යහපාලනයට ඡන්දෙ දුන්න එවුන් දැන් ඉන්න විද&#3538

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
යහපාලනයට ඡන්දෙ දුන්න එවුන් දැන් ඉන්න විද&#3538

යහපාලනයට ඡන්දෙ දුන්න එවුන් දැන් ඉන්න විදිය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පේන්නෑ. ඉන්නෙ නං සෑහෙන දුකින්. ලැජ්ජයි සමාජෙට මූන දෙන්න බෑ. :( රනිල්ට නං දුන්නෑ. මෛත්‍රීපාලට දුන්න :( මතක් කරන්න එපා කතා කරල වැඩක් නෑ :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    eeya huththo :sorry:
    koi ube wichaara buddiya
    mn hithuwe na uba oma athi kiyala
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    225 ම බලය උදෙසා ඕනෑම නරක වැඩකට සූදානම් තමයි

    රනිල්ට බොන්ඩ්ස්කෑම් ගැන ඇහුනෙත් නෑ මහින්ද අන්ත්වාදීන්ට විස්වාසභන්ග එව්වෙත් නෑ.
    මයිත්‍රීපාල රට නොගිහින් හිටියෙත් නෑ අනුරලට ජාතික ලයිස්ටුව මතකත් නෑ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දැන් ඇහැරිල 13 case එකෙන් පස්සේ කට්ටිය කටවල් හොඳට සද්දෙයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    225 ම බලය උදෙසා ඕනෑම නරක වැඩකට සූදානම් තමයි

    රනිල්ට බොන්ඩ්ස්කෑම් ගැන ඇහුනෙත් නෑ මහින්ද අන්ත්වාදීන්ට විස්වාසභන්ග එව්වෙත් නෑ.
    මයිත්‍රීපාල රට නොගිහින් හිටියෙත් නෑ අනුරලට ජාතික ලයිස්ටුව මතකත් නෑ

    Aniva dan 225 e kaale marage aanduwe un witharami.:)
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Aniva dan 225 e kaale marage aanduwe un witharami.:)

    ඕනෑම ප්‍රශ්නයක් විසඳන්නේ මහින්ද කියලා නිතරම නිව්ස් කියෙව්වම ඒ දවස්වල දැනෙන්නේ.

    යුද්ධය ගැන උනත් ඒ විදියට සමාජය තුළින් පැසසුම් ලැබුවා.

    චෝදනා වෙනස් විදියකට භාර ගන්න බැහැ
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඇයි බං අරූ එහෙම කෑ ගහන්නෙ. ඌට මරාගේ අන්න්ඩුවෙන් මොකද උනෙ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eeya huththo :sorry:
    koi ube wichaara buddiya
    mn hithuwe na uba oma athi kiyala

    දේශපාලනේදි හැමෝම මෝඩයො බං. ඔය මං හෙන බුද්ධිමත් උඹල වගේ මෝඩයො ඡන්දෙ දීල පත් කරල යවපු උන් නිසා තමා රට විනාස වෙන්නෙ කියන බයිලාව හැම ඡන්දෙකට පස්සෙම පැරදුන පිලේ උන් හරි කවදාවත් දිනන්න බැරි ජවිපෙ වගේ පිලක උන් හරි හැමදාම කියනව. විචාර බුද්ධියක් නෑ එච්චරයි. මේ පාර ගෝඨට දෙනව දින්නට පස්සෙ පෙට්‍රල් වැඩි වෙච්ච ගමං රනිල්ට හරි අනික් මොකාට හරි දීපු උන් ටික කෑගහයි ඇත්ද දුන්න ඔය කරගෙන තියෙන්නෙ විචාර බුද්ධියක් නැති අපි වගේ මෝඩයො හින්ද තමා රට දියුණු වෙන්නැත්තෙ කියල. මහින්ද ඉන්න කාලෙ වැටිච්ච ත්‍රෙඩ් කියෝල බලපංකො. රෙද්දෙ විචාර බුද්ධිය.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දේශපාලනේදි හැමෝම මෝඩයො බං. ඔය මං හෙන බුද්ධිමත් උඹල වගේ මෝඩයො ඡන්දෙ දීල පත් කරල යවපු උන් නිසා තමා රට විනාස වෙන්නෙ කියන බයිලාව හැම ඡන්දෙකට පස්සෙම පැරදුන පිලේ උන් හරි කවදාවත් දිනන්න බැරි ජවිපෙ වගේ පිලක උන් හරි හැමදාම කියනව. විචාර බුද්ධියක් නෑ එච්චරයි. මේ පාර ගෝඨට දෙනව දින්නට පස්සෙ පෙට්‍රල් වැඩි වෙච්ච ගමං රනිල්ට හරි අනික් මොකාට හරි දීපු උන් ටික කෑගහයි ඇත්ද දුන්න ඔය කරගෙන තියෙන්නෙ විචාර බුද්ධියක් නැති අපි වගේ මෝඩයො හින්ද තමා රට දියුණු වෙන්නැත්තෙ කියල. මහින්ද ඉන්න කාලෙ වැටිච්ච ත්‍රෙඩ් කියෝල බලපංකො. රෙද්දෙ විචාර බුද්ධිය.

