යහපත් සාධාරණ ජීවිතය.

Thunder_Flash

Junior member
  • May 28, 2016
    97
    4
    18
    යහපත් සාධාරණ ජීවිතය.

    ඇතුලට වරෙව්.කියන්න තියන දේ කෙලින්ම කිව්වා ....

    මට අවරුදු 25 ක් වෙනවා දැන්.කිසිදු ජරා වැඩක් නොකර යහපත් විදියට ජීවත් උනා.කුපාඩි වැඩ කරනවානම් ඒවත් කරන්න ඕනි තරම් අවස්ථාව තිබ්බා.නමුත් මම එහෙම කරේ නෑ .මේ වෙනකන් කිසිදු දියුණුවක් ලැබුවේ නෑ.මේ ලෝකේ තියන ජරා වැඩ බලු වැඩ කැරි වැඩ කරන උන් හැමදාම දියුණු වෙනවා.මරණින් මතු ආත්ම ගැන හිතලා වැඩක් නෑ.මම මගේ හිතන විදිය වෙනස් කරගන්න අද ඉදන් හිත ගන්නවා.මම හරි සංවේදී කෙනෙක්.කොටින්ම කියනවනම් කෙනෙක් අඩනවා මට බලන්න බෑ.ලෙඩක් දුකක් හැදිල ඉන්නවා දකින්න බෑ.ගිලන් රථයක් ගියත් මේකේ යන මනුස්සයට ඉතිපිසෝ ගාථාව කියල ඉක්මන් සුව පතනවා.මරණ ගෙදරක ඇතුලට යන්න බෑ දුක හිතෙනවා.එතම් සංවේදී ..

    හොර වැඩ..ආතල් එකට කෙල්ලෝ රවට්ටන එක..බොරුව..වංචාව මම කරේ නෑ..මේ වෙනකන් මම කෙල්ලෙක් එක්කවත් යාලු වෙලා නෑ..මැරෙන්න හිතුන අවස්ථා එමටයි..මහන වෙන්න අදහසක් තිබුනා.එත් එකට ගෙදර ය ඉඩ දෙන්නෑ..එයාලගේ බලාපොරොත්තු කඩන්නත් බෑ..

    වැඩක් නෑ දෙවියෝ කියල ජාතියක් ඉන්නවනම් හැමදාම බැලුවේ මගේ ඉවසීම කොච්චරද කියලා විතරයි.නමුත් සධතනික දියුණුවක් පෙනෙනතෙක් මානෙක නෑ..

    මම හෙට ඉදන් කැරි වැඩ,,කුපාඩි වැඩ කරලා වංචාව බොරුව ඔස්සේ අපිට දියුණුවක් ලබන්න පුලුවන්ද කියල ට්‍රයි එකක් දෙනවා.සංවේදී කම බල්ලට දානවා..එක ටිකක් අමාරු වෙයි.නමුත් උපරිම උත්සහයක් ගන්නවා ..මේකේ කලින් දාල තියන නුල් බලලා මම හිත හදාගෙන හිටියේ.නමුත් දැන් බලාගෙන හිටපු කලේ ඉවරයි...
    :yes:

    උබලටත් මෙහෙම හිතෙනවනම් මේකට REPLY කරපන්..:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටපු විදිහටම හිටපන් බන්,

    මේවගෙ තෙර්ඩ් දාන උන් දාන තරමක් දාන්නෙ බෙරු, ඔය ලක්ශ ගනන් පොර ටොක් දෙන උන්ට රිලොඩ් එකක් දාගන්ඩත් සල්ලි නැ බන් ඒක නිසා උබ ඒවට ඇදගන්ඩ එපා.
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    හිටපු විදිහටම හිටපන් බන්,

    මේවගෙ තෙර්ඩ් දාන උන් දාන තරමක් දාන්නෙ බෙරු, ඔය ලක්ශ ගනන් පොර ටොක් දෙන උන්ට රිලොඩ් එකක් දාගන්ඩත් සල්ලි නැ බන් ඒක නිසා උබ ඒවට ඇදගන්ඩ එපා.

    ekenma bro :yes:
     
    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    thank you machan ...i'll try it.but i can't guarantee to change my mind again..lot's of time i tried to avoid these negative feelings in my mind.but i gain only temporary satisfaction.once i see other's who wins their lives it's hurt me roughly.:sorry::angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යේක මත්තයත් අපිලවගේ කොන කපන්න. .
    ස්වර්ගෙදි විර්ගින්ස් තමා අල්ලා අපිට දෙනවා. .
    ඉන්න ටිකේ බඩුවක් ගාන් ශුටි කෙල්ලෙක්ට උකන් ආතල් එකේ තමා ඉන්න තිනවා. . :yes:
     
