යවෙස් දමා ISP ට මුහුණ දීම - (SLT Adult content tracking VS VPN)

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,793
    11,157
    113
    ස්පීඩ් කොහොමද?

    W5Aes41.png

    @Madhu94

    https://windscribe.com/knowledge-base/articles/what-is-split-tunneling-and-how-to-use-it/
    ------ Post added on May 6, 2024 at 6:18 PM
    ඔම්චර නෑ අපි ADSL නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    උඹලත් මනුස්සයෝ අපිත් මනුස්සයෝ වැල් වටාරම් ඕන නෑ, කෙටියෙන් කියපන් ටෙලිකොම් එකේ උන්ට කොලේ වහලා අපිට අන්ලිමිටඩ් වැල බලන්න පුලුවන්ද කියලා?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    වැල් වටාරම් ඕන නෑ, කෙටියෙන් කියපන් ටෙලිකොම් එකේ උන්ට කොලේ වහලා අපිට අන්ලිමිටඩ් වැල බලන්න පුලුවන්ද කියලා?
    අන්ලිමිටඩ් පැකේජ් එකක් තියෙනවනං බැලුවැකි. ඩේටා කෝටා එකේ වෙනසක් වෙන්නෑ අපේ බ්‍රව්සිං හිස්ට්‍රි එක ISP ට පේන්නෙ නැතුව යන එක වෙන්නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    adguard vpn eka hodaida cloudfare warp, windscribe walata wada?

    Warp eka DNS service ekak ne. Adguard gaththama warp ekata wada features thiyena DNS service ekak free hambenawa mama use karala nam na. Speeds similar.

    Windscribe eke mage thiyenne free 60GB/month ekak eke paid eke dena servers na so direct comparison ekak karanna widihak na.

    Dekema mama hithanne trial thiyenawa test karala baluwahaki

    @Madhu94 gawa windscribe paid ekak thiyenawa hndai kiyala kiyala thibba kalin thread eke. Exclusions wadada kiyala test karala kiyanna puluwn nam maru Adguard nam website eka exclude kalama content packs wada kiyala test karala baluwane
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Warp eka DNS service ekak ne. Adguard gaththama warp ekata wada features thiyena DNS service ekak free hambenawa mama use karala nam na. Speeds similar.

    Windscribe eke mage thiyenne free 60GB/month ekak eke paid eke dena servers na so direct comparison ekak karanna widihak na.

    Dekema mama hithanne trial thiyenawa test karala baluwahaki

    @Madhu94 gawa windscribe paid ekak thiyenawa hndai kiyala kiyala thibba kalin thread eke. Exclusions wadada kiyala test karala kiyanna puluwn nam maru Adguard nam website eka exclude kalama content packs wada kiyala test karala baluwane
    warp eka vpn ekak. unge 1.1.1.1 eka thama dns eka. warp eke 1.1.1.1 & vpn dekama bundle karala thiyenne.
    mamath use karanne windscribe free 60GB/month eka. but eka poddak slow wage.
    adguard eka data usage wadi gathiyak na neda?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,428
    113
    Adult content කියල තිබ්බ කියල ඇයි බන් බයවෙන්නෙ? මටනන් ගානක් නෑ ඕවා.
     
    • Like
    Reactions: Any.key

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    warp eka vpn ekak. unge 1.1.1.1 eka thama dns eka. warp eke 1.1.1.1 & vpn dekama bundle karala thiyenne.
    mamath use karanne windscribe free 60GB/month eka. but eka poddak slow wage.
    adguard eka data usage wadi gathiyak na neda?

    Warp eka set and forget baa ne. Data usage nam lokuwata wenasak therune na.

    Adult content කියල තිබ්බ කියල ඇයි බන් බයවෙන්නෙ? මටනන් ගානක් නෑ ඕවා.

    බ්‍රවුසිං හිස්ට්‍රි එකම ISP ලොග් කරගෙන ඉන්නව කියල හිතෙනකොට හරි නෑ වගේ 😁 කවුද දන්නේ මේ යන විදිහට ඇමතියෙක්ගෙ හරි පූජකයෙකුගෙ හරි නම සඳහන් කළා කියල අර පනතෙන් හිරේ වත් දැම්මොත් ඔය යක්කු මේ හිරේ ගිය එකා මෙන්න මේ වෙබ්සයිට්වලට ගිහිං තියෙනව කියල පත්තරෙත් දාන්න බැරි නැහ් :yes:

    අපි වැල බලනවා කියලා උන් දැනගත්තාම මොකෝ වෙන්නේ...
    මොකටද ඉතිං කාටවත් කීර්ති නාමයට හානි කරන්න පුළුවන් වෙපන්ස් සපයන්නෙ :geek:
    ------ Post added on May 7, 2024 at 8:14 PM