යලුවො සෙට් එක trip එකක් යන්න place එකක්
යලුවො ටික කියන්නකො බලන්න කොල්ලො සෙට් එකට දවස් 2 කට ට්‍රිප් ගිහින් හොද ෆන් එකක් ගන්න place එකක්. ට්‍රිප් ගිය කොල්ලො ඔන තරම් ඇති නෙ. කරන්න හොද දෙවල් තියෙන පැත්තක් කියපල්ලකො බලන්න.
Van එකක තමයි යන්නෙ. වත්තල ඉදන් තමයි යන්නෙ.
දෙන්න බලන්න අදහස් ටිකක්.

උබ අහල තියෙන්නේ ෆන් එකක් ගන්න ට්‍රිප් එකක් යන්න තැනක් විතරනේ , මොන වගේ පලාතක්ද මොනවගේ තැනකටද යන්න ආස කියලා නැහැනේ .. ඉතින් මම මේ දාපු උත්තරේත් වැරැද්දක් නැහැ උබේ ප්‍රශ්නේ හැටියට මේකත් අදාලයි..