    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    යේක මත්තයත් අපිලවගේ කොන කපන්න. .
    ස්වර්ගෙදි විර්ගින්ස් තමා අල්ලා අපිට දෙනවා. .
    ඉන්න ටිකේ බඩුවක් ගාන් ශුටි කෙල්ලෙක්ට උකන් ආතල් එකේ තමා ඉන්න තිනවා. . :yes:

    uba kiyapu tikath karanawa..habayi bala aparada karanna.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නෙදකින් තෝ වගේ එකෙක්. .
    බුද්දහගමේ ඉද්දි කිසිම උත්සහයක් ගන්නේ නැතුව කාලකන්නි වෙවී ඉදලා පල්ලි වල සල්ලි වලට ආගම මාරු කරපු එවුන් ඕන තරම් ඉන්නවා. .
    එහෙම සල්ලි අරන් හොදට මහන්සිවෙලා ගොඩ ගියපු එවුන් ඉන්නවා. .
    මහන්සිවෙලා ගොඩගිහින් දැන් උන් කියන්නේ උන්ට ඒ සේරම දෙයියොලු දුන්නේ. . පක තමා ඉතින්. .

    උබත් ගොනා නොවී ඉදහන්. . උබට තියෙන ප්‍රශ්නේ මෙතන පැහැදිලිව කියපන්. .
     
    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    දියුණුවක් පෙනෙනතෙක් මානෙක නෑ කියන්නේ උඹට තාම 25 නෙ :eek:
    50 උනත් මේ ටිකම තමයි බන්.ජීවිතේ බාගයක් හොදට හිටියනේ.අනිත් විදියත් ට්‍රයි කරලා බලන්න වෙනවා දැන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    50 උනත් මේ ටිකම තමයි බන්.ජීවිතේ බාගයක් හොදට හිටියනේ.අනිත් විදියත් ට්‍රයි කරලා බලන්න වෙනවා දැන්

    දැන් උබට බඩුවක් ගහන්නද ඕනේ?
    කියන දෙයක් තේරෙන්න කියපන් දැන් උබට ඕනේ මොනවද නැත්තේ මොනවද?
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    owa kala kiyala ubata diyunuwak naa ban thawath pahalata watenawa misak.anisa diyunu wenna gihin pahalata watenne nathuwa oya inna widiyatama hitahan.
     
    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    නෙදකින් තෝ වගේ එකෙක්. .
    බුද්දහගමේ ඉද්දි කිසිම උත්සහයක් ගන්නේ නැතුව කාලකන්නි වෙවී ඉදලා පල්ලි වල සල්ලි වලට ආගම මාරු කරපු එවුන් ඕන තරම් ඉන්නවා. .
    එහෙම සල්ලි අරන් හොදට මහන්සිවෙලා ගොඩ ගියපු එවුන් ඉන්නවා. .
    මහන්සිවෙලා ගොඩගිහින් දැන් උන් කියන්නේ උන්ට ඒ සේරම දෙයියොලු දුන්නේ. . පක තමා ඉතින්. .

    උබත් ගොනා නොවී ඉදහන්. . උබට තියෙන ප්‍රශ්නේ මෙතන පැහැදිලිව කියපන්. .

    මම ආගම වෙනස් කරන්නෑ.එත් අවංකව ආදරය කරන්න කෙල්ලෝ ඇත්තේ නෑ බන්.හිටියත් හොදට ඉන්න උන්ට සෙට් වෙන්නේ අන්ත බඩු.මම එක හොදට දැකලා තියනවා.බඩු ගහන උන් අන්තිමේ හොද චරිතයක් තියන කෙල්ලෙක්ව සෙට් කරගන්නවා.හොදට හිටපු උන්ට වටේ ගිය එකියෙක්ව සෙට් වෙනවා.

    එක නිසා මම විඉතරක් ඕක රැක්ක කියල වෙනසක් වෙන්නෑ ...
     
    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    දැන් උබට බඩුවක් ගහන්නද ඕනේ?
    කියන දෙයක් තේරෙන්න කියපන් දැන් උබට ඕනේ මොනවද නැත්තේ මොනවද?

