එල්බෝඩ් කාරයන් සමග කාලය ගත කිරීමට ෆෙරාරි ලයිෂන් ඇති අය කැමති නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේදැයි මාධ්‍ය විසින් කළ විමසීමකදීය.
එල් බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරෙකු වීමට කිසිම අදහසක් තමාට නැති බවද පැවසූ ඔහු ඒ බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩයට දැනුම දුන් බවද පැවසුවේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍යවේදී කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
බංකොලොත් වූ අවස්ථාවේ රට භාරගෙන එම අභියෝගය සාර්ථකව ඉටුකිරීම සම්බන්ධයෙන් තමන්ට නිහතමානී සතුටක් ඇති බවද පැවසූ වික්‍රමසිංහ මහතා ජනතාව රටේ වගකීම නව කණ්ඩායමකට පවරා ඇති බවත් ඔවුන් එම වගකීම නිසි ලෙස ඉටු කළ යුතුව ඇති බව තව දුරටත් කියා සිටියේය.
ෆෙරාරි ලයිෂන් wenama ganna onada ban??
anika mu ෆෙරාරි ලයිෂන් thiyagenath chande illa janadipathi wenna bari una ponnayek neda,