යමහා SZ-R බයික් එක ගැන දන්නවා ද ?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යමහා SZ-R බයික් එක ගැන දන්නවා ද ?

    යමහා SZ-R බයික් එක ගැන දන්නවා ද පදින කවුරු හරි ඉන්නවා ද මේක මෙහේ කියක් වෙයි ද :rolleyes:
    Yamaha-SZ-R-Review-by-Aathi-Narayanan-BikeAdvice-9.jpg
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොලබ නම් එන්න විදිහක් නැ අපේ ගමේ යමහා ශෝ රුම් එකක් තියනවා එකේන් තමා බලන්නේ .. හලාවත කටුනේරියේ තියෙන්නේ ... thanks pse
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    3.25k withara wenawa. me dawas wala yamaha town eke mokadda deal ekakuth thiyanwa. call ekak deela balapan
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    bike aeka aththatama hodai..hodai kiyanne ithin yamaha ne :P habai ithin mama danna dewal tikak kiyannam..meke top speed aeka 95km wage thamai..straight flat line road aekaka test kale..company aeka nan kiyanawa 105kmph puluwan kiyala aeth lankawe nan mama hithanne naha..discover 150 aekath aekka ganiddi gaana nan tikak sarai..discover 150 aeka petrol karanawa meeta wada..bt meke discover aekata wada high rpm waladi vibration adui..head light aeke eliya mata nan tikak madi wage :P.. habai patta gahanna puluwan bike aekak..plastic walata thattuwak daala balanna saahenna hoda materials walin hadala thiyanawa..petrol nan 45-50 athara wage thamai..bt 50kmph walata aduwen yanawa ann 55k wage karawaganna puluwan...habai meka ganna hadanne dawasa gaane job aekata yanna ae wage dekata nan discover150 aekak ganna..mokada yamaha service nd spare parts saahenna ganan... ;)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Isuru Nayanajith Bandara
    මචන් උබේ ව්ස්තරේ එලටම තියනවා බජාජ් පැදලම මට හොද එක්ස්පිරියන්ස් තියනවා එක නිසා මම බජාජ් පස්සේ යන්නේ නැ යමහා ඒක හොන්ඩා ඉන්දියන් වලට වඩා ටිකක් හොදයි කියලා මට තෙරුනා එක නිසා මේකට ට්‍රයි එකක් දෙනවා ...



    asankadinesg

    තැන්ක්ස් මචන්


    chathupatiya

    තැන්ක්ස් මචන්

    තව පුලුවන් කට්ට්ය මේ බයික් එක පැදලා තියනවානම් එක්ස්පිරියන්ස් දාන්න ...