    මම සංවේදී වැඩි බන්...ජරා වැඩ කරන උන් දවසින් දවස දියුණු වෙද්දී මම එකම තැන වගේ කියල හිතෙනවා ...මට මේ සංවේදී වැඩි කම නැති කර ගන්න කියල දීපන්.තව කෙනෙකුට කෙල උනත් මට ගිසි ගින්නක් නැතුව ඉන්න විදිය කියල දීපල්ලා ...එපා වෙලා ඉන්නේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම සංවේදී වැඩි බන්...ජරා වැඩ කරන උන් දවසින් දවස දියුණු වෙද්දී මම එකම තැන වගේ කියල හිතෙනවා ...මට මේ සංවේදී වැඩි කම නැති කර ගන්න කියල දීපන්.තව කෙනෙකුට කෙල උනත් මට ගිසි ගින්නක් නැතුව ඉන්න විදිය කියල දීපල්ලා ...එපා වෙලා ඉන්නේ

    උබ වටේ යනවනේ කියන දෙයක් කෙලින් කියපන්කෝ. .
    දැන් උබට වෙච්ච ප්‍රශ්නේ කියපන්කෝ. .
    සල්ලි ප්‍රශ්නයක්ද කෙල්ලෝ ප්‍රශ්නයක්ද?? මොකක්ද ප්‍රශ්නේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    50 උනත් මේ ටිකම තමයි බන්.ජීවිතේ බාගයක් හොදට හිටියනේ.අනිත් විදියත් ට්‍රයි කරලා බලන්න වෙනවා දැන්

    "අනේ මම හොඳ කෙනෙක්නෙ එකයි මට හරියන්නේ නැත්තේ" කියන කතාව හරියට අර තමන්ගේ නොහැකියාව වහගන්න කේන්දරේ බලල "බලපන් මට සෙනසුරු අපලෙනෙ, එකයි කිසිදෙයක් හරියන්නේ නැත්තේ" කියල කියන කතාව වගේනෙ. උගේ නොහැකියාවට ග්‍රහය පලි නෑ වගේ තමා උඹේ දියුණුවට උඹේ හොඳ නරක පලි නෑ.

    ලෝකේ දියුනුවෙච්ච හොඳ මිනිස්සුත් ඉන්නව නරක මිනිස්සුත් ඉන්නව. එකේ අනිත්පැත්තත් එහෙමයි. කොටින්ම දියුණු වීමයි හොඳ/නරක වීමයි අතර කිසිම සම්බන්ධයක් මට නං පෙන්නේ නෑ. එකම වෙනස නරක ක්‍රමෙන් දියුණු වෙච්ච මිනිස්සු සමාජෙන් බැනුම් අහනව, යන යන තැන ඕකට හෙනම ගහපිය කියල බනිනව, හොඳ අයට මිනිස්සු ගරු කරනව, මැරුණට පස්සෙත් ගුණ සිහිකරනව.
     
    • Like
    Reactions: JesonRulez

    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    උබ වටේ යනවනේ කියන දෙයක් කෙලින් කියපන්කෝ. .
    දැන් උබට වෙච්ච ප්‍රශ්නේ කියපන්කෝ. .
    සල්ලි ප්‍රශ්නයක්ද කෙල්ලෝ ප්‍රශ්නයක්ද?? මොකක්ද ප්‍රශ්නේ?

    සල්ලිත් නෑ.කෙල්ලොත් නෑ බන්.කිසි දෙයක් නෑ මගේ කියලා.මට අනිත් උන් වගේ සතුටින් ඉන්න ඕනි.උන් ඇත්තටම සතුටින්ද බන් ඉන්නේ??
    මම හොද විදියට හිටිය කියල කිසි දෙයක් ලැබිලා නෑනේ බන්..මට කියපන් යහපත්,සධාචාරාත්මක ලෙස හිටියම මනුස්සයකුට මොනවද ලැබෙන්නේ කියලා???
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    "අනේ මම හොඳ කෙනෙක්නෙ එකයි මට හරියන්නේ නැත්තේ" කියන කතාව හරියට අර තමන්ගේ නොහැකියාව වහගන්න කේන්දරේ බලල "බලපන් මට සෙනසුරු අපලෙනෙ, එකයි කිසිදෙයක් හරියන්නේ නැත්තේ" කියල කියන කතාව වගේනෙ. උගේ නොහැකියාවට ග්‍රහය පලි නෑ වගේ තමා උඹේ දියුණුවට උඹේ හොඳ නරක පලි නෑ.

