ඕකේ රෙඩ් එකක් තියෙනව danuka ramanayake ට. මම හිතන්නේ කෝටි 8ට එහා.![]()
mekada ban
ඕකේ රෙඩ් එකක් තියෙනව danuka ramanayake ට. මම හිතන්නේ කෝටි 8ට එහා.![]()
who?Mr. දොඩම් ගේ අලුත් බෙන්ස් එක.පොරට තව දෙකක් තියෙනව බෙන්ස්
මේවට ටෙක්නීෂියන්ස්ල මෙහේ ඉන්නවද බන්?
![]()
oka kathai. white with black hood. godlike™
![]()

බිස්නස් උණ නම් ගොඩක් හොදයි, සිංහල Business කාරයෝ ගොඩක් නෑ, මුස්ලිම් එවුන් තමයි හැමතැනම වගේ අල්ලගෙන ඉන්නේ. උබ ඕක නග්ගලා ගනින් එතකොට ඒක ජාතියටත් හොදයි.
mage deyiyoh![]()
![]()
260 wageda mewwa
lagin yaddei pare inna eunta goo™ yanna ridenawa
![]()



ඒවුනාට black color ඒවල තියෙන රාජකීය ලුක් එක නෑ වයිට් එකේ.![]()
රත්තරං;17222030 said:අපේ නෝනා එක පාරට එකයි බන් අනුමත කරල තියෙන්නේ. සාර්තක පවුල් ජීවිතයක් වෙනුවෙන් නෝනා තමා ඔය පොඩි පොඩි තීරන ගන්නේ, කන්නේ මොනවද ගන්නේ මොනවද අදින්නේ මොනවද එදිනෙදා කරන්න ඕනේ මොනවද වගේ ඒවා. මම තීරන ගන්නේ බරපතල ප්‍රශ්න වලට විතරයි. උදාහරනෙකට ගෝලීය උනුසුම ඩ්රැවීය අයිස් ග්ලැසියර දියවීමට බලපා මුහුදු වතුර මට්ටම ඉහල යාම මාලදිවයින් වැසියන්ට බලපාන්නේ කෙසේද? නරේන්ද්‍ර මෝති ඇමෙරිකා සංචාරයෙන් පසු ඉන්දීයා ආර්තික ප්‍රතිපත්ති වල වෙනසක් සිදු කල යුතුද? ලෝක ආර්තිකය ඉදිරියේ ඇමරිකන් ඩොලරයේ සම යුරෝ මුදල් ඒකකයේ බෙදීම රුපියලට බලපායිද වගේ ලොකු ලොකු ප්‍රශ්න වලදි මම තමා තීරන ගන්නේ අපේ ගෙදර
කොහොම උනත් දැන් සේරම මොඩල් 100කට 150කට වඩා ඇති මම හිතන්නේ

රත්තරං;17222167 said:සිරාවට බන්.. පල්සරේ ඉදන් ලෑන්ඩ් කෲසර්, හමර් මොන ලබ්බ ගත්තත් කලු එක තමා පට්ට ගති



ඒවුනාට black color ඒවල තියෙන රාජකීය ලුක් එක නෑ වයිට් එකේ.![]()
ridunaරත්තරං;17222167 said:සිරාවට බන්.. පල්සරේ ඉදන් ලෑන්ඩ් කෲසර්, හමර් මොන ලබ්බ ගත්තත් කලු එක තමා පට්ට ගති

රත්තරං;17222049 said:ලොකුම ප්‍රශ්නේ බන් පේන්න තිබ්බහම ගෙදරට එන පොඩි එවුන් ඉක පුරාන අඩනවා බන් ඉල්ලලා. උන් දන්නේ නෑ වටිනාකම. උන්ගේ මහ උන් දන්නෙත් නෑ. ඕක තමා එපාම වෙන සීන් එක බන්
100ක් 150ක් තියෙනවා මචන්. මහ ගෙදරත් තියෙනවා ඉස්සරම ගත්ත ඒවා
ඔව් එතින් ගොඩක් උන් එක ත්රුම් ගන්නේ නැහැ. එකතුරකරන එකා තමයි එකේ තමන්ට තියන වටිනාකම් දන්නේ දන්නේ. අනිත් උන්ට සෙල්ලම් බඩුවකට වඩ වටිනාකමක් නැහැ