යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

Rapkr9808

Junior member
  • අපි සෙට් එක සල්ලි එකතු කරල රනිලයවයි අවමංගලයයි රවියයි රාජියයි තව එපා කරපු උනුයි මරන්න ඉන්ටරනැශනල් ඇස්සසින් එකෙක් ගෙන්නමු. නැත්තන් මේ වැඩේ කරන්න හම්බෙන්නෑ:P:P:P:P:P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යහපලානේ වැරදි කියනකොට රිදෙන උන් කියන්නේ ඒකාලේ මහින්ද කළා කියල :P.බනින එකා මහින්දට කඩේ යනවා කියල :rofl:
    යහපලානේ එලෝලා ආයෙත් මහින්ද ගෙනාවම හරිද කියල ...:P:P:lol::lol:


    ඔය ඔක්කොටම උත්තර තියෙනවා :P

    ඒකාලේ මහින්ද වැරදි කල නිසා උට රටේ අංක එකේ ඉදල පාරිලිමෙන්තුවේ නිකන්ම නිකන් මන්ත්‍රී කෙනෙක් වෙන්න වුනා .එහෙම වුනේ ඔය හිරිකොත් වාසින් නිසා නෙමේ මහින්දගේ රජ නාටකේ අනුමත නොකළ ලක්ෂ විස්සකට වැඩි නිදහස් අදහස් තියෙන මිනිස්සු නිසා :cool:

    ඉතින් යහපලානේ ගේනවා කියල එකාලෙටත් වඩා පිස්සු කෙලිනකොට හිරිකොත් වහල්ලු ඇරෙන්න අනිත් සියලු නිදහස් මිනිස්සු මුන්වත් එලවන්න තීරණේ කරලා ඉවරයි .:cool:
    එකනේ පොනිල සහ ආප්පය චන්ද වලට බයේ කල් දදා ඉන්නේ :cool::rofl::P

    යහපලනෙට බනින උන් බනින්නේ මේ තක්කඩියෝ රටට කරන විනාසේ දැකල .එකෙන් මහින්දට වාසියි තමයි .ඉතින් එකට අකමැති නම් හිරිකොත්වාසින්ට කියන්නේ උබලගේ තාත්තටයි බප්පටයි කියපල්ලා වැරදි නොකර යහපලානේ හැරියට් කරපන් කියල .එතකොට අපි කවුරුත් බනින්න ඕන වෙන්නේ නැ :cool::P

    මේ බලුපලානේ එලවන්නම ඕන .එලවල විතරක් මදි ඩීල් නොදා මුන්ට දඩුවම් දෙන්නම ඕන :cool::cool:
    එකට එන එකා වැඩක් නැ වෙන්න ඕන දේ වෙන්නයි ඕන :cool::cool:

    සමහරු කියයි කීබෝඩ් වීරයෝ කියල .හැබැයි එහෙම කියන උන් දන්නේ නැ රජපලානේ පෙරලන්න වැඩිහරියක් උදව් වුනේ කීබෝඩ් එක කියල :yes:

    ඒකාලේ පෑනට තිබ්බ බලේ දැන් කීබෝඩ් එකට මාරුවෙලා තියෙන්නේ :cool:

    එනිසා පාත්පයින්ඩරයෝ උබ අද මේකට එකතුවුනාට සතුටුයි .අපි සාමාන්‍ය මිනිස්සු .එත් අපිට පුළුවන් දේ තමයි මේවගේ හරි මිනිස්සුන්ව දැනුවත් කරන එක :cool:


