

1.මචන් FB එකේ ඔයාගේ girl friend ගේ නමින් තව profile තියනවද බලන්න ?
2.fake ඒවා තියනවනම් ඒවා report කරන්න .
3.girlfriend ගේ profile එකේ දන්නේනැති උන් සේරවම unfriend කරලා privacy වැඩි කරන්න
4.call කරපු එවන්ගේ no වලට call කරලා හරි සීන් එක අහගන්න .
5.සීන් එක අනුව ඊලග විසදුම තීරණය කරන්න .
6.තව දුරටත් ඇමතුම් එනවනම් sim එක මාරු කරන්න ...
7.අවසාන විසදුම වශයෙන් පොලිසියේ පැමිණිල්ලක් දාන්න.
එළකිරියේ තව කොල්ලොන්ගේ අදහස් විමසල බලන්න![]()
.දැන් එන්න එන්නම ලංකාවේ අසහන කාරයෝ වැඩිවෙනවා
ගොඩක් එවුන්ට ඉන්ටර්නෙට් සහ කම්පුටර් හම්බුනාම හරියට පාවිච්චි කරන්න දන්නේනෑ..
හොඳම දේ තමා කෙල්ලට කියපන් නම්බර් එක මාරු කරන්න කියලා.. මොකද ෆොටෝ නෙමේනෙ දාලා තියෙන්නේ.. නම්බර් එක විතරනේ.. එතකොට කරදරයක් නෑනේ මචන්...
දැන්නම් ඔය වගේ සීන් පොලිසි වලින් හොයලා බලනවා..
තවත් දෙයක්, (කෙල්ලව උබට 100%ක් ශුවර් නම් මේක අදාල නෑ..) කෝකටත් කෙල්ලගේ ඉතිහාසය හොයල බලපන්. කෙල්ලගේ පෙර වැරදි තියනවානම් කෙල්ල එක්ක තරහින් ඉන්න වෙන කොල්ලෙක් දැම්මා වෙන්නත් පුලුවන්

