යසයි බේසිගේ පුතා

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    ubala wage gonnunta reply karana wachana aparade. ela uba hari.
    ekane kiwwe, තේරුම් කිරීමට උත්සාහ කිරීම පාපයක්.... ලොරියක් ටිපර් රථයක් කෝච්චියක් වගේ එන වෙලාවක් බලලා දාන්න විශ්වසේ දීලා දිරිමත් කරන්න.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    වමෙන් ඉස්සර කරන පොල් බූරුවො
    විනයක් කියලා නාමයක් නෑ.

    Car karayage varadda. Eya paare dakunu paththen yanne. Ithin bike eka vamen giya hodata ida thiyana nisa. Car eka vamata signal vath daanne na.
    මේක සිංගල් ලේන් එකක් තියෙන්නේ එක පැත්තට . එතකොට පොඩ්ඩක් ඉඩ තිබුනා කියලා වාහනෙ ඒක ඇතුලට දාන්න බෑ. ඒක ලේන් ඩිසිප්ලින් වලට විරුද්ධයි. සම්පූර්ණ වැරැද්ද බයිසිකල් ඩ්‍රයිවගෙ. අපේ මිනිස්සු මාර්ග නීති රෝඩ් ඩිසිප්ලින් දන්නෑ.දැනගත්තත් පිලිපදින් නෑ නොසැලකිල්ලෙන් තමන්ට වාසි ලාබ වෙන දේ හිතුමතේට කරනවා.
    ------ Post added on Mar 3, 2022 at 9:33 AM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    වමෙන් ඉස්සර කරන පොල් බූරුවො
    විනයක් කියලා නාමයක් නෑ.

    මේක සිංගල් ලේන් එකක් තියෙන්නේ එක පැත්තට . එතකොට පොඩ්ඩක් ඉඩ තිබුනා කියලා වාහනෙ ඒක ඇතුලට දාන්න බෑ. ඒක ලේන් ඩිසිප්ලින් වලට විරුද්ධයි. සම්පූර්ණ වැරැද්ද බයිසිකල් ඩ්‍රයිවගෙ. අපේ මිනිස්සු මාර්ග නීති රෝඩ් ඩිසිප්ලින් දන්නෑ.දැනගත්තත් පිලිපදින් නෑ නොසැලකිල්ලෙන් තමන්ට වාසි ලාබ වෙන දේ හිතුමතේට කරනවා.
    ------ Post added on Mar 3, 2022 at 9:33 AM
    අපේ මිනිස්සු මාර්ග නීති රෝඩ් ඩිසිප්ලින් දන්නෑ.දැනගත්තත් පිලිපදින් නෑ. Aththa. Ekanisa car karaya mulinma vam paththen giyanam accident venne na.
    Paare madin drive karana eka pahasui. Habei passen ena kenekta car eka overtake karanne kohenda kiyala hithanne na. Eka poddak hithanna. These are very basic things.
     
    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43

    hitanna deyak na nithiya tiyenne dakunen overtake karanna gobbas. :lol: :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ මිනිස්සු මාර්ග නීති රෝඩ් ඩිසිප්ලින් දන්නෑ.දැනගත්තත් පිලිපදින් නෑ. Aththa. Ekanisa car karaya mulinma vam paththen giyanam accident venne na.
    Paare madin drive karana eka pahasui. Habei passen ena kenekta car eka overtake karanne kohenda kiyala hithanne na. Eka poddak hithanna. These are very basic things.
    ලංකාවේ නීති අනුව.

    බයීක්කලෙ
    1) වමෙන් ඉස්සර කිරීම
    2) වාහන එකට වැඩි ප්‍රමාණයක් එකපාර ඉස්සර කිරීම
    3) අපරීක්ෂාකාරී රිය ධාවනය
    4) ශී ලංකා පොලිසියේ බෝනස් - රිය අනතුරක් වලක්වා නොගැනීම.

