යහපාලනයේ ගමන් මග

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටෙන්ඩර් මගඩි ගැන ‍හොයන්න තොරතුරැ දැන ගැනීමෙ පනතක්ම ඔිනිද? මෙච්චර කාලෙකට රටේ වෙච්ච වංචා දූෂණ ගැන මිනිස්සු දැන ගත්තේ කොහොමද බන්? මෙච්චර කාලෙකට ‍රටේ වෙච්ච දේවල් ගැන මිනිස්සු නොදැනද හිටියෙ..?

    ඔය අලුත් පනත ගැන හරි විස්තර දන්න කවුරැ හරි කියනවද?

    මොකටද පනත ගේන්නෙ... ඒකෙන් කොහොමද තොරතුරැ දැනගැනීම ඉක්මන් වෙන්නේ, කොහොමද ක්රියාත්මක වෙන්නේ් වගේ ඒවා...

    ඔව් මෙච්චර කල් ලංකාවේ උන වංචා දුෂණ ඔක්කොම එලි වුනානේ නේද?:lol: පව් බං උඹල :lol:

    අලුත් පනත ගේන්නේ මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන්න......ඕනෙම කෙනෙක්ට රජයේ වියදම් වගේ දේවල් ගැන තොරතුරු ඉල්ලන්න පුළුවන් පැය 48ක් ඇතුලත පිළිතුරු දෙන්න රාජ්‍ය සේවකයෝ බැඳිලා ඉන්නවා එහෙම නොකලොත් පඩියෙන් අඩු කරනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ටෙන්ඩර් මගඩි ගැන ‍හොයන්න තොරතුරැ දැන ගැනීමෙ පනතක්ම ඔිනිද? මෙච්චර කාලෙකට රටේ වෙච්ච වංචා දූෂණ ගැන මිනිස්සු දැන ගත්තේ කොහොමද බන්? මෙච්චර කාලෙකට ‍රටේ වෙච්ච දේවල් ගැන මිනිස්සු නොදැනද හිටියෙ..?

    ඔය අලුත් පනත ගැන හරි විස්තර දන්න කවුරැ හරි කියනවද?

    මොකටද පනත ගේන්නෙ... ඒකෙන් කොහොමද තොරතුරැ දැනගැනීම ඉක්මන් වෙන්නේ, කොහොමද ක්රියාත්මක වෙන්නේ් වගේ ඒවා...

    ඔව්
    වංචා දුෂණ සිදුවෙන්න කලින් ඒවා නවත්තන්න පිටිවකලක් වෙයි
    ඔය පනත ඉදිරිපත් කෙළේ කරු ජයසුරිය.
    දැනගෙන හිටියනම් මරාලා හරි බලය ගන්න කියන්නේ නැහැනේ
    ඔය හැමදේම දන්නා එකේ ඕක දන්නේ නැද්ද?:lol::lol:? පොඩ්ඩක් හොයලා බලන්න :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol:
    තොරතුරු දැනගැනීමේ පණත කියන්නේ බං මේ හමුදාවේ අභ්‍යන්තර මෙහෙයුම් ගැන දැනගන්න පුළුවන් පණතක් නෙමෙයි..
    කවුද බං උබලට ඔය විකාර කියල දුන්නේ...
    දකුණු ආසියාවේ අපේ ඇරුණම හැම රටේම ඔය තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මකයි කියල උබ දන්නවද?
    එහෙමනං ඉතිං ඉන්දියන් හමුදාවේ වැඩ ගැනත් පකිස්ථානෙට දැනගන්න පුළුවන් නේ බං...
    මුලින්ම හොයල බලපන් මොකද්ද තොරතුරු දැනගැනීමේ පණත කියන්නේ සහ මොකද්ද එකෙන් කරන්නේ කියල...
    ඊට පස්සේ කථා කරපං...

    poddak inna uththara maga enawa...!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මෙච්චර කල් ලංකාවේ උන වංචා දුෂණ ඔක්කොම එලි වුනානේ නේද?:lol: පව් බං උඹල :lol:

