2005 දී මහින්දට දුන්නා 2010 දී මහින්දට දුන්නා මහඡන්දිදී සංධානයදු ඡන්දේ දුන්නා 2015 දී මෛත්රිට දුන්නා දින 100 ලප් තැනම ලොප් වුනා මහබැංකුව හොරා කෑව හොරා කාපු එවුන් දේශපාලනයෙන් රැක්කා මේවා දැක දැකත් හරක් වගේ එකම ප්රතිපත්ති තියෙන පාට සලකුණු විතරක් වෙනස් එකම පුද්ගලයො ආණ්ඩු කරන සාම්ප්රාදායික පක්ෂ වලට මගේ ඡන්දය නොදෙන්න තීරණය කලා .මේ පාර මගේ ඡන්දය ඡවිපෙට දෙන්න තිරණය කලා ඡවිපෙට ආසන දෙකක් ආවත් කමක් නෑ මගේ ඡන්දයට වටිනා කමක් ලැබෙයි .

voted![]()

Sandaneta denta barinam BBS 1ta diyan

godak aya boruwata kiyanne api jvp kiyala.අපේ ගෙදර හැමෝම 2010 මහින්දට දුන්නෙ ඡන්දේ -
මොන පුකාට ඡන්දේ දුන්නත් අන්තිමේ පාර්ලිමේන්තුවේ අපි වෙනුවෙන් වචනයක් හරි කතා කරන්නෙ JVP එකේ උන් විතරයි
මහින්දවාදීන්ගේ ලොකුම විවේඡනය අනුර කුමාරලා රනිල්ට බනින්නෙ නෑ කියන එකනේ වැඩේ තියෙන්නේ රනිල්ට බනින එවා news වලට පෙන්වන්නෙ නෑ... මහින්ද ඉන්නකාලේ මහින්දට කරපු විවේචන tv වල පෙන්නුවේ නෑ වගේම තමයි දැනුත්