මෛත්‍රී පාලනයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ වෙලාවේ කරන්න පුළුවන්
පාර්ලිමේන්තුවේ
ව්‍යවස්ථාවේ
නීතියේ ,
මාධ්‍යයේ ,
රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති
ඉහත කරුණු ඉටු කරගන්නවා හැර වෙනත් දේවල් බලාපොරොත්තු වෙන එක නිෂ්පල දෙයක් කියලා මම හිතනවා.
ඔය ටික වෙනවනම් ඉතින් ආයෙ වෙන කවුරුවත් මොකටද යහපලනය වෙනුවෙන් ඔය ටික සම්පුර්න වෙනව කියන්නෙ 75% යහාපලනය ඇති වෙලා ඉතුරු වෙලා තියෙන්නෙ රටෙ ජනතාව ආකල්ප හා හැදියව තුලින් ඉදිරියට යැම විතරයි

ගුනේ බායි මේකට කෙලින් උත්තර දීපන්.....පනත ගැන දන්නේ නැත්තම් කොහොමද උඹ කියන්නේ NGO වල උවමනාවට රාජ්‍ය රහස් එලි කරන්න ගේන එකක් කියල?
නොදන්න දෙයක් ගැන එහෙම කිව්වේ මොන පදනමකින්ද?
මේ ආණ්ඩුව මොනවකරත් වැරදියි කියන්න තියන කාලකන්නි උවමනාව නේද එකෙන් පෙන්නේ?
තවම පනත කෙටුම්පත් කරලා නැනේ....කරාම බලපන්......දැන් මට කියපන් කව්ද උඹට කිව්වේ තොරතුරු දැනගැනීමේ පනතකින් රහස්‍ය තොරතුරු එලි වෙනවා කියල? කොයි රටේද එහෙම වෙලා තියෙන්නේ?
පාකිස්තානේ එක්ක 1947 ඉදන් වලියෙන් ඉන්න ඉන්දියාවට ප්‍රශ්නයක් උනේ නැත්තම් තලේබාන් ආදී හැට හුටහමාරක් තරස්තවාදී සංවිධාන වල ටාගට් එකක් වෙලා ඉන්න ඇමරිකාවට ප්‍රශ්නයක් නැත්තම් ලංකාවට මොකකක්ද ප්‍රශ්නේ?
JVP eka pradana balawegayak wena para hadagana ekaමොක්ක්ද්ද මචං

මම ඔය මතු කරේ උඹලගෙ තර්කෙට වඩා වෙනස් එකක්. මොකද මම කිව්ව දේ වෙන්න බැරිද? ඔය වගේ පනතක් ගෙනත් රාජ්‍ය රහස් හොරා ගන්න බැරිද..? අපේ රටේ රාජ්‍ය රහස් වලට වෙච්ච දේ උඹත් දකින්න ඇතිනෙ මීට කලින්....ඉතින් මට සාධාරණ සැකයක් තියා ගන්න බැරිද. උඹත් තාම ඔය පනත දැකල නැහැනෙ. ඒ නිසා ඒ ගැන වැඩිය කියවන්න එපා.. නොදන්න ගානට හිටපන්.. උඹවත් මමවත් නෙමේනෙ පනත හදන්නෙ.
මේ ආන්ඩුව ගැන මගේ විස්වාසයක් නැහැ. මොකද මේ කට්ටියම තමා 2002-2004 කාලෙත් ආන්ඩු කලේ. ඒ කාලෙ වෙච්ච දේවල් මට නන් තාම මතකයි. උඹට නන් මතකද දන්නෙ නැහැ.
හැබැයි එහෙම කියල මම මේ ආන්ඩුව කරන හැමදේම වැරදීය කියන්නෙ නැහැ. මම කලින් ආන්ඩුව කරපු හැමදේම හරි කිව්වෙත් නැහැ.....
ඔවු ඉතින් ඒ රටවල අපේ වගේ සක්කිලි නැහැනෙ.. අපේ රටේ ඉන්නෙ ඔිනි ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන්, තොප්පිගල කියන්නේ කැලයක් ඕක මොකට ඇල්ලුවද වගේ දේශප්රේමී කතා කියපු කට්ටියෙන.
එ් රටවල නන් දැන දැනම ජාතික අාරක්ශාව ගැන ප්රස්න කරන මිනිස්සු ගැන නන් මන් දන්ෙන නැහැ. එෙහම අවස්තා එ් රටවල අැති ෙවලා තිෙයනවද?