    අලුත් පනත ගේන්නේ මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන්න......ඕනෙම කෙනෙක්ට රජයේ වියදම් වගේ දේවල් ගැන තොරතුරු ඉල්ලන්න පුළුවන් පැය 48ක් ඇතුලත පිළිතුරු දෙන්න රාජ්‍ය සේවකයෝ බැඳිලා ඉන්නවා එහෙම නොකලොත් පඩියෙන් අඩු කරනවා

    ow ow.... ohoma kiyala thama NGO karayo umbalage kanen ringala unnta oni karana thorra thuru tika aran yanne.......

    minissunta thorathuru danaganna aithyiya thibbata anduwa thaman danna okkoma eli karanna oni kiyala koi rTETH NEETHI NAHA naha.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow ow.... ohoma kiyala thama NGO karayo umbalage kanen ringala unnta oni karana thorra thuru tika aran yanne.......

    minissunta thorathuru danaganna aithyiya thibbata anduwa thaman danna okkoma eli karanna oni kiyala koi rTETH NEETHI NAHA naha.....

    දන්නා ඔක්කොම එලි කරනවා කියල මේ පනතේ කියන්නෙත් නෑ :lol::lol::lol: කව්ද උඹට එහෙම කිව්වේ?

    එතකොට බං ඉන්දියාවේ ඇමරිකාවේ එහෙම ඔක්කොම තොරතුරු NGO එලි කරගෙන නේද ඇත්තේ?:rofl: ඒ රටවල් වල ආරක්ෂාව බින්දුව වෙලා නේද ඇත්තේ?
     
    රටේ ජාතිය ආගම විනාස කරන්න ඉදිරිපත් කරපු ඒවා අමතක වෙලාද?
    මරාට හිටියේ සීනි ඇමති. දැන් ඉන්නේ මුස්ලිම් කටයුතු ඇමති, ක්‍රිස්තියානි කටයුතු ඇමති.
    තව සිද්දි ගොඩයි,
    මරාව හොදයි මරා ගෙන්න නැහැ, මොකද තව අවුරුදු 8ක් කලින් ගිය විදිහට ගිහින් වැඩක් නැති නිසා. (හැම හම්බයටම මක්කම ,යවන ඒවා)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol:
    තොරතුරු දැනගැනීමේ පණත කියන්නේ බං මේ හමුදාවේ අභ්‍යන්තර මෙහෙයුම් ගැන දැනගන්න පුළුවන් පණතක් නෙමෙයි..
    කවුද බං උබලට ඔය විකාර කියල දුන්නේ...
    දකුණු ආසියාවේ අපේ ඇරුණම හැම රටේම ඔය තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මකයි කියල උබ දන්නවද?
    එහෙමනං ඉතිං ඉන්දියන් හමුදාවේ වැඩ ගැනත් පකිස්ථානෙට දැනගන්න පුළුවන් නේ බං...
    මුලින්ම හොයල බලපන් මොකද්ද තොරතුරු දැනගැනීමේ පණත කියන්නේ සහ මොකද්ද එකෙන් කරන්නේ කියල...
    ඊට පස්සේ කථා කරපං...

    අවුරැදු 30 යුද්දෙ කරල අදටත් ජගත් මානව හිමිකම් කොමිසමේ ප්රස්න තියෙන ලන්කාවට අමන විදියට තොරතුරු දැනගැනීමේ පණතක් අරන් ඇවිත් ජාතික ආරක්ශාව හෑල්ලු කරන්න අපි ඉඩ දෙන්න ඔිනිද? ඒ නිසා තමයි කොමෙන්ට් කරන්න කලින් පනත ගැන අපි අව‍බෝධය ලබා ගන්න ඕනි කියන්නෙ. මේ පනත සම්මත් කලොත් ත්රිවිධ හමුදාව කරපු කියපු දේවල් හොයන්න කාටවත් ඉඩ නැති වෙන්න කරනවනන් හොදයි. නැත්තන් වෙන්නෙ සුද්දට ඕනි කරන සාක්කි ඔක්කොම ගින්නක් නැතිවම ලන්කාවෙ ඉන්න ‍ඩොලර් කාක්කන්ට හොයා ගන්න පුලුවන් වෙන එක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දන්නා ඔක්කොම එලි කරනවා කියල මේ පනතේ කියන්නෙත් නෑ :lol::lol::lol: කව්ද උඹට එහෙම කිව්වේ?

