යහපලානේ පරාද වීම

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    යහපලානේ පරාද වීම

    මේ පළාත් පාලන මැතිවරණෙ පරාද උනාම ජනාධිපති අගමැති ගෙදර යන්න ඕනෙද
    එහෙනම් මුලින්ම ගෙදර යන්න තිබුනේ ජනාධිපති වෙලා පළාත් සභා මන්ත්‍රී උන මහින්ද රාජපක්ෂ
    පොහොට්ටු අංකල්ලා දාලා තියෙන වදන් දැක්කම දුක හිතෙනවා
     
    • Like
    Reactions: djjaya

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මහින්ද උනේ පාර්ලිමේන්තු මන්ත්‍රි.නතුව පලාත් සබා මන්ත්‍රි කෙනෙක් නෙමේ. එහෙම දාල යන එකක් නන් නෑ. මොකද 30 පාරක් පැරදුන රනිල් ඔය ඉන්නේ යස අගෙට.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරාවටම බන් තාම පැරදිලත් නෑ. තව එන්නත් හුගක් තියනව.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    දුක් වෙයන් ඉටින් ගත්ත බලේ අවුරුදු 3 ක් යන්න කලින් ම නැති වෙලා ගියා.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඉතිහාසයේ පලවෙනි පාරට බලයේ ඉන්න පක්ශය ප්‍රාදේශීය සබා චන්දයක් පරදින්නේ
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    සිරාවටම බන් තාම පැරදිලත් නෑ. තව එන්නත් හුගක් තියනව.

    සිරිවටම උබ ඉතුරු ප්‍රදේශිය සබා ටික unp එක දිනයි කියලද බලන් ඉන්නේ.පව් බන් උබලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2015 මයිත්‍රී සුළුතර ආණ්ඩුව හැදුවෙත් ඔය තියරියෙන් නෙ :yes: ඒ තියරියම මේකටත් දැම්මොත් හරිනං පොහොට්ටු ආණ්ඩුවක් හදන්න වෙනවා
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    df.jpg
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රිදිලා ඔහොමවත් කියෝපන්..:lol:

    රිදෙන්නේ නැද්ද බන් පැරදුනාම ඒ උනාට ගොන් පොහොට්ටුවෝ කියන ඒවාට තමා දුක හිතෙන්නේ උන් නිකම් ශුද්ධවන්තයන්ගේ පිල නියෝජනය කරනවා වගේ කතා කරන්නේ කරන්න පුළුවන් දහ ජරා වැඩ කරපු උන් වැඩි හරියක් ඉන්නේ පොහොට්ටුවේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මහින්ද උනේ පාර්ලිමේන්තු මන්ත්‍රි.නතුව පලාත් සබා මන්ත්‍රි කෙනෙක් නෙමේ. එහෙම දාල යන එකක් නන් නෑ. මොකද 30 පාරක් පැරදුන රනිල් ඔය ඉන්නේ යස අගෙට.

    ඒක තමා මමත් කියන්නේ ගොන් පොහොටුවන්ගේ පොස්ට් නිකම් උන්ගේ මහරජා හොද සුද්ධ වන්තයා කියලා හිතන්නේ කිසිම මැතිවරණයක් පැරදිලා නෑ වගේ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රිදෙන්නේ නැද්ද බන් පැරදුනාම ඒ උනාට ගොන් පොහොට්ටුවෝ කියන ඒවාට තමා දුක හිතෙන්නේ උන් නිකම් ශුද්ධවන්තයන්ගේ පිල නියෝජනය කරනවා වගේ කතා කරන්නේ කරන්න පුළුවන් දහ ජරා වැඩ කරපු උන් වැඩි හරියක් ඉන්නේ පොහොට්ටුවේ

    :rofl:පරාජය පිලි ගනින් යකෝ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉතිහාසයේ පලවෙනි පාරට බලයේ ඉන්න පක්ශය ප්‍රාදේශීය සබා චන්දයක් පරදින්නේ

    මේ පාර පැරදුනේ බැංකු සින් එක හින්දයි අනික රනිල් මෛත්‍රී ගේ කයිය විතරක් හින්දා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒක තමා මමත් කියන්නේ ගොන් පොහොටුවන්ගේ පොස්ට් නිකම් උන්ගේ මහරජා හොද සුද්ධ වන්තයා කියලා හිතන්නේ කිසිම මැතිවරණයක් පැරදිලා නෑ වගේ

    උබලා දින්නේ සිරා නිසා.නැතුව රනිල් නිසා නෙමෙයි.:rofl:ඊට කලින් උබලා කී පාරක් පැරදුනාද:P
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කෙලින් කියන්න බැරි උන් තමා පොහොට්ටුවේ ඉන්නේ කොන්දක් නැනේ උන්ගේ කොන්ද නැති කරලා වහල් ගතියනේ තියන්නේ උන්ට පුළුවන් හොරෙන් රෙෆ් කපන්න මිනිසුන්ට අපහාස කරන්න විතරයි
     
    • Like
    Reactions: Pink panther

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඒක තමා මමත් කියන්නේ ගොන් පොහොටුවන්ගේ පොස්ට් නිකම් උන්ගේ මහරජා හොද සුද්ධ වන්තයා කියලා හිතන්නේ කිසිම මැතිවරණයක් පැරදිලා නෑ වගේ
    එක නන් ඇත්ත බන්. පරදීමෙන් රනිල් ට අභියෝග කරන්න හිතන්නවත් බෑ.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මේ පාර පැරදුනේ බැංකු සින් එක හින්දයි අනික රනිල් මෛත්‍රී ගේ කයිය විතරක් හින්දා

    නැත්තන් දිනනවද. ගත්ත බලේ අවුරුදු 3 ක් වත් තියගන්න බැරි පොන්සියො දෙන්න.මහ චන්දෙයක් තිබ්බොත් රනිල්ට වැලලෙන්න තමයි වෙන්නේ