    කාර් එකට
    1) මොකක් යටතේ ද දාන්නේ ??? මාර්ගය අවහිර කිරීම ද ? බෑ මන් දන්නා විදිහට. ලෙන් එක නිසා මංතීරු නීතියත් බෑ

    එකනේ මම කිව්වේ "අනිත් එකා සිග්නල් දානකන් බලාගෙන ඔය විදිහටම පලයන් ඉඩ තියන ඕනෑම තැනකින් දාලා. උබට ජය......" කියලා. උබට වරදින්නේ නෑ.... මට්ටු කරපං ඔය වැරදියට යන කාර් ඔක්කොම ඔය විදිහටම ගිහින්.
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    Accident nawattanna hondama krame tamai, kawru hari ekek gihin happuwot ethana maha pare tiyala happunu ekage prasidddiye katata ganna one kiyala law ekak hadana eka.
     
    • Haha
    Reactions: Dr.Amdan

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,558
    6,148
    113
    වමෙන් ඉස්සර කරන පොල් බූරුවො
    විනයක් කියලා නාමයක් නෑ.

    මේක සිංගල් ලේන් එකක් තියෙන්නේ එක පැත්තට . එතකොට පොඩ්ඩක් ඉඩ තිබුනා කියලා වාහනෙ ඒක ඇතුලට දාන්න බෑ. ඒක ලේන් ඩිසිප්ලින් වලට විරුද්ධයි. සම්පූර්ණ වැරැද්ද බයිසිකල් ඩ්‍රයිවගෙ. අපේ මිනිස්සු මාර්ග නීති රෝඩ් ඩිසිප්ලින් දන්නෑ.දැනගත්තත් පිලිපදින් නෑ නොසැලකිල්ලෙන් තමන්ට වාසි ලාබ වෙන දේ හිතුමතේට කරනවා.
    ------ Post added on Mar 3, 2022 at 9:33 AM
    සම්පූර්ණ වැරැද්ද බයිසිකල් ඩ්‍රයිවගෙ
    :yes:
     
    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    ලංකාවේ නීති අනුව.

    බයීක්කලෙ
    1) වමෙන් ඉස්සර කිරීම
    2) වාහන එකට වැඩි ප්‍රමාණයක් එකපාර ඉස්සර කිරීම
    3) අපරීක්ෂාකාරී රිය ධාවනය
    4) ශී ලංකා පොලිසියේ බෝනස් - රිය අනතුරක් වලක්වා නොගැනීම.

    කාර් එකට
    1) මොකක් යටතේ ද දාන්නේ ??? මාර්ගය අවහිර කිරීම ද ? බෑ මන් දන්නා විදිහට. ලෙන් එක නිසා මංතීරු නීතියත් බෑ

    එකනේ මම කිව්වේ "අනිත් එකා සිග්නල් දානකන් බලාගෙන ඔය විදිහටම පලයන් ඉඩ තියන ඕනෑම තැනකින් දාලා. උබට ජය......" කියලා. උබට වරදින්නේ නෑ.... මට්ටු කරපං ඔය වැරදියට යන කාර් ඔක්කොම ඔය විදිහටම ගිහින්.
    wadak na oya tika kiyola kiyai mona unath car eka wamen giyanam ohoma wenne na kiyala.. oka danna nithiyak na :lol: :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ලංකාවේ නීති අනුව.

    බයීක්කලෙ
    1) වමෙන් ඉස්සර කිරීම
    2) වාහන එකට වැඩි ප්‍රමාණයක් එකපාර ඉස්සර කිරීම
    3) අපරීක්ෂාකාරී රිය ධාවනය
    4) ශී ලංකා පොලිසියේ බෝනස් - රිය අනතුරක් වලක්වා නොගැනීම.

    කාර් එකට
    1) මොකක් යටතේ ද දාන්නේ ??? මාර්ගය අවහිර කිරීම ද ? බෑ මන් දන්නා විදිහට. ලෙන් එක නිසා මංතීරු නීතියත් බෑ

    එකනේ මම කිව්වේ "අනිත් එකා සිග්නල් දානකන් බලාගෙන ඔය විදිහටම පලයන් ඉඩ තියන ඕනෑම තැනකින් දාලා. උබට ජය......" කියලා. උබට වරදින්නේ නෑ.... මට්ටු කරපං ඔය වැරදියට යන කාර් ඔක්කොම ඔය විදිහටම ගිහින්.

    "As per legal provisions in the Motor Traffic Act of Sri Lanka, all vehicles will have to run on the left side unless they are not overtaking a vehicle or turning to the right. In addition to that, the Bus Lane Law introduced in 2015 will also be implemented strictly..."

    https://www.dailynews.lk/2019/06/10/local/187925/traffic-lane-law-come-under-two-categories

    වමෙන් ඉස්සර කරන පොල් බූරුවො
    විනයක් කියලා නාමයක් නෑ.