    එතකොට බං ඉන්දියාවේ ඇමරිකාවේ එහෙම ඔක්කොම තොරතුරු NGO එලි කරගෙන නේද ඇත්තේ?:rofl: ඒ රටවල් වල ආරක්ෂාව බින්දුව වෙලා නේද ඇත්තේ?

    පනත පොඩ්ඩක් පෙන්නපන්කො බලන්න අපිටත් අව‍බෝධයක් ගන්න......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම හිතුව උඹ අනිත් උන් එක්ක බලද්දී ටිකක් ස්වාධීනව හිතන එකෙක් කියල. මට වැරදිලාද? උඹ දැන් කියපු දේ:

    1. ජනතාවට රජයේ තොරතුර ඉල්ලීමේ පනතක් ගෙනවිත් වැඩක් නෑ. මොකද කොහොමත් හොරා කනවා. ඒක නවත්තන්න පිලියමක් කිව්වේ නෑ. උවමනාවකුත් නෑ වගේ. උත්සහ කරන අයට සමච්චල් කරා

    ඔය පනතෙන් විතරක් හොරාකෑම් නැති කරන්න බැහැ. බලපන් අද ඉන්දි‍යාවෙත් කොයිතරන් නන් හොරාකෑම් මෙගා ඩීල් වෙනවද. ඒවා ඔය පනත ගෙනාව නිසා නැති වෙලා තියෙනවද? මම පනතේ වරදක් දකින්නෙ නැහැ ජාතික ආරක්ශාව වතුරේ දාන්නෙ නැත්තන්.

    2. පනතට කොහෙත් අදාළ නැති ජනතාව බිය වද්දන වදනක් දැම්ම: "NGO"

    කාවවත් බය කරන්න නෙමේ දැම්මෙ පැහැදිලි අනතුරක් තියෙන නිසයි. ඔය පනත මුලින්ම ගේනන හැදුවෙ යුද්ධ කාලෙ. යුද්ධ කාලෙ කවුද බන් ඔය වගේ පනත් ගේන්නෙ ජාතික ආරක්ශාව අනතුරේ දාන්න අරමුණක් නැතිව.

    3. උඹ හොඳාකාරවම දන්නවා කියල හිතනවා රාජ්‍ය ආරක්ෂාව පිලිබඳ රහස්‍ය තොරතුරු කිසිවක් මේ පනතින් ගන්න බෑ කියල.

    නැහැ හොදාකාරවම දන්නෙ නැහැ. ඒකයි ප්රස්නෙ.
     
    අවුරැදු 30 යුද්දෙ කරල අදටත් ජගත් මානව හිමිකම් කොමිසමේ ප්රස්න තියෙන ලන්කාවට අමන විදියට තොරතුරු දැනගැනීමේ පණතක් අරන් ඇවිත් ජාතික ආරක්ශාව හෑල්ලු කරන්න අපි ඉඩ දෙන්න ඔිනිද? ඒ නිසා තමයි කොමෙන්ට් කරන්න කලින් පනත ගැන අපි අව‍බෝධය ලබා ගන්න ඕනි කියන්නෙ. මේ පනත සම්මත් කලොත් ත්රිවිධ හමුදාව කරපු කියපු දේවල් හොයන්න කාටවත් ඉඩ නැති වෙන්න කරනවනන් හොදයි. නැත්තන් වෙන්නෙ සුද්දට ඕනි කරන සාක්කි ඔක්කොම ගින්නක් නැතිවම ලන්කාවෙ ඉන්න ‍ඩොලර් කාක්කන්ට හොයා ගන්න පුලුවන් වෙන එක.

