යහපලානේ පරාද වීම

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ පාර පැරදුනේ බැංකු සින් එක හින්දයි අනික රනිල් මෛත්‍රී ගේ කයිය විතරක් හින්දා

    ewath hethu thama
    eth meka thanikara illan kamak
    anduwa mula idanma kale janamathayata wirudda dewal
    mamawath hithuwe naha mehema dinai kiyala
    laga laga yawi kiyala hithune
    hodagenama gihilla
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ පළාත් පාලන මැතිවරණෙ පරාද උනාම ජනාධිපති අගමැති ගෙදර යන්න ඕනෙද
    එහෙනම් මුලින්ම ගෙදර යන්න තිබුනේ ජනාධිපති වෙලා පළාත් සභා මන්ත්‍රී උන මහින්ද රාජපක්ෂ
    පොහොට්ටු අංකල්ලා දාලා තියෙන වදන් දැක්කම දුක හිතෙනවා

    ane naha
    me welawe PM wenna mahinda pissu wenna one
    hodama de opposition leader wena eka
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    Sri Lanka Podujana Peramuna 895086 45.60% 1172

    United National Party 594245 30.27% 566

    United People's Freedom Alliance 193512 9.86% 182

    Sri Lanka Freedom Party 80044 4.08% 105
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොහොට්ටු කාරයන්ට කියන්නේ උබලට ඉතින් මොලේ නෑ කියලා දන්නවා ඒ උනාට පොඩ්ඩක් හරි තියෙනවනම් අම්මා තාත්තටට බනින්නේ නැතුව image දාන්නේ නැතුව රෙෆ් කපන්න .
    කෙලින් දෙයක් කියා ගන්න කොන්ද පණ නැති උන් image දන්නේ අනේ මන්දා උබලා නම්
    අම්මා අප්පෙක් නැති උන් ඉන්නවනම් අම්මට තාත්තට බැනලා රෙෆ් කැපුවට කමක් නෑ
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    රටේ ජනමතය කොතැනද කියල පහැදිලියි. වෙන රටකනම් ජනදිපති අගමැති දෙන්නම ඉල්ලා අස්වෙලා මෙලහකට. නමුත් මේ සිරි ලන්කාවෙ එහෙම වෙන්නෙ නෑ.

    නමුත් හෙන කුජීතයි කියහන්කො බලයෙ ඉන්න ආන්ඩුව මෙහෙම අන්ත විදියට පරදිනකොට.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mahindha Mahathmaya balaye sitapu avasana time ekedi, ROADS HADUVA, INDUSTRIES VALATA VADA.--RESULT EKA-----PARADHA UNA.-------------MY3, RANIL MAHATHMAYALATH, HIGHWAY ROADS HADUVA, INDUSTRIES VALATA VADA,-----RESULT EKA ------PARADHA UNA.-----------EKA NISA, SIYALU DENA AVABODHA KARA GANNA ONA, MINISSUNTA AVASYA, MONEY LABENA INDUSTRIES MISAK, HIGHWAY ROADS NOVANA BAVA.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රටේ ජනමතය කොතැනද කියල පහැදිලියි. වෙන රටකනම් ජනදිපති අගමැති දෙන්නම ඉල්ලා අස්වෙලා මෙලහකට. නමුත් මේ සිරි ලන්කාවෙ එහෙම වෙන්නෙ නෑ.

    නමුත් හෙන කුජීතයි කියහන්කො බලයෙ ඉන්න ආන්ඩුව මෙහෙම අන්ත විදියට පරදිනකොට.

    පැරදුන මහින්ද රාජපක්ෂ ඇයි ආයෙත් ඔච්චර බලේ ගන්න පොරකන්නේ රට හදන්නද
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,238
    1
    399
    83
    sri lanka
    ma anduwan minusata one da hamba una ne ban okae aula. my3 eluwa horu elawana u apu gaman central bank aka ewarama kala. badu gini ganan hal 100ta nagga pol 100ta nagga minisu ewala paliya tamai ban gatha
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    olu gedi maruwak karala anduwa wattanna uluwwan.

    parlimenthuwa wisuruwanna be

    01.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැරදුන මහින්ද රාජපක්ෂ ඇයි ආයෙත් ඔච්චර බලේ ගන්න පොරකන්නේ රට හදන්නද
    හැම එකාම ඕවා කරන්නේ අපිට ආදරේට නෙවේ ආය මහින්ද කියල විශේෂයක් නෑ :yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,802
    8,131
    113
    Kotahena
    මේ පාර පැරදුනේ බැංකු සින් එක හින්දයි අනික රනිල් මෛත්‍රී ගේ කයිය විතරක් හින්දා
    ඉතිං බං බැංකු සින් එක හරි කියලද කියන්නේ?


    බැංකු හොරු පැරදෙන එක හොද නැහැ කියලද කියන්නේ?


    මහින්ද ගේ හොර පැත්තක තියපන්, අවුරුදු තුනක් හතරක් යන්න කලින් මහා බැංකුව හොරා කාපු එකේ පාඩුව මහින්ද තව පාරක් හොරා කෑවටත් වඩා වැඩියි.


    ඉතින් උන් පැරදුන එක හොදයි කියල උබට හිතෙන්නේ නැද්ද?


    ඇයි උබ පක්ෂෙට කඩේ යන්නෙ? රටට හොද වැඩක් උනහම උබට සතුටු වෙන්න බැරි ඇයි? (හොරුන්ට කෙල වුන එක) මොකද උබට පවුද්ගලිකව රිදෙන්න කාරණය? උබේ පවුලේ කවුරු හරි චන්දෙ ඉල්ලුවද UNP එකෙන්? උබට එහෙම වෙලා පැරදුනා නම් ඉතින් කමක් නැහැ. උබ ආත්මාර්ථකාමී විදිහට හිතන එක සාදාරනයි. උබත් හොරුන්ගේ එකෙක් හින්ද.
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පැරදුන මහින්ද රාජපක්ෂ ඇයි ආයෙත් ඔච්චර බලේ ගන්න පොරකන්නේ රට හදන්නද


    ආයේ බලේ අරන් රට හදන්න යොමු වුනොත්,
    ආයේ පරද්දන්න බැරි වෙනවා කිසි කෙනෙක්ට.

    2015 පරාජයට හේතු එතුමාට තේරෙන්න ගත්තේ පැරදුනාට පස්සේ.
    හැබැයි ආයේ බලයට ආවොත් ඒ වැරදි හදාගෙන රට හදන්න යොමුවෙන්නත් පුළුවන් කමක් තියනවා. :yes:

    "රටේම වාසනාවට එසේම වේවා!"
     
    • Like
    Reactions: Tramadol

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පැරදුන මහින්ද රාජපක්ෂ ඇයි ආයෙත් ඔච්චර බලේ ගන්න පොරකන්නේ රට හදන්නද

    ඔය කතාව රනිල් මහින්ද දෙන්නටම අදාලයි. මම කියන්නෙ ලැජ්ජවක් තියෙනවනම් කරන්න ඔනෙ දේ, නමුත් අපේ රටේ දෙශපලුවන්ට කොහෙන්ද ලැජ්ජවක්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මහින්ද උනේ පාර්ලිමේන්තු මන්ත්‍රි.නතුව පලාත් සබා මන්ත්‍රි කෙනෙක් නෙමේ. එහෙම දාල යන එකක් නන් නෑ. මොකද 30 පාරක් පැරදුන රනිල් ඔය ඉන්නේ යස අගෙට.
    :lol::lol::lol: