යශෝදරා ද? සුජාතාද?

සුජාතා ද? යශෝදරා&#3503

  • Total voters
    30

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    යශෝදරා ද? සුජාතාද?

    මේක මම ඉල්ලන පුද්ගලික මට්ටමේ උදවුවක්.

    මේ ඉස්කෝල දෙකෙන් හොද මොකක්ද? අද්යාපන පැත්තෙන් හා සංකෘතික පැත්තෙන්..

    හපොයි බන්... මම මේ මගේ පොඩි එකා දාගන්න බලන්නේ...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන ඉස්කෝලෙත් එකයි.. ඉගෙනීම තීරණය වෙන්නෙ ළමයගෙ බුද්ධි මට්ටම අනුව.. ගමේ පොඩි ඉස්කෝල වලට යන ළමයි තමයි ඉහළින්ම විභාග පාස් වෙන්නෙ.. ඒකට කියන්නෙ උනන්දුව කියලා.. :cool:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මොන ඉස්කෝලෙත් එකයි.. ඉගෙනීම තීරණය වෙන්නෙ ළමයගෙ බුද්ධි මට්ටම අනුව.. ගමේ පොඩි ඉස්කෝල වලට යන ළමයි තමයි ඉහළින්ම විභාග පාස් වෙන්නෙ.. ඒකට කියන්නෙ උනන්දුව කියලා.. :cool:

    ඔව්. එකගයි.

    නමුත් යන පාසල අනුව ළමයාගේ හැදියාව සහ අද්යාපනයට ඇති නැබුරුව වෙනස් වෙනවා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මොන ඉස්කෝලෙත් එකයි.. ඉගෙනීම තීරණය වෙන්නෙ ළමයගෙ බුද්ධි මට්ටම අනුව.. ගමේ පොඩි ඉස්කෝල වලට යන ළමයි තමයි ඉහළින්ම විභාග පාස් වෙන්නෙ.. ඒකට කියන්නෙ උනන්දුව කියලා.. :cool:
    :yes::yes::yes:
    ඔව්. එකගයි.

    නමුත් යන පාසල අනුව ළමයාගේ හැදියාව සහ අද්යාපනයට ඇති නැබුරුව වෙනස් වෙනවා.

    :yes::yes::yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Yashodara eke samajaya echchara hoda ne... Sujatha eka sapekshawa hosai...
    Hodama hediyawak thiyenne, Sirimawo eke man hithanne...

    සිරිමාවෝ හීනයට දුර වැඩියි මචන්....:sorry::sorry::sorry::sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්. එකගයි.

    නමුත් යන පාසල අනුව ළමයාගේ හැදියාව සහ අද්යාපනයට ඇති නැබුරුව වෙනස් වෙනවා.
    ආඃ ඒක ඇත්ත.. තමන් හරියට හිටියොත් කිසිම ප්‍රශ්නයක් නෑ.. ආශ්‍රය කරන අය අනුව තමයි ඔය හැදියාව කියන දේ වෙනස් වෙන්නෙ.. ඉන් එහාට ඉගෙනීමට තියෙන උත්සාහයත් අඩු වෙනවා..:sorry:

    ගොඩක් දෙමාපියො ළමයව අවුරුදු දහය පහළොව වෙච්චි ගමන් අතෑරල දානවා.. ඒකෙන් එයාලට ලොකු නිදහසක් ලැබෙනවා.. ඉතිං ඒ නිදහසෙන් එයාලා උපරිම ප්‍රයෝජන ගන්නවා.. මම නම් කියන්නෙ දරුවා උසස් පෙළ කරනකන්ම එයාගෙ පස්සෙන් ඉන්න ඕනි.. අතෑරල දාන්න එපා.. පන්ති ගියත් එයාව ගන්න පන්තිය ගාවට යන්න.. ගොඩක් අය කියන්නෙ එහෙම කලාම ළමයගෙ නිදහසට බාදා වෙනව කියලා.. ඒත් ළමයින්ට අනවශ්‍ය විදියට නිදහස දුන්නාම වැරදි පාරෙ යන්න බලනව වැඩියි.. ඒක වයසෙ වැරැද්ද.. අනිත් දේ මව්පියන්ගෙ නිදහස දිනාගත්තම නිදහස නිදහසේ භුක්තිවිදින්න පුළුවන්.. ගොඩක් ළමයි දෙමාපියන්ගෙ විශ්වාසය දිනාගන්නවා.. එතකොට හොයලබලන එකත් අඩුයි.. ලැබෙන නිදහසත් වැඩියි.. :cool:

    තරඟෙට නෙමෙයි හරියට උගන්නන්න.. මොකද උවමනාවට වඩා අමතර ඉගැන්වීම් කරවන්නෙ දරුවන්ගෙ ධාරිතාවය නොදන්න දෙමාපියන්..:yes:
     
    උබට කියන්න දේවල් ගොඩක් තියනවා බඩියෝ. මම උබ කියන එකට එකග නැතුවා නෙවෙයි. නමුත් ජීවිතය හැමවෙලේම කළු සහ සුදු වෙන්නේ නෑ. කිබුලා ගාව මගේ නො එක ඇති අරගෙන කෝල් කරහන් රෑ වෙලා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොන ඉස්කෝලෙත් එකයි.. ඉගෙනීම තීරණය වෙන්නෙ ළමයගෙ බුද්ධි මට්ටම අනුව.. ගමේ පොඩි ඉස්කෝල වලට යන ළමයි තමයි ඉහළින්ම විභාග පාස් වෙන්නෙ.. ඒකට කියන්නෙ උනන්දුව කියලා.. :cool:

    බම්බුව තමයි බම්බුව.... :angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    අද කාලේ කෙල්ලෝ නම් කොන්වන්ට් දැම්මත් හැදෙන්නේ උන්ට ඕන විදිහට බං.