    නිකං බොරු කියන්න එපා! මේ පනතෙන් රහස්‍ය ආරක්ෂක තොරතුරු ගන්න බෑ.

    මේ පනත ගිය අවුරුද්දේ කරු ජයසුරිය පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් (private members bill) විදියට ඉදිරිපත් කරන්න හදපු වෙලාවේ ආණ්ඩුව කලේ මොකද්ද? "අපිත් එහෙම එකක් draft කරමින් ඉන්නේ" කියල එකේ පිටපතක් වත් න්‍යාය පුස්තකයට හරි හැන්සාඩ් එකට හරි යන එක වලක්කුව. නැත්තම් අද රටටම පේන්න ඒක මෙතන තියනවා: http://parliament.lk/si/business-of-parliament/acts-bills?view=actsandbills&tab=acts#current

    මේ පනත සම්මත් කලොත් ත්රිවිධ හමුදාව කරපු කියපු දේවල් හොයන්න කාටවත් ඉඩ නැති වෙන්න කරනවනන් හොදයි.

    ඒ කියන්නේ උඹ කියන්නේ අපේ හමුදාව මොකක් හරි වැරද්දක් කලා කියලද? එතකොට උඹයි අන්තර්ජාතිකෙයි අතර වෙනස මොකක්ද?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිකං බොරු කියන්න එපා! මේ පනතෙන් රහස්‍ය ආරක්ෂක තොරතුරු ගන්න බෑ.

    මේ පනත ගිය අවුරුද්දේ කරු ජයසුරිය පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් (private members bill) විදියට ඉදිරිපත් කරන්න හදපු වෙලාවේ ආණ්ඩුව කලේ මොකද්ද? "අපිත් එහෙම එකක් draft කරමින් ඉන්නේ" කියල එකේ පිටපතක් වත් න්‍යාය පුස්තකයට හරි හැන්සාඩ් එකට හරි යන එක වලක්කුව. නැත්තම් අද රටටම පේන්න ඒක මෙතන තියනවා: http://parliament.lk/si/business-of-parliament/acts-bills?view=actsandbills&tab=acts#current

    පරණ ඒවා වැඩක් නැහැ. අලුතින් ගේන්න යන්නෙ මොකක්ද කියල දන්නවද? ඒකයි බලන්න ඕනි.

    ඒ කියන්නේ උඹ කියන්නේ අපේ හමුදාව මොකක් හරි වැරද්දක් කලා කියලද? එතකොට උඹයි අන්තර්ජාතිකෙයි අතර වෙනස මොකක්ද?

    වැරැද්ද කලාද නැද්ද නෙමේ වැදගත් වෙන්නෙ එහෙම කලාද නැද්ද කියල හොයන එක. ඒකෙ වාසිය ර‍ටටද?
     
    කාවවත් බය කරන්න නෙමේ දැම්මෙ පැහැදිලි අනතුරක් තියෙන නිසයි. ඔය පනත මුලින්ම ගේනන හැදුවෙ යුද්ධ කාලෙ. යුද්ධ කාලෙ කවුද බන් ඔය වගේ පනත් ගේන්නෙ ජාතික ආරක්ශාව අනතුරේ දාන්න අරමුණක් නැතිව.

    නැහැ හොදාකාරවම දන්නෙ නැහැ. ඒකයි ප්රස්නෙ.

