යසයි බේසිගේ පුතා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඔය සීන් එකෙන් හරියට වාහන හැපෙනව.
    දවසක් මම දකුණට දානකොට ඔය වගේම ත්‍රීවිල් එකක් ඉස්සරහ මට ඉඩ දීපු වාහනේට වමෙන් දාගෙන ආව...

    නූලෙන් බ්‍රේක් කරල, යන්න ඇරිය... තව පොඩ්ඩෙන් මිනිහ මගෙ ඉස්සරහ බම්පර් එකත් අරගෙන යනව.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    පාර මැද කව්රුහරි වාහනයක් නවත්තනව නන්, අනිව අපේ වාහනය නවත්තන ගානටම ස්ලොව් කරල බලන්න ඔනෙ.
    වමෙන් දාල තප්පරයක් හරි ඉතුරු කරන්න ඕන මොකටද ස්ලෝ කරන්නෙ ????
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    වමෙන් දාල තප්පරයක් හරි ඉතුරු කරන්න ඕන මොකටද ස්ලෝ කරන්නෙ ????

    මන් ඩ්‍රයිවින් පටන් ගත්තු මුල් දවස් වල රෑ ගෙදර එනකොට ඔහොම පාර මැද වාහනයක් නැවැත්තුව එක පාරම. මම වමෙන් දාල ආව.

    බලනකොට අරමනුස්සය නවත්තල තියෙන්න වයසක අන්කල් කෙනෙක්ට පාර පනින්න. මමයි අර අන්කලුයි 2 ම නූලෙන් බෙරුනෙ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මන් ඩ්‍රයිවින් පටන් ගත්තු මුල් දවස් වල රෑ ගෙදර එනකොට ඔහොම පාර මැද වාහනයක් නැවැත්තුව එක පාරම. මම වමෙන් දාල ආව.

    බලනකොට අරමනුස්සය නවත්තල තියෙන්න වයසක අන්කල් කෙනෙක්ට පාර පනින්න. මමයි අර අන්කලුයි 2 ම නූලෙන් බෙරුනෙ.
    කවදාවත් මම මොනව උනත් වමෙන් දාන්නෙ නෑ කෙලවෙනව අනිව කොහෙන් හරි
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Go pass another vehicle from right hand side called overtaking.

    Go pass another vehicle from left hand side called undertaking, ironically, when you do so, rest of the trip being facilitated by an undertaker.
     
    • Like
    Reactions: War Fighter

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,502
    113
    Colombo
    බඩා මාමිගෙත් වැගන් ආර් එක හප්පල තිබ්බ ඔය විදියට.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මන් ඩ්‍රයිවින් පටන් ගත්තු මුල් දවස් වල රෑ ගෙදර එනකොට ඔහොම පාර මැද වාහනයක් නැවැත්තුව එක පාරම. මම වමෙන් දාල ආව.

    බලනකොට අරමනුස්සය නවත්තල තියෙන්න වයසක අන්කල් කෙනෙක්ට පාර පනින්න. මමයි අර අන්කලුයි 2 ම නූලෙන් බෙරුනෙ.

    Navaththala vitharak madi. Harinan navaththapu vahaney vamata signal uth daanna oney passen ena kenata paenna.
     
    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    Uba da car ekey giye, mulu paarama ayithi vage? :-)
    car eke moka giyath wamen issara karann nithiyak tiyanawada kiyapan mulin? anika gon hutto u yanne sudu irenuth wamata wenna. thonam jiwitheta wahanayak allapu ekewath neme

    Mama eye gedarata danakotata wamata signal dala. bike ekak wamen welawata arala denme na.
    oya uda ekek kiyala tiyenne ida tiyanawanam yanna puluwanlu awulak na..
    ------ Post added on Mar 2, 2022 at 1:20 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,707
    113
    බෆර් එක අරන් ඉස්සරහට ගියා ත්‍රීවීල් කාරයෙක්.🤣
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    Car karayage varadda. Eya paare dakunu paththen yanne. Ithin bike eka vamen giya hodata ida thiyana nisa. Car eka vamata signal vath daanne na.
    අනිත් එකා සිග්නල් දානකන් බලාගෙන ඔය විදිහටම පලයන් ඉඩ තියන ඕනෑම තැනකින් දාලා. උබට ජය......

    ithin ban bike karaya video karana vahaneth overtake karagena ne awe. speed ekai time ekai hetiyata wahana dekak wath overtake karagena enna atte.
    තේරුම් කිරීමට උත්සාහ කිරීම පාපයක්.... ලොරියක් ටිපර් රථයක් කෝච්චියක් වගේ එන වෙලාවක් බලලා දාන්න විශ්වසේ දීලා දිරිමත් කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    car eke moka giyath wamen issara karann nithiyak tiyanawada kiyapan mulin? anika gon hutto u yanne sudu irenuth wamata wenna. thonam jiwitheta wahanayak allapu ekewath neme

    Accident ekata issella car eka yana thana balapan gon booruvo. Car eka yanna oney line ekada oka? Car eka vam paththen giyanam bike ekata vamin overtake karanna idak na. Eka therenne nadda, pottada?