මට නම් SLS AMG එකට ලෝභ හිතුනා සිංහලයෝ.......



ඕකේ රෙඩ් එකක් තියෙනව danuka ramanayake ට. මම හිතන්නේ කෝටි 8ට එහා.![]()

මූට තියෙන පිස්සුවම නංකොකාගේ chemistry sir jeewaka ටත් තියෙනව. මිනිහග ලෙඟත් හෙන කලෙක්ෂන් එකක් තයෙනව. හැබැයි මේ මොඩල්ස් වලට වඩා ගොඩක් රියලිස්ටික්. මේවයි ගොඩක් ඩීටේල්ස් අඩුයි.


yamaha vmax ekakuth genen![]()
. මම තීරන ගන්නේ බරපතල ප්‍රශ්න වලට විතරයි. උදාහරනෙකට ගෝලීය උනුසුම ඩ්‍රැවීය අයිස් ග්ලැසියර දියවීමට බලපා මුහුදු වතුර මට්ටම ඉහල යාම මාලදිවයින් වැසියන්ට බලපාන්නේ කෙසේද? නරේන්ද්‍ර මෝති ඇමෙරිකා සංචාරයෙන් පසු ඉන්දීයා ආර්තික ප්‍රතිපත්ති වල වෙනසක් සිදු කල යුතුද? ලෝක ආර්තිකය ඉදිරියේ ඇමරිකන් ඩොලරයේ සම යුරෝ මුදල් ඒකකයේ බෙදීම රුපියලට බලපායිද වගේ ලොකු ලොකු ප්‍රශ්න වලදි මම තමා තීරන ගන්නේ අපේ ගෙදර


රත්තරං;17222030 said:අපේ නෝනා එක පාරට එකයි බන් අනුමත කරල තියෙන්නේ. සාර්තක පවුල් ජීවිතයක් වෙනුවෙන් නෝනා තමා ඔය පොඩි පොඩි තීරන ගන්නේ, කන්නේ මොනවද ගන්නේ මොනවද අදින්නේ මොනවද එදිනෙදා කරන්න ඕනේ මොනවද වගේ ඒවා. මම තීරන ගන්නේ බරපතල ප්‍රශ්න වලට විතරයි. උදාහරනෙකට ගෝලීය උනුසුම ඩ්‍රැවීය අයිස් ග්ලැසියර දියවීමට බලපා මුහුදු වතුර මට්ටම ඉහල යාම මාලදිවයින් වැසියන්ට බලපාන්නේ කෙසේද? නරේන්ද්‍ර මෝති ඇමෙරිකා සංචාරයෙන් පසු ඉන්දීයා ආර්තික ප්‍රතිපත්ති වල වෙනසක් සිදු කල යුතුද? ලෝක ආර්තිකය ඉදිරියේ ඇමරිකන් ඩොලරයේ සම යුරෝ මුදල් ඒකකයේ බෙදීම රුපියලට බලපායිද වගේ ලොකු ලොකු ප්‍රශ්න වලදි මම තමා තීරන ගන්නේ අපේ ගෙදර
කොහොම උනත් දැන් සේරම මොඩල් 100කට වඩා ඇති මම හිතන්නේ


පට්ට පට්ට කියක් තියනවද දැන් උබ ගව ඔක්කොම???
කබඩ් එකක් වගේ විදුරු දාලා ලස්සනට හදලා ඔක්කොම තියපන් ගෙදරට එන අයට පෙන්න ලස්සනට
මූට තියෙන පිස්සුවම නංකොකාගේ chemistry sir jeewaka ටත් තියෙනව. මිනිහග ලෙඟත් හෙන කලෙක්ෂන් එකක් තයෙනව. හැබැයි මේ මොඩල්ස් වලට වඩා ගොඩක් රියලිස්ටික්. මේවයි ගොඩක් ඩීටේල්ස් අඩුයි.



bayawela™
owa gena eke remote controlled helicopter ganin sinhalu. eha gedara kellange kamara walata ebenna puluwan![]()

. කොහෙද ඉතින් තෝත් කාර් තියාන අර පුටාර් එකමනේ සාටර් වෙන්නේ.. හදන්න බෑ තෝනම්..wedanawa uparima wela yamaha aran
mercedes E250 k ganiin owa wage neme godlike™



රත්තරං;17222059 said:අව්රුදු 10 ඉතර ඉදන් මේ පිස්සුව තියෙන්නේ බන්
15-16 වගේ වෙද්දි හැදුනා මොබයිල් ෆෝන් උන. තාම හොද නෑ
17 වගේ හැදුනා බයික් උන. ඒකනම් මීට අව්රුද්දකට දෙකකට උඩදී හොදටෝම සනීප උනා. පහන් සිත් ඇති උනා, බයික් ගැන කල කිරුන.. කුජීතම උනා
20 දි විතර හැදුනා වාහන උන. දැන්නම් අන්තිමයි..
දැන් බිස්නස් උන.. මඥ්ඥක්කා අලයක් දැක්කත් බිස්නස් එකක් කරන්නයි මතක් වෙන්නේ![]()
රත්තරං;17222074 said:
එබෙන්න දෙයක් නෑ මලේ...උබේ 240දීලා 260යක් යරන් කැම්පස් පල මාසයක්. සේරම උන් ලව්වම බලාගත්තහැකි. කොහෙද ඉතින් තෝත් කාර් තියාන අර පුටාර් එකමනේ සාටර් වෙන්නේ.. හදන්න බෑ තෝනම්..
සල්ලි ගස්වල ගැදෙනවනම් දැන් ඉන්න චීචියො වදුරන්ටත් ලව් කරයි