    දන්නේ නැත්නම් මම තේරුම් කරලා දෙන්නං. මේ වගේ බොරු කතා කටට ආවට කියන්න එපා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්චේදයේ 15(1) කොටසට (ඒ කියන්නේ "මුලික අයිතිවාසිකම් වල සීමා" කියන කොටසට) පටහැනිව නීති පනවන්න බෑ. ඒක ඕන legal draftsman කෙනෙක් කියයි.
    15. (1) 13 වැනි වɕවසථාෙව් ් (5) වැනි සහ (6) වැනි අනුවɕවස්ථාවලින් පකාශ ෙකොට පිළිෙගන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්ෙක් ද, කියාත්මක විය හැක්ෙක් ද, රාජɕ ආරක්ෂාව තහවුරු කිරිම පිණිස නීතිෙයන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට පමණක් යටත්ව ය. ෙමම අනුවɕවසථාෙව් ් කාර්ය සඳහා “නීතිය” යන්නට මහජන ආරක්ෂාව පිළිබඳව තත් කාලෙය් අදාළ වන නීතිය යටෙත් සාදන ලද නිෙයෝග ද ඇතුළත් වන්ෙන් ය.

    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පනත පොඩ්ඩක් පෙන්නපන්කො බලන්න අපිටත් අව‍බෝධයක් ගන්න......

    තවම පනත කෙටුම්පත් කරලා නැනේ....කරාම බලපන්......දැන් මට කියපන් කව්ද උඹට කිව්වේ තොරතුරු දැනගැනීමේ පනතකින් රහස්‍ය තොරතුරු එලි වෙනවා කියල? කොයි රටේද එහෙම වෙලා තියෙන්නේ?

    පාකිස්තානේ එක්ක 1947 ඉදන් වලියෙන් ඉන්න ඉන්දියාවට ප්‍රශ්නයක් උනේ නැත්තම් තලේබාන් ආදී හැට හුටහමාරක් තරස්තවාදී සංවිධාන වල ටාගට් එකක් වෙලා ඉන්න ඇමරිකාවට ප්‍රශ්නයක් නැත්තම් ලංකාවට මොකකක්ද ප්‍රශ්නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පරණ ඒවා වැඩක් නැහැ. අලුතින් ගේන්න යන්නෙ මොකක්ද කියල දන්නවද? ඒකයි බලන්න ඕනි.

    වැරැද්ද කලාද නැද්ද නෙමේ වැදගත් වෙන්නෙ එහෙම කලාද නැද්ද කියල හොයන එක. ඒකෙ වාසිය ර‍ටටද?

    ගුනේ බායි මේකට කෙලින් උත්තර දීපන්.....පනත ගැන දන්නේ නැත්තම් කොහොමද උඹ කියන්නේ NGO වල උවමනාවට රාජ්‍ය රහස් එලි කරන්න ගේන එකක් කියල?

    නොදන්න දෙයක් ගැන එහෙම කිව්වේ මොන පදනමකින්ද?

    මේ ආණ්ඩුව මොනවකරත් වැරදියි කියන්න තියන කාලකන්නි උවමනාව නේද එකෙන් පෙන්නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දන්නේ නැත්නම් මම තේරුම් කරලා දෙන්නං. මේ වගේ බොරු කතා කටට ආවට කියන්න එපා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්චේදයේ 15(1) කොටසට (ඒ කියන්නේ "මුලික අයිතිවාසිකම් වල සීමා" කියන කොටසට) පටහැනිව නීති පනවන්න බෑ. ඒක ඕන legal draftsman කෙනෙක් කියයි.
    15. (1) 13 වැනි වɕවසථාෙව් ් (5) වැනි සහ (6) වැනි අනුවɕවස්ථාවලින් පකාශ ෙකොට පිළිෙගන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්ෙක් ද, කියාත්මක විය හැක්ෙක් ද, රාජɕ ආරක්ෂාව තහවුරු කිරිම පිණිස නීතිෙයන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට පමණක් යටත්ව ය. ෙමම අනුවɕවසථාෙව් ් කාර්ය සඳහා “නීතිය” යන්නට මහජන ආරක්ෂාව පිළිබඳව තත් කාලෙය් අදාළ වන නීතිය යටෙත් සාදන ලද නිෙයෝග ද ඇතුළත් වන්ෙන් ය.

    ගුනේ nuked :lol: