යලුවනෙ මට ලොකු කරදරයක් වෙලා..

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අන්තිමට කතා කරපු අර මල්ලිට කෝල් කරල අහන් FB ලින්ක් එක ගෙන්න ගනින්. ඊට පස්සෙ ඉතුරුටික කරන්න උබ දන්නවනෙ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කරන්න තියෙන්නෙ සිම්පල් වැඩක් . කෙල්ලගෙ නම්බර් එක ගූගල් එකේ ටයිප් කරපන් මෙහෙම "077212345 facebook" එන රිසල්ට් වලින් ගිහින් බලපන්.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ගේම ඕනෙ නැත්තන් සිම් එක විසික් කරපන්. ගේම ඕනෙ නං ඒ කතා කරපු එකාට කියල ලින්ක් එක අරන් පොලිසි පලයන්. TRC, CID සම්බන්ධ කරගනින්. කරලා දාපු එකා අහු උනාම ඌට පුකේ ඇරපන්.
    ජුන්ඩක් සල්ලි විසි කලානං අතටම එයි අරූ.
    කොහොමත් ඔය කෙල්ලට ටෝක් කරන එකෙක්. එක්කො බෑ කියල කෙල්ල ඌට. නැත්තන් ex එකක්. බූට් තියපු එකක්. නැත්තන් උඹල දෙන්නට ඊරිසිය කරන පකෙක්.:nerd:
    කෙල්ල කලින් වටේ ගිහින් තියෙනවනං ඉතින් හොයාගන්න අමාරුයි ගෙස් කරලා :dull:
     
    Last edited:
    1.මචන් FB එකේ ඔයාගේ girl friend ගේ නමින් තව profile තියනවද බලන්න ?
    2.fake ඒවා තියනවනම් ඒවා report කරන්න .
    3.girlfriend ගේ profile එකේ දන්නේනැති උන් සේරවම unfriend කරලා privacy වැඩි කරන්න
    4.call කරපු එවන්ගේ no වලට call කරලා හරි සීන් එක අහගන්න .
    5.සීන් එක අනුව ඊලග විසදුම තීරණය කරන්න .
    6.තව දුරටත් ඇමතුම් එනවනම් sim එක මාරු කරන්න ...
    7.අවසාන විසදුම වශයෙන් පොලිසියේ පැමිණිල්ලක් දාන්න.
    එළකිරියේ තව කොල්ලොන්ගේ අදහස් විමසල බලන්න :yes::yes::yes:

    samahara vita kellama oka fb dala athi nodanuwath kamin.

    fb account eka confirm karana wadakata phone number eka dila public pennana widiyata settings watila athi settings check karala balanna:dull: .
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැන් එන්න එන්නම ලංකාවේ අසහන කාරයෝ වැඩිවෙනවා
    ගොඩක් එවුන්ට ඉන්ටර්නෙට් සහ කම්පුටර් හම්බුනාම හරියට පාවිච්චි කරන්න දන්නේනෑ..
    හොඳම දේ තමා කෙල්ලට කියපන් නම්බර් එක මාරු කරන්න කියලා.. මොකද ෆොටෝ නෙමේනෙ දාලා තියෙන්නේ.. නම්බර් එක විතරනේ.. එතකොට කරදරයක් නෑනේ මචන්...
    දැන්නම් ඔය වගේ සීන් පොලිසි වලින් හොයලා බලනවා..

    තවත් දෙයක්, (කෙල්ලව උබට 100%ක් ශුවර් නම් මේක අදාල නෑ..) කෝකටත් කෙල්ලගේ ඉතිහාසය හොයල බලපන්. කෙල්ලගේ පෙර වැරදි තියනවානම් කෙල්ල එක්ක තරහින් ඉන්න වෙන කොල්ලෙක් දැම්මා වෙන්නත් පුලුවන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එන්න එන්නම ලංකාවේ අසහන කාරයෝ වැඩිවෙනවා
    ගොඩක් එවුන්ට ඉන්ටර්නෙට් සහ කම්පුටර් හම්බුනාම හරියට පාවිච්චි කරන්න දන්නේනෑ..
    හොඳම දේ තමා කෙල්ලට කියපන් නම්බර් එක මාරු කරන්න කියලා.. මොකද ෆොටෝ නෙමේනෙ දාලා තියෙන්නේ.. නම්බර් එක විතරනේ.. එතකොට කරදරයක් නෑනේ මචන්...
    දැන්නම් ඔය වගේ සීන් පොලිසි වලින් හොයලා බලනවා..

    තවත් දෙයක්, (කෙල්ලව උබට 100%ක් ශුවර් නම් මේක අදාල නෑ..) කෝකටත් කෙල්ලගේ ඉතිහාසය හොයල බලපන්. කෙල්ලගේ පෙර වැරදි තියනවානම් කෙල්ල එක්ක තරහින් ඉන්න වෙන කොල්ලෙක් දැම්මා වෙන්නත් පුලුවන්
    :yes::yes:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    Umba hodai ban. Avurudu keepayakata kalin mokakda song ekaka visual ekaka ape gedara number eka daala kellage number eka vidiyata. Ape gedarata puduma call. ammath godak asaneepen hitiye. baruwa baruwa calls walata answr karanava. ape unge Molawal thamai. Visual walata aththa numbers daanava kiyala hithan inna modayo set ekak innavane.