යමහා SZ-R බයික් එක ගැන දන්නවා ද ?
යමහා SZ-R බයික් එක ගැන දන්නවා ද පදින කවුරු හරි ඉන්නවා ද මේක මෙහේ කියක් වෙයි ද
යමහා SZ-R බයික් එක ගැන දන්නවා ද පදින කවුරු හරි ඉන්නවා ද මේක මෙහේ කියක් වෙයි ද
Last edited:
habai ithin mama danna dewal tikak kiyannam..meke top speed aeka 95km wage thamai..straight flat line road aekaka test kale..company aeka nan kiyanawa 105kmph puluwan kiyala aeth lankawe nan mama hithanne naha..discover 150 aekath aekka ganiddi gaana nan tikak sarai..discover 150 aeka petrol karanawa meeta wada..bt meke discover aekata wada high rpm waladi vibration adui..head light aeke eliya mata nan tikak madi wage