    මේක සිංගල් ලේන් එකක් තියෙන්නේ එක පැත්තට . එතකොට පොඩ්ඩක් ඉඩ තිබුනා කියලා වාහනෙ ඒක ඇතුලට දාන්න බෑ. ඒක ලේන් ඩිසිප්ලින් වලට විරුද්ධයි. සම්පූර්ණ වැරැද්ද බයිසිකල් ඩ්‍රයිවගෙ. අපේ මිනිස්සු මාර්ග නීති රෝඩ් ඩිසිප්ලින් දන්නෑ.දැනගත්තත් පිලිපදින් නෑ නොසැලකිල්ලෙන් තමන්ට වාසි ලාබ වෙන දේ හිතුමතේට කරනවා.
    ------ Post added on Mar 3, 2022 at 9:33 AM

    "As per legal provisions in the Motor Traffic Act of Sri Lanka, all vehicles will have to run on the left side unless they are not overtaking a vehicle or turning to the right. In addition to that, the Bus Lane Law introduced in 2015 will also be implemented strictly..."

    https://www.dailynews.lk/2019/06/10/local/187925/traffic-lane-law-come-under-two-categories
    ------ Post added on Mar 3, 2022 at 1:39 PM
     
    Last edited:
    • Haha
    Reactions: iworld

    So how much fine for Car? in case of offence
    But as per article, motor cycle rider can be charged 2000 if accident not occurred.
    " if the driver does not have a clear view of the road ahead, it is also considered an offence. Those who do not adhere to the road rules will have to face either a spot fine of Rs. 2,000 or have the case filed in court.”"

    Dakunen yana vahanayak thavath kohenda yako dakunen overtake karanne? :lol:
    :love::love::love: එක තමා ඕකුන්ට පාඩමක් උගන්නන උබත් ඔහොමම වමෙන් ඉස්සර කරපං ඉඩ තියන තැනකින්..... ඔය පොඩි පොඩි වාහන වලට එපා. ලොරියක්, ගල් රෝලක් වගේ බලලා කරපන්
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    So how much fine for Car? in case of offence
    But as per article, motor cycle rider can be charged 2000 if accident not occurred.
    " if the driver does not have a clear view of the road ahead, it is also considered an offence. Those who do not adhere to the road rules will have to face either a spot fine of Rs. 2,000 or have the case filed in court.”"

    The question of fines doesn't arise cos there won't be any accident if the car drove on the left in the first place.

    :love::love::love: එක තමා ඕකුන්ට පාඩමක් උගන්නන උබත් ඔහොමම වමෙන් ඉස්සර කරපං ඉඩ තියන තැනකින්..... ඔය පොඩි පොඩි වාහන වලට එපා. ලොරියක්, ගල් රෝලක් වගේ බලලා කරපන්

    Car eka vamata noda dakunu paththen kisi hethuvak nathuva yanavanam aniva mama vamin overtake karanava. Naththan ugey udin yannaya?
    ------ Post added on Mar 3, 2022 at 2:43 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    The question of fines doesn't arise cos there won't be any accident if the car drove on the left in the first place.

    Car eka vamata noda dakunu paththen kisi hethuvak nathuva yanavanam aniva mama vamin overtake karanava. Naththan ugey udin yannaya?
    ------ Post added on Mar 3, 2022 at 2:43 PM
    එළකිරි..... ජය වේවා...... බොහොම නිවැරදි තීරණයක්......
    උබට වරදින්නේ නෑ... එහෙමම පැදපන් බයිසිකලේ...... මට්ටු කරපං ඔය කාර් කාරයෝ ඔක්කොම.....
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එළකිරි..... ජය වේවා...... බොහොම නිවැරදි තීරණයක්......
    උබට වරදින්නේ නෑ... එහෙමම පැදපන් බයිසිකලේ...... මට්ටු කරපං ඔය කාර් කාරයෝ ඔක්කොම.....
    😂😂😂😂
     
    • Like
    Reactions: wqe123

    :lol: :lol:
     
    • Haha
    Reactions: wqe123