    මොකා වැරද්දක් කලත් පලු යන්න විවේචනේ කරන්න ඕන .එහම නැතිව වන්දිබට්ටකම් කලොත් වෙන්නේ ඉලගට එකා ඩබල් එකේ හොරකම් මැරකම් වංචා දුෂණ කරන එක :cool:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රනිල් සිරිසේන ප්‍රමුක යහ පාලනය කිසිසේත්ම හරියන්නේ නැත. බැසිල් එකතු වෙලා හදන පොහොට්ටු පක්ෂයද හරියන්නේ නැත .අනුර කුමාරගේ ජෙප්පෝ ද හරියන්නේ නැත.අපිට ඕනි සිංහල කම දන්නා බොදු නායකයෙක්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිල් සිරිසේන ප්‍රමුක යහ පාලනය කිසිසේත්ම හරියන්නේ නැත. බැසිල් එකතු වෙලා හදන පොහොට්ටු පක්ෂයද හරියන්නේ නැත .අනුර කුමාරගේ ජෙප්පෝ ද හරියන්නේ නැත.අපිට ඕනි සිංහල කම දන්නා බොදු නායකයෙක්


    බයියොගෙනුයි ටොයියොන්ගෙනුයි හොඳට අහගන්න වෙයි ඔයාට:P
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    බයියොගෙනුයි ටොයියොන්ගෙනුයි හොඳට අහගන්න වෙයි ඔයාට:P

    ඇයි ජෙප්පෝ මම කිවේ වෙලා තියෙන දේ මචන්.රේප් නම් කන්නද බන්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රනිල් සිරිසේන ප්‍රමුක යහ පාලනය කිසිසේත්ම හරියන්නේ නැත. බැසිල් එකතු වෙලා හදන පොහොට්ටු පක්ෂයද හරියන්නේ නැත .අනුර කුමාරගේ ජෙප්පෝ ද හරියන්නේ නැත.අපිට ඕනි සිංහල කම දන්නා බොදු නායකයෙක්


    එහෙම එකෙක් පේන්නවත් නැ බන් :sorry:
    දැක්කනේ පච රණවකය කරපු දේ :sorry::sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි ජෙප්පෝ මම කිවේ වෙලා තියෙන දේ මචන්.රේප් නම් කන්නද බන්


    මේකේ ජෙප්පෝ ඉන්නවද බන්?:rolleyes: මම එකෙක්වත් දැකලා නෑ.. :no: වඳ වෙලා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22287380 said:



    මොකා වැරද්දක් කලත් පලු යන්න විවේචනේ කරන්න ඕන .එහම නැතිව වන්දිබට්ටකම් කලොත් වෙන්නේ ඉලගට එකා ඩබල් එකේ හොරකම් මැරකම් වංචා දුෂණ කරන එක :cool:


    :love::yes::yes::yes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පහුගිය ජනාධීපතිවරණය වෙලාවෙ අපි දරපු මතය අද යතාර්ථයක් බවට පත්වෙලා.රනිල් ප්‍රමුකත්වය ගන්න ආණ්ඩුවක් කසිම දවසක රටට හිතකර ප්‍රතිපත්ති දරන්නෙ නෑ. මූ සිරිසේනයව පුටුවෙ තියල පිටිපස්සෙ ඉදගෙන රජකම් කරනවා.රටට ම කෙලවෙන පණත් ගෙනාවත් වැඩක් නෑ මහ දවල් මන්ත්‍රීලට පගාව දීල සම්මත කරනවා. පහුගිය දවසක සම්මත කරපු මැතිවරණ වලට අදාල පණත ගත්තත් එච්චරයි.මෙතනදී ජේවීපී එවුන් මහා සක්කිලි ජාතියක් බව රටට පෙන්නුවා.උන් ජනතා පරමාධිපත්‍ය බල්ලට දැම්මා.කාන්තා නියෝජනයක් ගැන ඉස්සරහට දාල ඡන්දෙ කල්දාන්න සහයෝගය දුන්නා.ඡන්ද ක්‍රමය වෙනස් කරන එකගැන විවාදයක් නෑ. ඒක කරන ගමන් මුන්ට තිබුනනෙ පෙර විදියටම ඡන්දටික තියන්න.වැඩටික ඉවර උනවහාම එන ඊලග මැතිවරණය අලුත් ක්‍රමයට තියන්න පුලුවන්නෙ.ඔය වගේ කියන්න ඒව ගොඩක් තියෙනවා.වැඩක් නෑ කතා කරල.මොනව උනත් මුන්ව පන්නන එකට කොන්දේසි විරහිතව මමත් එකතුවෙනවා.මට හිතෙනවා මේ වෑයමේදී අපි කරන්න ඕන මෙන්න මේ වගේ දේවල්ටිකක් සමාජගත කරන එක

