යවෙස් දමා ISP ට මුහුණ දීම - (SLT Adult content tracking VS VPN)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,743
    23,423
    113
    බ්‍රවුසිං හිස්ට්‍රි එකම ISP ලොග් කරගෙන ඉන්නව කියල හිතෙනකොට හරි නෑ වගේ 😁 කවුද දන්නේ මේ යන විදිහට ඇමතියෙක්ගෙ හරි පූජකයෙකුගෙ හරි නම සඳහන් කළා කියල අර පනතෙන් හිරේ වත් දැම්මොත් ඔය යක්කු මේ හිරේ ගිය එකා මෙන්න මේ වෙබ්සයිට්වලට ගිහිං තියෙනව කියල පත්තරෙත් දාන්න බැරි නැහ් :yes:
    https තියෙන සයිට් එකක් නන් සයිට් එකට ගියා කියලයි විතරයි මං හිතන්නෙ බලන්න පුලුවන්. ගිය පේජස් බලන්න බෑ.
    මටනන් ගානක් නෑ මම වැල බැලුව කියල නිවුස් වල කිවුවත්. එහෙම අමුතු සිල් ගත්ත එකෙක් කියල පෙන්නන්නෙ නෑ මං කොහොමත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ජරා බ්ලූ ෆිල්ම්ස් බලන්න එපා

    ජරා ඒව බලන්නෑ හොඳ ඒව බලන්නෙ :yes:

    https තියෙන සයිට් එකක් නන් සයිට් එකට ගියා කියලයි විතරයි මං හිතන්නෙ බලන්න පුලුවන්. ගිය පේජස් බලන්න බෑ.
    මටනන් ගානක් නෑ මම වැල බැලුව කියල නිවුස් වල කිවුවත්. එහෙම අමුතු සිල් ගත්ත එකෙක් කියල පෙන්නන්නෙ නෑ මං කොහොමත්.

    සිල් ගන්න එකෙක්ද නැති එකෙක්ද කියලවත් බලන්න බෑනෙ කාටවත් දැන් :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,423
    113
    Mona bambuwakda ban eka, un 2012 idalama track karanava, den un UI eka update karala adult pennanna.

    Ochchara bayai nam balanne nethuwa hitapan
    ඕක පෙන්නන්නෙ බන් උන්ගෙ අර සමහර work from home වගේ packages වල adult content වලට ඩේටා දෙන්නෙ නෑ. ඒක අපිට ට්‍රැක් කරගන්න ඕක පෙන්නනව ඇත්තෙ. නැත්තන් උන්ට වැඩක් නෑ අපි මොනව බැලුවත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Mona bambuwakda ban eka, un 2012 idalama track karanava, den un UI eka update karala adult pennanna.

    Ochchara bayai nam balanne nethuwa hitapan

    2012 ඉඳන්ම ලොග්ස් තියාගෙන නැතුව ඇති. කොච්චර කල් ස්ටෝ කරගෙන ඉන්නවද දන්නෑ. UI එකේ නම් මාස 3 යි ද කොහෙදෝ තියෙන්නෙ

    ඕක පෙන්නන්නෙ බන් උන්ගෙ අර සමහර work from home වගේ packages වල adult content වලට ඩේටා දෙන්නෙ නෑ. ඒක අපිට ට්‍රැක් කරගන්න ඕක පෙන්නනව ඇත්තෙ. නැත්තන් උන්ට වැඩක් නෑ අපි මොනව බැලුවත්.

    උන්ට වැඩක් නෑ ඒත් ඕකෙ ඕනැ employee කෙනෙකුට බලන්න පුළුවන් නෙ.

    කිරියෙම හරි SLT ගෘප් එකක මම දැක්ක බෝනස් ඩේටා ඉවර වෙන්න කලින් පීක් ඩේටා ඉවර වුනේ කොහොමද අහන්න කෝල් කරපු එකෙකුට 1212 හෙල්ප්ලයින් එකෙන් කිව්වලු ඌ Adult video බලල ඒ දවසෙ ඒකෙන් ඉවර වෙලා තියෙන්නෙ කියල. ඌ අහල ඒව බැලුවෙ 12 න් පස්සෙනෙ පීක් ඩේට කැපුණෙ කොහොමද ඒකට කියල :lol: