යහපාලනයෙන් දූ දරුවන්ට පිදෙන පලමු කාම චිත&#3530

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    යහපාලනයෙන් දූ දරුවන්ට පිදෙන පලමු කාම චිත&#3530

    යහපාලනයෙන් දූ දරුවන්ට පිදෙන පලමු කාම චිත්තරපටිය

    මහින්ද යුගයේ වාරණ මන්ඩලයෙන් අවහිර කල පහත් කාමය හුදෙක්ම මුදල් ගැරීමටම පාදක කරගත් පාදඩ සිනමාව යලිත් කරලියට

    ඉදියට තව තවත් ගම් නගර පුරා ඉස්සර කාම රැල්ල වගේ දිගටම කාම චිත්‍රපටි විතරක් ඒවි

    youtube eke "umathuwa" search karanna
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් කවුද බන් ඔය කාම චිත්‍රපටි බලන්නේ? දැන් අන්තර්ජාලෙන් බලතෑකි ඔයිට වඩා ඒවා
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඉස්සර මේ දෙකයි පනහෙ සෙක්ස් ෆිල්ම් එනව එනව ඉවරයක් නෑ,,,විජිත හේරත් සංස්කෘතික ඇමති උන කාලෙ මේ රැල්ල නැවත්තුව

    ඉන්පස්සෙ මහින්ද උනත් ආයෙ පටන් ගන්න දුන් නෑ...අසෝක සේරසිංහ වාරණ මන්ඩලේ චේයාමන් කලා

    දැන් උපුල් සාන්ත සන්නස්ගල නේද,,වාරණ මන්ඩලේ චේයාමන්:lol::lol:

    හොදම පොරක් දාල ඉන්නෙ රනිල් ලොක්ක ඒකට
    :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    මහින්දගේ කාලේ කලේ ඇත්තටම..පොඩි උන් දූෂණය කරා,රුසියන් කෙල්ලෙක්ට gang bang එකක් එහෙම දැම්මේ මහින්දගේ ගෝලයෝනේ..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉස්සර මේ දෙකයි පනහෙ සෙක්ස් ෆිල්ම් එනව එනව ඉවරයක් නෑ,,,විජිත හේරත් සංස්කෘතික ඇමති උන කාලෙ මේ රැල්ල නැවත්තුව

    ඉන්පස්සෙ මහින්ද උනත් ආයෙ පටන් ගන්න දුන් නෑ...අසෝක සේරසිංහ වාරණ මන්ඩලේ චේයාමන් කලා

    දැන් උපුල් සාන්ත සන්නස්ගල නේද,,වාරණ මන්ඩලේ චේයාමන්:lol::lol:

    හොදම පොරක් දාල ඉන්නෙ රනිල් ලොක්ක ඒකට
    :lol:

    :lol: :lol: ශුක්‍රාණුගල
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉස්සර මේ දෙකයි පනහෙ සෙක්ස් ෆිල්ම් එනව එනව ඉවරයක් නෑ,,,විජිත හේරත් සංස්කෘතික ඇමති උන කාලෙ මේ රැල්ල නැවත්තුව

    ඉන්පස්සෙ මහින්ද උනත් ආයෙ පටන් ගන්න දුන් නෑ...අසෝක සේරසිංහ වාරණ මන්ඩලේ චේයාමන් කලා

    දැන් උපුල් සාන්ත සන්නස්ගල නේද,,වාරණ මන්ඩලේ චේයාමන්:lol::lol:

    හොදම පොරක් දාල ඉන්නෙ රනිල් ලොක්ක ඒකට
    :lol:

    එතකොට flying fish ආවේ කොයි කාලෙද ? දන් න්ඇති නිසා ඇහුවෙ ! :D
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    mekada ban?????????

    thread එක දාපු ඒකාට

    මේක හැදුවේ උබද ? උබ මේකට ෆිල්ම් එකක් කියන්නේ කොහොමද. මේවගේ එකක් film hall වල පෙන්නනවා කියල කොහේ හරි තියනවද. මේක upload කරපු එක ඊයේ upload කරලා තියෙන්නේ. username Psych Elakiri..:lol::lol::lol:. නිකන් බොරු විතරක් දන්න එපා බය්යෝ. :rofl::rofl::rofl::rofl::rofl:එක්කෝ උබ මේකට views ගන්න හදනවා. කොහොම උනත් මෙලොරහක් නෑ
     
    Last edited:

    Mcalle

    Member
    Jan 22, 2015
    160
    5
    0
    මහින්දගේ කාලේ කලේ ඇත්තටම..පොඩි උන් දූෂණය කරා,රුසියන් කෙල්ලෙක්ට gang bang එකක් එහෙම දැම්මේ මහින්දගේ ගෝලයෝනේ..
    :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෙව්වත් බ්ලූද බං මෙව්වට නෙමේ පුළුවන්නම් සූරිය අරණ සමනල තටු වලට විරුද්ධව කතා කරපල්ල.. :frown: :frown:
    ඒව හදපු පෙඩොෆයිල දැන් ජාතික රූපවාහිනියෙ *සිගෙ පුතා :growl: :growl:
    මහ උන් උන්ගෙ කැමැත්තෙන් නිරුවත් වෙච්චදෙන් ඒ වුනාට අරූ කරන්නෙ උගෙ ආශාවන් මුදුන් පමුණුවා ගන්න ලමයින්ව නිරුවත් කරන එක :growl: :growl:
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මහින්දගේ කාලේ කලේ ඇත්තටම..පොඩි උන් දූෂණය කරා,රුසියන් කෙල්ලෙක්ට gang bang එකක් එහෙම දැම්මේ මහින්දගේ ගෝලයෝනේ..
    එකනේ බන් මිනිස්සු උව එලෙව්වේ .යහපලානේ කියකිය උ කරපු ඒවම කරන එක හරිද ?
    මහින්දගේ බයිලා වැඩක් නැහැ වැරදි නම් වැරදියි කියපන් බයනැතිව :P