    01.ඡන්දෙ කිට්ටුවෙලා දෙන ටකරමට,වතුර ටැංකියට,රස්සාවට රැවටෙනඑක තනර කරන්න ඕන.
    02. පහුගිය මැතිවරණෙ වෙලාවෙදි උනා වගේ ටොම්පච වලට රැවටෙන එක තනර කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන.
    03. ඉන්නකම් එකට හොරාකාල ඡන්දෙ වෙලාවෙදි එළියට බැහැල එකට හිටපු එවුන්ගෙ වැරදි කියන එවුන්ට ඡන්දෙ දීමෙන් වැලකී සිටිනලෙස දැන්වත් කරන්න ඕන.
    04. අරයගෙ කඩේ බඩු හොද නෑ මෙයාගෙ කඩේ බඩු ෂුවර් නෑ කියන එවුන්ව කොහොමත් ෂුවර් නෑ කියන එක තේරැම් කරල දෙන්න ඕන.
    05. ජාත්‍යන්තරය ඉදිරියේ නොනැමෙන ලාංකීය අනන්‍යතාවය රකින නායකයෙක් තෝරගන්න හැටි පහදල දෙන්න ඕන.


    මේ ටිකක් විතරයි තව තියනවා ඕන තරම්. ඒව ඉදිරියෙදි සාකච්ඡා කරල වැඩ කරමු.
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    267
    37
    28
    රනිල් සිරිසේන ප්‍රමුක යහ පාලනය කිසිසේත්ම හරියන්නේ නැත. බැසිල් එකතු වෙලා හදන පොහොට්ටු පක්ෂයද හරියන්නේ නැත .අනුර කුමාරගේ ජෙප්පෝ ද හරියන්නේ නැත.අපිට ඕනි සිංහල කම දන්නා බොදු නායකයෙක්..පාටලීනම් නෙමේ :P


     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    දැනට විකල්ප සෙවීම පැත්තක තියලා යහපාලන ආණ්ඩුවේ සැබෑ නිරුවත පෙන්නලා ශක්තිමත් මතයක් හදන්න ඕන... ඒකට පෙළගැසෙමු.... :yes:

    මුන් හොඳ නෑ කියලා ආපහු පාරක් අපුච්චවනම් ගේන්න හදන්න එපා!
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    21768416_1647322771984868_3166170134172034143_n.jpg
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රනිල් සිරිසේන ප්‍රමුක යහ පාලනය කිසිසේත්ම හරියන්නේ නැත. බැසිල් එකතු වෙලා හදන පොහොට්ටු පක්ෂයද හරියන්නේ නැත .අනුර කුමාරගේ ජෙප්පෝ ද හරියන්නේ නැත.අපිට ඕනි සිංහල කම දන්නා බොදු නායකයෙක්..පාටලීනම් නෙමේ :P



    apo patali keppa pakek
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අපගේ මතය බහුතර මතය කිරීමට පෙළගැසෙන්න.....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    රනිල් සිරිසේන ප්‍රමුක යහ පාලනය කිසිසේත්ම හරියන්නේ නැත. බැසිල් එකතු වෙලා හදන පොහොට්ටු පක්ෂයද හරියන්නේ නැත .අනුර කුමාරගේ ජෙප්පෝ ද හරියන්නේ නැත.අපිට ඕනි සිංහල කම දන්නා බොදු නායකයෙක්..පාටලීනම් නෙමේ :P



    :yes: