DISCOVERY 125 (M එක නෙමේ අලුත් එක )

    images


    බ්‍රෑන්ඩ් නිව් බලන්නේ .දන්නා එකක් විස්තර හොද නරක කම්පනිය්වල AFTER SERVICE ගැන පොඩ්ඩක් කියනවද ?

    සැමට සලකනු ලැබේ :love:

    machan gannwanm kyhn mm aduwata lease eka dala dennm
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    V15 masa dekata oyataram wadi welada :eek:patta bande .ara ekama look ekata yanawata wada amuthu look ekak tiyana nisa kamathi.okanam 70pannala tiyanawa dedaran na

    pulsar nam kohomat badu surene.hariyata maintainance karanawanam kisi karadarayak nathuwa sahena kalayak padinna puluwan bande :love:

    ඔව් බන්.දැන් ඕක තමයි ගාන.
     
    • Like
    Reactions: Arrow11

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් බන් වෙනසක් කරන්න ගිහින් කෙලොගන්නේ මොකො කියල අන්තිමටම දන්නා ඩිස්කව එකම ගන්නවා කියල තීරණේ කොලා :lol:

    ගාන 262000 , රේගිස්ට්‍රේෂන් 5000 ගැනයි ටෙර්ඩ් පාර්ටි ඉන්සුරන්ස් එකයි ආදායම් බලපත්රෙයි ගත්තම 270000 වෙනවා :(:dull:

    දැනට 2000km පද්දා.

    මේ ටිකට බයික් එකේ අත්දැකීම් කියනවනම් ඉතින් කියන්න වෙන්නේ සද්දේ ඇරෙන්න පරණ ඩිසකවරිය (125 dts) සහ බැලන්ස් එක 135 දෙකේ එකතුවක් කියල තමා මට තේරුනේ .බර නම් ඔය දෙකටම වඩා අඩුයි .ගියර් 5 ක් තියෙනවා .පිකප් එකනම් ගොඩක් හොදයි .:love:
    හොදට බර පටවල සාමාන්‍ය බයික් අඩඅඩා අදින කදු කිසිම ගින්නක් නැතිව මේක ඇද්ද :)

    බර අඩු නිසා බ්රේක් කරන කොට පස්ස විසිවෙන ගතියක් තියෙනවා .(මන් ගත්තේ ඩිස්ක් බ්රේක් එක ).

    මට මතක විදිහට පරණම ඩිසකවරි ලයිට්සෙට් ආවේමැගින්ටෝ .එත් මේක මගින්ටෝ නෙමේ නිසා බැටරිය හොද නම් රෑට හොද එළියක් තියෙනවා .ස්ලෝ වුනාම එලිය අඩුවෙන්නේ නැහැ :love:
    සෙල්ෆ් ස්ටාර්ට් වගේම කික් ස්ටාර්ට් තියෙනවා .

    පරණ එකට වඩා RIDER සීට් එක ටිකක් පහත් කරලා තියෙන්නේ .එනිසා පදින එකාට පහසුයි .හැබැයි එනිසාම පරණ සීට් එකට වඩා කොටයි වගේ .

    මේකේ මන් ආස නැත්තේ එන්ගින් එකේ සද්දෙටතමයි .මටනම් ඇහෙන්නෙම ට්‍රීවීල් සද්දයක් :lol:පරණ මොඩල් වල තිබ්බ පට්ට කූල් සද්දේ නම් මෙකේ නැහැ :(.

    හැබැයි උබල සයිලන්සරේට බීට් ගහන පදින උන් නම් මේකේ සද්දෙට ආසවෙයි :lol:

    යමහා සලුටෝ සහ HONDA බයික් බැලුවත් පාර්ට්ස් ගිනි ගණන් නිසාත් AFTER SERVICE අන්තිමයි නිසාත් කලින් බජාජ් ප්ලටිනා ඩිස්කවරි 125 / 135 PULSER 150 පට්ට ගහල තියෙන නිසාත් ඩිස්කවරි එකක්ම ගන්න අන්තිබේ තීරණේ කළා


    ඉතින් මන් මෙටික දැම්මේ මන් වගේම තව කොල්ලෙක් බයික් ගන්න ඉන්නවනම් වැදගත් වෙයි කියල හිතුන නිසා .
    මේ ට්‍රේඩ් එකේදී කමෙන්ට් කල හැමෝටම බොහොම ස්තුතියි උබලගේ අදහස් ගොඩක් වැදගත් වුනා මේක ගන්න .:love::love::love::love:

    මන් වගේම අලුත් බයික් කට්ටක් ගන්න හීන මවන උබලගේත් හීනේ ඉක්මනින් සැබෑ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා .

     
    • Like
    Reactions: ShreddeR