    jathika arakshawa paththen gota issarahin inne, anika marage kale watichcha thread walin bageta bagayk boru kiyala dan penwane, eekale rata meetawada 100 gunayk hodai.100% hoda anduwa nwei. wadipurama hoda aanduwa mokdda balal chnde deepalla (type krddi key board 1 karakenwa wage penwane:baffled::baffled:)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩෝ මෙන්න පුකමාව ඇවිල්ල. තොට මෙච්චර කල් මොකද උනේ?:shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    jathika arakshawa paththen gota issarahin inne, anika marage kale watichcha thread walin bageta bagayk boru kiyala dan penwane, eekale rata meetawada 100 gunayk hodai.100% hoda anduwa nwei. wadipurama hoda aanduwa mokdda balal chnde deepalla (type krddi key board 1 karakenwa wage penwane:baffled::baffled:)

    අම්බෝ ඔව් හොඳයි. කරුණා එලියෙ කිය කිය කී දෙනෙක් කෑ ගැහුවද. මහින්ද කොටිය කිව්ව. වැලිවේරියෙ අහිංසක මිනිස්සු වෙඩි තියල මැරුව කියල කී දෙනෙක් කෑගැහුවද. ඇත්ද තුනෙන් දෙකකුත් දීල කරගත්ත හරිය ගොං හැත්ත දේශපාලනේ තේරෙන්නෑ ඡන්දෙන් කලගුණ සලකන්න යනව තාම රජ කාලෙ වගේ රජවරු පත් කරන්න යනව ගොං හරක් කියල බැන්නෙ. මාත් එහෙම බැන්න යකෝ අත්දැකීමෙන් කියන්නෙ රෙද්ද. ඔය දැන් ඉදිරිපත් කරන හැම තර්කෙකටම ඒ කාලෙ කියන්න දේවල් තිබුන. ඒ කාලෙ කිව්වද අම්බෝ දැන් රට හොඳයි මරුනෙ කියල. 21 බෝම්බ පුපුරන්න කලිං උඹ දැකල තියෙනවද මේකෙ උන් ලංකාවෙ හොඳ කියනව. අරක නෑ මේක නෑ මොන කාලකන්නි රටක්ද ආයෙත් නං මේකෙ ඉපදෙන්න එපා අපාය තියෙන්නෙ ලංකාවෙ මතක ඇතිනෙ ? වැඩිපුරම හොඳ ආණ්ඩු නෑ. වැටෙන් එහා පැත්තෙ තණකොල වැඩියෙන් කොල පාටයි ඕකයි ඇත්ත. ලබ්බෙ විච‍ාර බුද්ධිය නිකං ෆැන්ටසියක් විතරයි. එහෙම එකක් නෑ උඹම බලපංකො ඊලඟ පාර ගෝඨට ඡන්දෙ දීල ඇවිල්ල තුන්මාසෙ යද්දි මේකෙ උන් කියන ඒව.
     
    :lol::lol::lol: