SLT Usage report eke Adult content LOL ත්‍රෙඩය හා බැඳේ:
Adguard VPN එකේ තියෙනව මේකට ඔප්ෂන් එකක්.
මේකට කැමති ඕනැම වෙබ්සයිට් එකක් හෝ ඉන්ස්ටෝල් කරල තියෙන සොෆ්ට්වෙයා එකක් (Zoom app/Whatsapp/Teams) ඇඩ් කෙරුවැකි. එතකොට ඒව VPN එක හරහා නෙමෙයි සාමාන්‍ය විදිහට කනෙක්ට් වෙන්නෙ, කන්ටෙන්ට් පැක් එකෙන් සාමාන්‍ය විදිහට කැපෙනව. (Tested on YouTube)
@saffron2017 ගෙ ත්‍රෙඩ් එක දකින්න කලින් මමත් මේක දැනං හිටියෙ නෑ අපරාදේ VPN එකෙන් YouTube ගිහින් කැපිච්ච ඩේටා
අනිත් VPN වලත් මේ ඔප්ශන් එක තියෙන්න පුළුවන්, මම වගේ දන්නෙ නැතුව ඉන්නවා ඇත්තෙ.
It was there for years... Use a vpn for privacy, not just for porn but for your own privacy. I do have a Windscribe subscription. Which is great and less captcha stuff.
View attachment 229256
------ Post added on May 4, 2024 at 11:36 PM
unlimited dunnanam vpn danna puluwan but dan content based packages active karana nisa vpn dannath bane.
content based pack (yt pack, edu pack) activate karanawanam vpn danna bane machan. ekai lokuma awula.
too much hassle bn. set & forget thiyenna one. nathnam oka amathaka wenawa on/off karanna.