යලිත් ඉහළ යන ඩොලරයේ අද මිල..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    dQZIh3o.jpeg


    අද (13) වන විට මෙරට වානිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 311.00 ක් දක්වා ත් විකුණුම් මිල රු. 326.00 ක් දක්වා ත් ඉහළ ගොස් තිබුණු අයුරු නිරීක්ෂණය කළ හැකි විය.

    ඒ අනුව අද (13) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

    ලංකා බැංකුව - රු. 309.00 - රු. 323.00

    මහජන බැංකුව - රු. 309.54 - රු. 321.05

    සම්පත් බැංකුව - රු. 307.00 - රු. 322.00

    සෙලාන් බැංකුව - රු. 309.00 - රු. 320.00

    HNB - රු. - රු. 308.00 - රු. 321.00

    DFCC - රු. 306.00 - රු. 326.00

    NDB - රු. 309.00 - රු. 321.00

    DFCC - රු. 306.00 - රු. 326.00

    අමානා බැංකුව - රු. 311.50 - රු. 321.50
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    hodai, dollar eka adu wuna kiyala badu wala mila adu wenne nathitham mokatada adu wuna kiyala
    හොඳක් නැ. අඩු උනාට බඩු වල ගනන් අඩු වුණේ නැති උනාට වැඩි උන් ගමන් ආයේ වැඩි කරනවා.
    මේකේ thread එකකත් තිබ්බ මේ ලඟදි එකපාරට dollar එක වැඩි උන ගමන් කඩ කාරයො ආයේ electronic බඩු වල ගමන් වැඩි කරපු එක ගැන.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,596
    113
    xxx
    340 වගේ ස්ටේබල් වෙයි කියලානේ කලිනුත් කිව්වේ. මේකේ ආතල් එක තියෙන්නේ ඩොලර් එක උඩ යන එකේ නෙමේ, මෙතන රනිල්ට කඩේ යන පිස්සෝ රෑල ඩොලර් එක පොඩ්ඩක් එහෙමෙහේ වෙච්ච ගමන් සන්වර්ධන නිව්ස් දාන එක.. අනිත් පෑත්ත ගහන කොට අනිත් සෙට් එක ෆෝම් වෙන එක. ඕක කොතන හරි ස්ටේබල් වෙන එකයි වෙන්න ඕනේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මෙව්වා ගැන රචනා ලියන්න නරකයි හෙට උදේ බලනකොට 280 වෙලා තියෙන්නත් පුලුවන්. බැංකුවේ ලොක්කට උදේ නැගිටිනකොට හිතෙන ගාන තමයි ඩොලර් වල අගය :P
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙව්වා ගැන රචනා ලියන්න නරකයි හෙට උදේ බලනකොට 280 වෙලා තියෙන්නත් පුලුවන්. බැංකුවේ ලොක්කට උදේ නැගිටිනකොට හිතෙන ගාන තමයි ඩොලර් වල අගය :P
    ප්‍රෝඩාවක් යන්නේ

    බොරුවට පොඩි ගානක් ඉස්සුවාම ඉතින් බලං ඉඳලා එවන එවුන් ඉන්නවා නේ 😄