kohoma unat niymai machan..tfs+
Bump
BUMP
bump
උඩටම යාගන්න පුලුවන් උනා නම් තවත් හොදයි. කතාව ලියනව ආස හිතෙන විදියට.
Superb Mr. DoDo
Rep+
niyamayi bn
bump machan
පට්ට බන්......
එල මචං
( කියෙව්වෙ නෑ)
up++++
patta
rep 12+
asahithenawa
bump
Bump
Up
+++

ඔව් බන්
හොද පෑවිල්ල කාලෙක නේ බන් අපි ගියේ වටේම ලස්සනට පෙනුනා
අන්න හරි එතන තමයි එතන ගල් පොත්තක් වගේ තියෙන්නේ බන් ඒකට කකුල තිබ්බම ගල හෙල්ලෙනවා පහල හෙන drop එක අල්ලගන්න තැනකුත් නෑ
අපි බහිද්දී පතන පැත්තෙන් බැස්සේ පට්ට පෑවිල්ලක් තිබ්බේ අපි ගෙනාපු වතුර පොදක් තිබ්බේ නෑ බොන්න
එදා අලියෙක් ඉස්සරහට ආව නම් කට්ටිය එතනම හාන්සි වෙනවා ඇරලා පලයන් කියල එච්චරටම කට්ටිය ඩවුන්
වෙලාවට පතනෙ පොඩි වතුර පාරක් තිබ්බා

bump
උඩටම යාගන්න පුලුවන් උනා නම් තවත් හොදයි. කතාව ලියනව ආස හිතෙන විදියට.
►. වවුලලගල
►. දූල්ගලයි
►. යහන්ගල
►. කූරගල
.....![]()
අම්මෝ... ඩෝ ඩෝ... ගල් හොයාගෙන යන්නෙ...
මරු බන් ගමන පට්ට... මාර ආසයි ඔයවගේ ගමනක් යන්න...
ඇයි උඹට රෙප් දෙන්න බැරි... හැමදාම "You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again."

අපි ලබන සතියෙ යන්ඩ ප්ලෑන් කරා විතරයි මේක දැක්කෙ,වන්ඩේ යන්ඩ අමාරුද?
හම්මේ.. යහන්ගල..
අපරාදේ උඹට මිස් උන එක..එත් මීදුම තියෙද්දී පට්ට ලස්සනයි බන්..අපි නං ගියේ හෙන වේලිච්ච කාලෙකනේ..අපිට මීදුම සෙට් උනේ නෑ.
මම නං ජීවිතේට කිසිම එකෙක්ට කියන්නේ නෑ පතන පැත්තෙන් ගිහින් නැගහන් කියල..අමාරු උනත් ගල දිගේ පලයන්..
rep දෙන්න බැලු බන්..

උබ තනියමත් ගියාද බන්??බය නැද්ද?

පට්ට පෝස්ට් එක
උඹ ගමේ ගයිඩ් කෙනෙක්ගේ වැදගත්කම ඉගෙනගෙන නෑ. නොදන්නා තැන්වල යනකොට ඒ පැතිවල ඉන්න තලතුනා මනුසයෙක් අල්ලගන්න, මොකද ඔය කැලේ අස්සේ මිනිස්සු යන්නේ නැති අඩිපාරවල්වල බඳින තුවක්කු අටවලා තියෙනවා, ගොඩක් වෙලාවට ගමේ මිනිස්සු දැනුවත්කරලා තියෙන්නේ වැරදිලා හරි පත්තුවුනොත් ගමෙන්ම කන්න වෙන හින්දා. කොහොමත් ගමේ මිනිහෙක් ඉස්සරහින් දාන් යන්න, ඒක ඇඟට ගුණයි,
තව මිනිහෙක් එක්ක යන්න අකමැතිනන් අවදානම් තැන් ගැන කියලම අහගන්න
මගේ එක ට්‍රිප් එකක මම අනූනමයෙන් බේරෙන්නේ, කකුළ වැදුනනන් කුඩුපට්ටං........ අහම්බෙන් කම්බිය දැක්කේ.![]()