යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්....

    මෛතී‍්‍ර - රනිල් ප‍්‍රමුඛව යහපාලන නඩය ලංකාවේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය හා අපගේ මතු පරපුර උකසට තමා අත්තනෝමතිකව රට විනාශ කරමින් සිටින බව සක්සුදක් සේ පැහැදිලිය.... මෙම තත්වය තව දුරටත් පැවතියහොත් අප හට අපගේම රටේ අවතැන් වීමට සිදුවනවා ඇත.... දවසේ සෑම පැයකම ඇසෙන්නේ විනාශයේ බෙරහඩය... හැම පැත්තෙන්ම වා තලයට මුසුවෙන්නේ සෝ සුසුම්ය...

    මා මතවාදිව කිසිදු දේශපාලන පක්ෂයට ගැති නොවූවත් යහපාලන ආණ්ඩුවට වෛර කරමි... ඒ වෙනුවෙන් මතවාදිව අරගල කොට ඒ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට දෙවරක් නොසිතමි.... කවුරුන් හෝ යහපාලනයට විකල්පය කුමක්දැයි පෙරලා අසනු ඇත... සෑම විටම විප්ලවය තුළින්ම විකල්පය බිහිවනු ඇත.. එය ඉදිරියේ දී තීරණය වනු ඇත.. දැන් අවැසිව ඇත්තේ විප්ලවයට පාර කැපීමය....

    සහෘදයිනි මගේ මතයත් සමග ඔබ එකග වන්නේ නම් මා සමග එක්වන්න...
    අපගේ මතය බහුතර මතය කිරීමට පෙළගැසෙන්න..... :)

    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විප්ලවයෙන් සිදුවන්නේ ඒකාමලබද්දය උඩට ගැනීමනම් එකහෙලා විරුද්දව අදහස් දක්වමි .මගේ රට නැවතත් අවුරුදු 2ක් පස්සට ගෙනයාමට මන් සූදානම් නැත . වෙනත් වඩාත් පිවිතුරු විකල්පයක් නම් විප්ලවය සමග සිටගනිමි
     
    • Like
    Reactions: Mr Dilshan

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පවතින ක්‍රමය හරි යන්නේ නැත. ඒ ගැන ආයේ විවාද නැත. ප්‍රශ්නය මොවුන් වෙනුවට අපි විකල්පය ලෙස තෝරා ගන්නේ කවරෙක් ද යන්නය...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    විප්ලවයෙන් සිදුවන්නේ ඒකාමලබද්දය උඩට ගැනීමනම් එකහෙලා විරුද්දව අදහස් දක්වමි .මගේ රට නැවතත් අවුරුදු 2ක් පස්සට ගෙනයාමට මන් සූදානම් නැත . වෙනත් වඩාත් පිවිතුරු විකල්පයක් නම් විප්ලවය සමග සිටගනිමි

    විප්ලවයෙන් සැබෑ විකල්පයක් සෙවීම මිසක පක්ෂයට කඩේ යාම නොවේ..... :cool:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    කොන්දේසි විරහිතව මම ඉදිරිපත් වෙනවා දැන් නම් ඇති වෙලා තියෙන්නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පවතින ක්‍රමය හරි යන්නේ නැත. ඒ ගැන ආයේ විවාද නැත. ප්‍රශ්නය මොවුන් වෙනුවට අපි විකල්පය ලෙස තෝරා ගන්නේ කවරෙක් ද යන්නය...

    දැනට විකල්ප සෙවීම පැත්තක තියලා යහපාලන ආණ්ඩුවේ සැබෑ නිරුවත පෙන්නලා ශක්තිමත් මතයක් හදන්න ඕන... ඒකට පෙළගැසෙමු.... :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Watina adahasak.:yes::yes:
    Mamath ekagai.

    කොන්දේසි විරහිතව මම ඉදිරිපත් වෙනවා දැන් නම් ඇති වෙලා තියෙන්නේ

    තෑන්ක්ස්....
    අද ඉඳන් මම මගේ හැකියාවන් ඒ මතවාදය දිනවීමට යොදා ගන්නවා.... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැනට විකල්ප සෙවීම පැත්තක තියලා යහපාලන ආණ්ඩුවේ සැබෑ නිරුවත පෙන්නලා ශක්තිමත් මතයක් හදන්න ඕන... ඒකට පෙළගැසෙමු.... :yes:
    හ්ම්...
    ඒකත් ඇත්ත....
    මොනද විකල්ප නෑ කියල අපි ලබ්බ කස කසා හිටියොත් අපිට කහන්න ලබ්බක්වත් ඉතුරු වෙන්නේ නෑ මේ යන විදියට......
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    විප්ලවයෙන් සිදුවන්නේ ඒකාමලබද්දය උඩට ගැනීමනම් එකහෙලා විරුද්දව අදහස් දක්වමි .මගේ රට නැවතත් අවුරුදු 2ක් පස්සට ගෙනයාමට මන් සූදානම් නැත . වෙනත් වඩාත් පිවිතුරු විකල්පයක් නම් විප්ලවය සමග සිටගනිමි

    :yes::yes::yes::yes: ඔබ හා මම ත් 100% ඒකගයි ...
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ අපිටනම් එපා වෙලා නෑ.. මේක පරාක්‍රමබාහු යුගේනේ.. තාම සැපයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    තෑන්ක්ස්....
    අද ඉඳන් මම මගේ හැකියාවන් ඒ මතවාදය දිනවීමට යොදා ගන්නවා.... :yes:

    :yes:පුළුවන් නම් මේ සක්කිලි අදම පැන්නුවත් කමක් නැහැ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හ්ම්...
    ඒකත් ඇත්ත....
    මොනද විකල්ප නෑ කියල අපි ලබ්බ කස කසා හිටියොත් අපිට කහන්න ලබ්බක්වත් ඉතුරු වෙන්නේ නෑ මේ යන විදියට......

    අන්න කිව්ව ලෙසටම.... ඒක තමයි මම කියන්න හැදුවේ.... :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕකුන් පන්නල ගේන්න හරිහමන් එකෙක් නෑ නෙ :baffled:

    මෙච්චර දවස් කල් මර මර හිටියෙත් ඔය කරුණ නිසා තමයි...
    ඒ වුණත් එහෙම කියල අපි නිශ්ශබ්දව ඉන්න හොඳ නෑ...
    අඩුම තරමේ 10 - 15 ක් වත් මතවාදිව ශක්තිම් කරන්න පුලූවන් නම් ඒකත් සැපයි.... :yes: