සිරාවටම බන් තාම පැරදිලත් නෑ. තව එන්නත් හුගක් තියනව.
ඒ තියරියම මේකටත් දැම්මොත් හරිනං පොහොට්ටු ආණ්ඩුවක් හදන්න වෙනවා රිදිලා ඔහොමවත් කියෝපන්..![]()
මහින්ද උනේ පාර්ලිමේන්තු මන්ත්රි.නතුව පලාත් සබා මන්ත්රි කෙනෙක් නෙමේ. එහෙම දාල යන එකක් නන් නෑ. මොකද 30 පාරක් පැරදුන රනිල් ඔය ඉන්නේ යස අගෙට.
රිදෙන්නේ නැද්ද බන් පැරදුනාම ඒ උනාට ගොන් පොහොට්ටුවෝ කියන ඒවාට තමා දුක හිතෙන්නේ උන් නිකම් ශුද්ධවන්තයන්ගේ පිල නියෝජනය කරනවා වගේ කතා කරන්නේ කරන්න පුළුවන් දහ ජරා වැඩ කරපු උන් වැඩි හරියක් ඉන්නේ පොහොට්ටුවේ
පරාජය පිලි ගනින් යකෝ.ඉතිහාසයේ පලවෙනි පාරට බලයේ ඉන්න පක්ශය ප්රාදේශීය සබා චන්දයක් පරදින්නේ
ඒක තමා මමත් කියන්නේ ගොන් පොහොටුවන්ගේ පොස්ට් නිකම් උන්ගේ මහරජා හොද සුද්ධ වන්තයා කියලා හිතන්නේ කිසිම මැතිවරණයක් පැරදිලා නෑ වගේ
ඊට කලින් උබලා කී පාරක් පැරදුනාද
මේ පාර පැරදුනේ බැංකු සින් එක හින්දයි අනික රනිල් මෛත්රී ගේ කයිය විතරක් හින්දා

සිරාවටම බන් තාම පැරදිලත් නෑ. තව එන්නත් හුගක් තියනව.

එක නන් ඇත්ත බන්. පරදීමෙන් රනිල් ට අභියෝග කරන්න හිතන්නවත් බෑ.ඒක තමා මමත් කියන්නේ ගොන් පොහොටුවන්ගේ පොස්ට් නිකම් උන්ගේ මහරජා හොද සුද්ධ වන්තයා කියලා හිතන්නේ කිසිම මැතිවරණයක් පැරදිලා නෑ වගේ
මේ පාර පැරදුනේ බැංකු සින් එක හින්දයි අනික රනිල් මෛත්රී ගේ කයිය විතරක් හින්දා