    ලෝකේ දියුනුවෙච්ච හොඳ මිනිස්සුත් ඉන්නව නරක මිනිස්සුත් ඉන්නව. එකේ අනිත්පැත්තත් එහෙමයි. කොටින්ම දියුණු වීමයි හොඳ/නරක වීමයි අතර කිසිම සම්බන්ධයක් මට නං පෙන්නේ නෑ. එකම වෙනස නරක ක්‍රමෙන් දියුණු වෙච්ච මිනිස්සු සමාජෙන් බැනුම් අහනව, යන යන තැන ඕකට හෙනම ගහපිය කියල බනිනව, හොඳ අයට මිනිස්සු ගරු කරනව, මැරුණට පස්සෙත් ගුණ සිහිකරනව.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    REP 14+
     
    • Like
    Reactions: LazyLizard

    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    "අනේ මම හොඳ කෙනෙක්නෙ එකයි මට හරියන්නේ නැත්තේ" කියන කතාව හරියට අර තමන්ගේ නොහැකියාව වහගන්න කේන්දරේ බලල "බලපන් මට සෙනසුරු අපලෙනෙ, එකයි කිසිදෙයක් හරියන්නේ නැත්තේ" කියල කියන කතාව වගේනෙ. උගේ නොහැකියාවට ග්‍රහය පලි නෑ වගේ තමා උඹේ දියුණුවට උඹේ හොඳ නරක පලි නෑ.

    ලෝකේ දියුනුවෙච්ච හොඳ මිනිස්සුත් ඉන්නව නරක මිනිස්සුත් ඉන්නව. එකේ අනිත්පැත්තත් එහෙමයි. කොටින්ම දියුණු වීමයි හොඳ/නරක වීමයි අතර කිසිම සම්බන්ධයක් මට නං පෙන්නේ නෑ. එකම වෙනස නරක ක්‍රමෙන් දියුණු වෙච්ච මිනිස්සු සමාජෙන් බැනුම් අහනව, යන යන තැන ඕකට හෙනම ගහපිය කියල බනිනව, හොඳ අයට මිනිස්සු ගරු කරනව, මැරුණට පස්සෙත් ගුණ සිහිකරනව.

    සමාජයේ මිනිස්සු කියන්නේ මහා ජරා ජාතියක් බන්.කොච්චර හොද වැඩ කරලත් එක තැනකදී වැරද්දක් උනාම ඌව සලකන්නේ ජීවිත කළෙම වැරදි කරපු මිනිහෙක් විදියට.උබ මෙතැනදී කියයි සමාජේ කියන ඒවා පිළිගන්න ඕනි නෑ.තමන් හරි නම් එච්චරයි කියල.තමන් සතුටින්නම් සමාජේ කියන ඒවා අදාල නෑ කියලා.මේ සමාජේ පිටින් හොද මුණ පෙන්නගෙන ඉන්න බහුතරයක් ජරා වැඩ කරනවා බන්.එක නිසා මැරුණට පස්සේ මිනිස්සුන්ගේ හොද අහන්නවත් ජීවත් වෙලා ඉද්දි මිනිස්සුන්ගේ හොද අහන්නත් ජීවත් වෙලා වැඩක් නෑ.අන්තිමේ හැමදේම ඉවර වෙන්නේ self actualization කියන දේ මත.සල්ලි හොයන්න හොද විදියත් නරක විදියත් දෙකම පාවිච්චි කරන්න පුළුවන්.උබ හිතපන් කුණු වෙච්ච් අඹ ගෙඩි ගොඩක එක හොද අඹයක් තිබ්බ කියලා අනිත් අඹ හොද තත්වෙට එන්නැ.හොද අඹ ගෙඩිය කන්න තමයි සේරම උන් ට්‍රයි කරන්නේ.සමාජේ යන විදියට යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෙදකින් තෝ වගේ එකෙක්. .
    බුද්දහගමේ ඉද්දි කිසිම උත්සහයක් ගන්නේ නැතුව කාලකන්නි වෙවී ඉදලා පල්ලි වල සල්ලි වලට ආගම මාරු කරපු එවුන් ඕන තරම් ඉන්නවා. .
    එහෙම සල්ලි අරන් හොදට මහන්සිවෙලා ගොඩ ගියපු එවුන් ඉන්නවා. .
    මහන්සිවෙලා ගොඩගිහින් දැන් උන් කියන්නේ උන්ට ඒ සේරම දෙයියොලු දුන්නේ. . පක තමා ඉතින්. .

    උබත් ගොනා නොවී ඉදහන්. . උබට තියෙන ප්‍රශ්නේ මෙතන පැහැදිලිව කියපන්. .

    :yes::yes::yes::yes::yes: