මට ඉස්සර ඉඳන්ම ඔය රාග සීන් එක තේරෙන්නෙ නෑ. නවය වසර වෙනකන් eastern music කලා. ඒත් තේරුන්නෑ. (ඉතින් 10දි ඩ්‍රාමා වලට ගියා).
ඇත්තට රාගයක් කියන්නෙ මොකක්ද? නිකන් source code එකක් වගේ එකක්ද. ඕනෙ කෙනෙක්ට ඒක මොඩ් කරලා basic features ටික තියාගෙන අලුත් සිංදුවක් හදන්න පුලුවන් වගේ එකක්ද තියෙන්නෙ?
ඩ්‍රාමා තමා ආතල්, නෙහ්මාත් චිත්‍ර කරලා රංග කලා පැන්න එකෙක්
Period 2k තියෙන දවසට පිස්සු කෙලිනවා

ඩ්‍රාමා තමා ආතල්, නෙහ්![]()
issarath ehema thama. muwa muktha latha eke thiyanne sex scene ekak ekkamaදැන් ඔක්කොම සින්දු වගේ කාමය, රාගය මුල් කරගෙන හදන සින්දුනේ බන්.

ඒ කවුරු කියන සින්දුවක්ද බන්?issarath ehema thama. muwa muktha latha eke thiyanne sex scene ekak ekkama![]()
Kernal එකක් වගේ සීන් එකක් නෙහ්මට ඉස්සර ඉඳන්ම ඔය රාග සීන් එක තේරෙන්නෙ නෑ. නවය වසර වෙනකන් eastern music කලා. ඒත් තේරුන්නෑ. (ඉතින් 10දි ඩ්‍රාමා වලට ගියා).
ඇත්තට රාගයක් කියන්නෙ මොකක්ද? නිකන් source code එකක් වගේ එකක්ද. ඕනෙ කෙනෙක්ට ඒක මොඩ් කරලා basic features ටික තියාගෙන අලුත් සිංදුවක් හදන්න පුලුවන් වගේ එකක්ද තියෙන්නෙ?
පොඩ්ඩක් පැහැදිලි කරන්නකො කවුරුහරි.