යලි උපන් රාවණා මහින්ද ?
බොහෝ දෙනෙකුට ප්රශ්නයක් වී ඇත්තේ ඇයි මහින්ද මැතිතුමා හම්බන්තොටින් නොඉල්ලා කුරුණෑගලින් ඉල්ලන්නේ යන්නයි.
එයට හේතුවනම් රාවණ රජතුමා වරක් යුද්ධයකට ගොස් පැරදුනු පසු යලි බලයට පැමිණියේ කුරුණෑගලින් වීමයි.
මහින්ද මැතිතුමාද ජනවාරි 8 ලැබුවේ තාවකාලික පරාජයකි.කුරුණෑගලින් යලි ඉල්ලන ඔහු රාවණ මෙන්ම යලි රජ වෙනු ඇත.
ප්රවිණ රාවණ වංශිකයකු වන මිරුන්ඩෝ ඔබේ සේකර මහතා මෑතකදී මහින්ද රාජපක්ෂ හමුවී ප්රභල උපදෙසක් දී ඇත.
එනම්
රාවණ රජුගේ දඩු මොණර යානාව ගොඩ බෑවේ කුරුණෑගල පිහිටි වාරියපොලටයි
වාරියපොල යනු වා+රිය+පොළයි.
එනම් වාතයෙන් ගිය රිය නැවැත්වූ තොටයි.ඒ අනුව
එතුමා පවසා ඇත්තේ මහින්ද යලි රටේ රජ වුනු (අගමැති වුනු විට)
රාවණා එදා ඉදිකළ ගුවන්තොට යලි අන්තර්ජාතික මට්ටමෙන් ප්රතිසංස්කරණය කරන ලෙසයි.
ඒ අනුව රාවණ රජුගේ ගුවන් තොටුපළ පිහිටි භූමියේ නව ගුවන්තොටුපළක් ඉදිකිරීමට අපේ මහින්ද අගමැතිතුමා දැනටමත් පිඹූරුපත් සකසා අවසන්
එය රාවණ රජුට කරන ගරු කිරීමක් ලෙස රාවණා-රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ ලෙස නම් කිරීමටද නියමිතය.
මෙය කුරුණෑගල ජනතාව ලබන මහත් වාසනාවකි.
එමෙන්ම මිරුන්ඩෝ මහතා පවසා ඇත්තේ රාවණා මෙන් මහින්දද නොමියෙන බවයි.
හෙළයකු වීම ගැන ආඩම්බරනම් හැකි පමන BUMP කරන්න
Source: FB