යම් කිසි රාගයක් ආශ්‍රයෙන් හදපු පරණ සින්දු මොනවද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,038
    113
    Mother Earth
    බිලාවල් රාගය

    නා..ධිං ධිං ධා.. නා.. ධිං ධිං ධා....
    සිරි බුද්ධ ගයා..විහාරේ... වඳනේමු මෝක්ෂ පතා....ලා..
     
    wish21

    Member
    Jul 1, 2020
    2
    4
    3
    Boopali Ragaya-Gumu Gumuwa Wadule -Madura Yame Yaman Ragaya-Sadu Danthada -Andura Andra Mage Kafhi Ragaya-Sarungale waral sale Bhirawee Ragaya-Enna Madanale -Kalindu Ganga Deniye -Paramitha Bala Pooritha Poojitha
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මට ඉස්සර ඉඳන්ම ඔය රාග සීන් එක තේරෙන්නෙ නෑ. නවය වසර වෙනකන් eastern music කලා. ඒත් තේරුන්නෑ. (ඉතින් 10දි ඩ්‍රාමා වලට ගියා).

    ඇත්තට රාගයක් කියන්නෙ මොකක්ද? නිකන් source code එකක් වගේ එකක්ද. ඕනෙ කෙනෙක්ට ඒක මොඩ් කරලා basic features ටික තියාගෙන අලුත් සිංදුවක් හදන්න පුලුවන් වගේ එකක්ද තියෙන්නෙ?
    පොඩ්ඩක් පැහැදිලි කරන්නකො කවුරුහරි.
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    මට ඉස්සර ඉඳන්ම ඔය රාග සීන් එක තේරෙන්නෙ නෑ. නවය වසර වෙනකන් eastern music කලා. ඒත් තේරුන්නෑ. (ඉතින් 10දි ඩ්‍රාමා වලට ගියා).

    ඇත්තට රාගයක් කියන්නෙ මොකක්ද? නිකන් source code එකක් වගේ එකක්ද. ඕනෙ කෙනෙක්ට ඒක මොඩ් කරලා basic features ටික තියාගෙන අලුත් සිංදුවක් හදන්න පුලුවන් වගේ එකක්ද තියෙන්නෙ?

    මාත් චිත්‍ර කරලා රංග කලා පැන්න එකෙක්
    Period 2k තියෙන දවසට පිස්සු කෙලිනවා
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,423
    113
    වැලිවේරිය
    මට ඉස්සර ඉඳන්ම ඔය රාග සීන් එක තේරෙන්නෙ නෑ. නවය වසර වෙනකන් eastern music කලා. ඒත් තේරුන්නෑ. (ඉතින් 10දි ඩ්‍රාමා වලට ගියා).

    ඇත්තට රාගයක් කියන්නෙ මොකක්ද? නිකන් source code එකක් වගේ එකක්ද. ඕනෙ කෙනෙක්ට ඒක මොඩ් කරලා basic features ටික තියාගෙන අලුත් සිංදුවක් හදන්න පුලුවන් වගේ එකක්ද තියෙන්නෙ?
    පොඩ්ඩක් පැහැදිලි කරන්නකො කවුරුහරි.
    Kernal එකක් වගේ සීන් එකක් නෙහ්