යහපාලනයෙන් ඡවිපෙට ...

ඔබේ ඡන්දය කාටද?

  • සංධානයට

    Votes: 49 44.5%
  • ඡවිපෙට

    Votes: 34 30.9%
  • එක්සත් ඡාතික පක්ෂයට

    Votes: 25 22.7%
  • ප්‍රඡාතන්ත්‍රවාදී පක්ෂයට

    Votes: 1 0.9%
  • වෙනත්

    Votes: 1 0.9%

  • Total voters
    110
  • Poll closed .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture188.jpg
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    2005 දී මහින්දට දුන්නා 2010 දී මහින්දට දුන්නා මහඡන්දිදී සංධානයදු ඡන්දේ දුන්නා 2015 දී මෛත්‍රිට දුන්නා දින 100 ලප් තැනම ලොප් වුනා මහබැංකුව හොරා කෑව හොරා කාපු එවුන් දේශපාලනයෙන් රැක්කා මේවා දැක දැකත් හරක් වගේ එකම ප්‍රතිපත්ති තියෙන පාට සලකුණු විතරක් වෙනස් එකම පුද්ගලයො ආණ්ඩු කරන සාම්ප්‍රාදායික පක්ෂ වලට මගේ ඡන්දය නොදෙන්න තීරණය කලා .මේ පාර මගේ ඡන්දය ඡවිපෙට දෙන්න තිරණය කලා ඡවිපෙට ආසන දෙකක් ආවත් කමක් නෑ මගේ ඡන්දයට වටිනා කමක් ලැබෙ‍යි .
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    2005 දී මහින්දට දුන්නා 2010 දී මහින්දට දුන්නා මහඡන්දිදී සංධානයදු ඡන්දේ දුන්නා 2015 දී මෛත්‍රිට දුන්නා දින 100 ලප් තැනම ලොප් වුනා මහබැංකුව හොරා කෑව හොරා කාපු එවුන් දේශපාලනයෙන් රැක්කා මේවා දැක දැකත් හරක් වගේ එකම ප්‍රතිපත්ති තියෙන පාට සලකුණු විතරක් වෙනස් එකම පුද්ගලයො ආණ්ඩු කරන සාම්ප්‍රාදායික පක්ෂ වලට මගේ ඡන්දය නොදෙන්න තීරණය කලා .මේ පාර මගේ ඡන්දය ඡවිපෙට දෙන්න තිරණය කලා ඡවිපෙට ආසන දෙකක් ආවත් කමක් නෑ මගේ ඡන්දයට වටිනා කමක් ලැබෙ‍යි .

    Sandaneta denta barinam BBS 1ta diyan
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    අපේ ගෙදර හැමෝම 2010 මහින්දට දුන්නෙ ඡන්දේ -

    මොන පුකාට ඡන්දේ දුන්නත් අන්තිමේ පාර්ලිමේන්තුවේ අපි වෙනුවෙන් වචනයක් හරි කතා කරන්නෙ JVP එකේ උන් විතරයි

    මහින්දවාදීන්ගේ ලොකුම විවේඡනය අනුර කුමාරලා රනිල්ට බනින්නෙ නෑ කියන එකනේ වැඩේ තියෙන්නේ රනිල්ට බනින එවා news වලට පෙන්වන්නෙ නෑ... මහින්ද ඉන්නකාලේ මහින්දට කරපු විවේචන tv වල පෙන්නුවේ නෑ වගේම තමයි දැනුත්
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    අපේ ගෙදර හැමෝම 2010 මහින්දට දුන්නෙ ඡන්දේ -

    මොන පුකාට ඡන්දේ දුන්නත් අන්තිමේ පාර්ලිමේන්තුවේ අපි වෙනුවෙන් වචනයක් හරි කතා කරන්නෙ JVP එකේ උන් විතරයි

    මහින්දවාදීන්ගේ ලොකුම විවේඡනය අනුර කුමාරලා රනිල්ට බනින්නෙ නෑ කියන එකනේ වැඩේ තියෙන්නේ රනිල්ට බනින එවා news වලට පෙන්වන්නෙ නෑ... මහින්ද ඉන්නකාලේ මහින්දට කරපු විවේචන tv වල පෙන්නුවේ නෑ වගේම තමයි දැනුත්
    godak aya boruwata kiyanne api jvp kiyala.
    athdakim atha.
    anthima dawase oka wenas wenawa.

    http://www.w3lanka.com/2015/08/blog-post_8.html
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    [FONT=&quot]ජේ[/FONT].[FONT=&quot]වී[/FONT].[FONT=&quot]පී[/FONT].[FONT=&quot]එකට[/FONT][FONT=&quot] චන්දෙ[/FONT][FONT=&quot]දුන්නම [/FONT][FONT=&quot]අනුර[/FONT][FONT=&quot]කුමාර [/FONT][FONT=&quot]අගමැති[/FONT][FONT=&quot] වෙනවනම් [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] චන්දෙ[/FONT][FONT=&quot]න්නේ[/FONT][FONT=&quot] ජේ[/FONT].[FONT=&quot]වී[/FONT].[FONT=&quot]පී[/FONT].[FONT=&quot] එකට[/FONT].
    [FONT=&quot]එත්[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot]සැරේ[/FONT][FONT=&quot] ජේ[/FONT].[FONT=&quot]වී[/FONT].[FONT=&quot]පී[/FONT].[FONT=&quot]එකට[/FONT][FONT=&quot] චන්දෙ [/FONT][FONT=&quot]දුන්නොත්[/FONT][FONT=&quot] අගමැති[/FONT][FONT=&quot] වෙන්නේ [/FONT][FONT=&quot]රනිල්ව[/FONT].
    [FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot] මම[/FONT][FONT=&quot] මහින්දට[/FONT].
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට පොඩි වැරදීමක් වෙලා 2005 දී මහින්දට ඡන්දේ දෙන්න මට ඡන්ද තිබුනේ නෑ එත් මහින්ද දිනයි කියලා තමයි හිතුවේ ..