https තියෙන සයිට් එකක් නන් සයිට් එකට ගියා කියලයි විතරයි මං හිතන්නෙ බලන්න පුලුවන්. ගිය පේජස් බලන්න බෑ.බ්‍රවුසිං හිස්ට්‍රි එකම ISP ලොග් කරගෙන ඉන්නව කියල හිතෙනකොට හරි නෑ වගේකවුද දන්නේ මේ යන විදිහට ඇමතියෙක්ගෙ හරි පූජකයෙකුගෙ හරි නම සඳහන් කළා කියල අර පනතෙන් හිරේ වත් දැම්මොත් ඔය යක්කු මේ හිරේ ගිය එකා මෙන්න මේ වෙබ්සයිට්වලට ගිහිං තියෙනව කියල පත්තරෙත් දාන්න බැරි නැහ්
![]()
ජරා බ්ලූ ෆිල්ම්ස් බලන්න එපා

https තියෙන සයිට් එකක් නන් සයිට් එකට ගියා කියලයි විතරයි මං හිතන්නෙ බලන්න පුලුවන්. ගිය පේජස් බලන්න බෑ.
මටනන් ගානක් නෑ මම වැල බැලුව කියල නිවුස් වල කිවුවත්. එහෙම අමුතු සිල් ගත්ත එකෙක් කියල පෙන්නන්නෙ නෑ මං කොහොමත්.

ඕක පෙන්නන්නෙ බන් උන්ගෙ අර සමහර work from home වගේ packages වල adult content වලට ඩේටා දෙන්නෙ නෑ. ඒක අපිට ට්‍රැක් කරගන්න ඕක පෙන්නනව ඇත්තෙ. නැත්තන් උන්ට වැඩක් නෑ අපි මොනව බැලුවත්.Mona bambuwakda ban eka, un 2012 idalama track karanava, den un UI eka update karala adult pennanna.
Ochchara bayai nam balanne nethuwa hitapan
Mona bambuwakda ban eka, un 2012 idalama track karanava, den un UI eka update karala adult pennanna.
Ochchara bayai nam balanne nethuwa hitapan
ඕක පෙන්නන්නෙ බන් උන්ගෙ අර සමහර work from home වගේ packages වල adult content වලට ඩේටා දෙන්නෙ නෑ. ඒක අපිට ට්‍රැක් කරගන්න ඕක පෙන්නනව ඇත්තෙ. නැත්තන් උන්ට වැඩක් නෑ අපි මොනව බැලුවත්.