මම ඔය මතු කරේ උඹලගෙ තර්කෙට වඩා වෙනස් එකක්. මොකද මම කිව්ව දේ වෙන්න බැරිද? ඔය වගේ පනතක් ගෙනත් රාජ්‍ය රහස් හොරා ගන්න බැරිද..? අපේ රටේ රාජ්‍ය රහස් වලට වෙච්ච දේ උඹත් දකින්න ඇතිනෙ මීට කලින්....ඉතින් මට සාධාරණ සැකයක් තියා ගන්න බැරිද. උඹත් තාම ඔය පනත දැකල නැහැනෙ. ඒ නිසා ඒ ගැන වැඩිය කියවන්න එපා.. නොදන්න ගානට හිටපන්.. උඹවත් මමවත් නෙමේනෙ පනත හදන්නෙ.
මේ ආන්ඩුව ගැන මගේ විස්වාසයක් නැහැ. මොකද මේ කට්ටියම තමා 2002-2004 කාලෙත් ආන්ඩු කලේ. ඒ කාලෙ වෙච්ච දේවල් මට නන් තාම මතකයි. උඹට නන් මතකද දන්නෙ නැහැ.
හැබැයි එහෙම කියල මම මේ ආන්ඩුව කරන හැමදේම වැරදීය කියන්නෙ නැහැ. මම කලින් ආන්ඩුව කරපු හැමදේම හරි කිව්වෙත් නැහැ.....
) මම එහෙම නෑ කියන්නේ මෙන්න මේ හේතු නිසා එහෙම හොරගන්නව කියල උඹ කියන්නේ මොන පදනමින්ද? (රනිල්ව ෂුවර් නෑ වගේ උක්කුන් තර්ක එපා හොඳේ) මම එහෙම නෑ කියන්නේ මෙන්න මේ හේතු නිසා
1) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවෙන් ඒකට ඉඩක් නැහැ
2) කලින් එජාපය ගෙනාපු පනතේ එහෙම තත්වයක් තිබුනෙත් නැහැ
3) ලෝකේ අනික් රටවල තොරතුරු දැනගැනීමේ පනත් වලින් එහෙම වෙලත් නැහැ
දැන් කියපන් බලන්න උඹට සැක හිතෙන්න හේතු
තොරතුරු දැනගැනීමේ පනතක් තිබුනා නම්,
1. අර ඇල්ලුව කිව්ව කුඩු කිලෝ 260 ට මොකද උනේ
2. කන්ගැට්ටට මොකද උනේ
3. කේපී එක්ක මහින්ද ගහපු ගිවිසුම මොකක්ද
4. වෙලේ සුදා එක්ක ගනුදෙනු කල දේසපාලකයා කවුද
5. නිල් බලකායෙ කීදෙනෙකුට රජයේ රැකියා ලැබුනද
6. අර නාමල් ලියුමක් දීල කැම්පස් ගිය ලමයට නීත්‍යානුකූල සුදුසුකම් තිබුනද
7. මහින්දට වෙන් කරපු කෝටි 8000 වියදම් කලෙස් කොහොමද
වගේ ප්‍රශ්නවලට උත්තර ගන්න පුලුවන්.

1) අනේ ඔවු. ඒක තමයි 2002 දි බුද්ධි අංශෙ සෙට් එකක්ව පාවලා දුනේනෙ. එහෙම කරෙත් හමුදාපති එපා කියද්දි. ඒවා රාජ්‍ය රහස් නමෛ්ද මල්ලි? (හමුදාපතිට තියන බලය ගැනත් හිතා ගන්න පුලුවන්නෙ). මම කියන්නෙ ඕවගෙ දේවල් ආයෙත් වෙන්න පුලුවන් කියලයි.
2) ඒ ගැන හරි උත්තරයක් මට දෙන්න බැහැ. තිබුනෙ නැත්තන් හොදයි.
3) අනිත් රටවල ඕනි ගොනෙකුට යුද්ද කලහැකිය, අලිමන්කඩ-පාමන්කඩ, තොප්පිගල කියන්නෙ කැලයක් කිව්ව උන් නැහැනෙ බන්
1) හැම දේටම මිලේනියම් සිටි මිලේනියම් සිටි ගාන්න එපා.......දැන් මෙතන සිදුවීමට ඒක අදාළ නැහැනේ? මොකෝ නීතියක් සම්මත කරලද ඒක උනේ?
2) ඒක තමයි කියන්නේ දන්නේ නැති දේවල් කියවන්න එපා......ගිහින් ඉස්සල්ල හොයල බලල එන්න
3) නොදන්න කම තමයි ඉතින්.....ලෝකේ අනික් රටවල ඔයිට එහා ගිය යුධ විරෝධීන් ඉන්නවා මේ දවස්වල යන NSA සිද්දි උනත් මේවගේ දේවල් වලට උදාහරණයක්


මෙ බොම්බ පුපුරනකම් බලන් ඉන්න උන් එක්ක මොන කතාද බන්. මු බලන් ඉන්නෙ මිනිස්සු මනිස්සු මැරෙන්කම් බුද්දි අන්ශ උන්ව මරනකම් මු අගිලි ගනින්න්නෙ. මට ඩන් ඩන් ම්මුන් වගෙ උන්ව තම්යි බන් සැක මහින්ද්ව ගෙන්න කොටි ඉන්න්ව කියලා පෙන්වන්න බොම්බය්ක තියයිඩ දන්නෙ නැහැ![]()
