යහපාලනයේ ගමන් මග

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    100days-22nd-jan.png
     
    • Like
    Reactions: netlife008
    පුළුවන් තරං ඉක්මණින් තොරතුරු දැනගැනීමේ පණත ගෙන්න ඕනේ..
    එක ආවනං ඔය කොයික උනත් හොරා කන එක සෑහෙන්න අඩු වෙනවා...

    අනිවා. ස්වාධින කොමිසම් ලඟට වැදගත්ම ඕක
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ආර්ථිකය ගැන හර්ෂ ද සිල්වා එක්ක පෙරේදා සාකච්චාවක් තිබුන ස්වර්ණවාහිනියේ........එයාටනම් පැහැදිලි නිවැරදි දැක්මක් තියනවා ඒවා ක්‍රියාත්මක කරොත් බොහොම හොඳයි....පොරගේ මොනවා උනත් බොරු කතන්දර නෑ කෙලින්ම කියනවා වෙළඳපොල ක්‍රමයක් තමයි ක්‍රියාත්මක කරන්නේ කියල

    උ නෙමේ කවුරැද් දන්නව ලන්කාවෙ තියෙන්නෙත් වෙළද පල ක්රමය අපිට ‍ගොඩයන්න පුලුවනුත් ඒකෙන් කියල..... ඇයි මහින්දය සමාජවාදෙද ක්රියාත්මක කලේ.....?

    උ තව මොනාද කිව්වේ ර‍ට සංවර්ධනය කරන විදිය ගැන.....
     
    • Like
    Reactions: netlife008

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුළුවන් තරං ඉක්මණින් තොරතුරු දැනගැනීමේ පණත ගෙන්න ඕනේ..
    එක ආවනං ඔය කොයික උනත් හොරා කන එක සෑහෙන්න අඩු වෙනවා...

    අනී පවු...... හොරාකන එකා අහුවෙන්න හොරා කනවද? ඒවා හොයන්න බැහැ බන්... ඔය තොරතුරැ දැන ගැනීමෙ පනත ගේන්නෙ ඇන්ජීඕ කාරයන්ගෙ උවමනාවට හමුදාවෙ වැඩ ගැන හොයන්න.....
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    1. රටේ ලිඛිත නීති කඩ කළ පුද්ගලයෙකු හට මූල්‍ය ක්ෂේත්‍රයේ උසස් ම තනතුර වූ මුදල් අමාත්‍ය ධුරය පිරිනැමීම

    මෙතෙක් රවී කරුණානායක මහතාගේ මුදල් අමාත්‍යංශය යටතට පත්ව තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක්ම නව රජය යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු, ළමා,තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට පත්කර තිබේ.
    මේ අනුව, මෙවර මහජන උපයෝගීතා කොමිසම (Public Utilities Commission), ණය තොරතුරු කාර්යංශය (Credit Information Bureau), සේවක භාරකාර අරමුදල (Employees Trust Fund), ජාතික රක්ෂණ භාරකාර අරමුදල (National Insurance Trust Fund) අයත් වන්නේද මෙම අමාත්‍යංශය යටතටයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනී පවු...... හොරාකන එකා අහුවෙන්න හොරා කනවද? ඒවා හොයන්න බැහැ බන්... ඔය තොරතුරැ දැන ගැනීමෙ පනත ගේන්නෙ ඇන්ජීඕ කාරයන්ගෙ උවමනාවට හමුදාවෙ වැඩ ගැන හොයන්න.....

    අනේ පව් ඉතින්......මහින්දගේ මඩ මෝල් වලින් මොළ කුරුවල් කරලා තියන තරම තමයි :rofl:

    යකෝ classified information තොරතුරු දැනගැනීමේ පනතෙන් එලි කරන්නේ නෑ :rofl:

    දුකද දේශපාලකයෝන්ගේ ටෙන්ඩර් මගඩි එහෙම මිනිස්සු දැනගද්දී :rofl:
     
    thanujaka

    Well-known member
  • අනී පවු...... හොරාකන එකා අහුවෙන්න හොරා කනවද? ඒවා හොයන්න බැහැ බන්... ඔය තොරතුරැ දැන ගැනීමෙ පනත ගේන්නෙ ඇන්ජීඕ කාරයන්ගෙ උවමනාවට හමුදාවෙ වැඩ ගැන හොයන්න.....

    :lol:
    තොරතුරු දැනගැනීමේ පණත කියන්නේ බං මේ හමුදාවේ අභ්‍යන්තර මෙහෙයුම් ගැන දැනගන්න පුළුවන් පණතක් නෙමෙයි..
    කවුද බං උබලට ඔය විකාර කියල දුන්නේ...
    දකුණු ආසියාවේ අපේ ඇරුණම හැම රටේම ඔය තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මකයි කියල උබ දන්නවද?
    එහෙමනං ඉතිං ඉන්දියන් හමුදාවේ වැඩ ගැනත් පකිස්ථානෙට දැනගන්න පුළුවන් නේ බං...
    මුලින්ම හොයල බලපන් මොකද්ද තොරතුරු දැනගැනීමේ පණත කියන්නේ සහ මොකද්ද එකෙන් කරන්නේ කියල...
    ඊට පස්සේ කථා කරපං...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:
    තොරතුරු දැනගැනීමේ පණත කියන්නේ බං මේ හමුදාවේ අභ්‍යන්තර මෙහෙයුම් ගැන දැනගන්න පුළුවන් පණතක් නෙමෙයි..
    කවුද බං උබලට ඔය විකාර කියල දුන්නේ...
    දකුණු ආසියාවේ අපේ ඇරුණම හැම රටේම ඔය තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මකයි කියල උබ දන්නවද?
    එහෙමනං ඉතිං ඉන්දියන් හමුදාවේ වැඩ ගැනත් පකිස්ථානෙට දැනගන්න පුළුවන් නේ බං...
    මුලින්ම හොයල බලපන් මොකද්ද තොරතුරු දැනගැනීමේ පණත කියන්නේ සහ මොකද්ද එකෙන් කරන්නේ කියල...
    ඊට පස්සේ කථා කරපං...

    මුන්ට මේවා කව්රු ඔලුවට දානවද මන්ද :lol: අමුතුම ක්‍රමේකට හිතන්නේ :lol:

    ඉන්දියන් හමුදාවේ කතාවටනම් නම් ලිඳේ පනි :lol:
     
    thanujaka

    Well-known member
  • මුන්ට මේවා කව්රු ඔලුවට දානවද මන්ද :lol: අමුතුම ක්‍රමේකට හිතන්නේ :lol:

    ඉන්දියන් හමුදාවේ කතාවටනම් නම් ලිඳේ පනි :lol:

    පිස්සු බං..
    කොහෙන් අහුලගන්න කතා කියනවද මන්ද මුන්..
    තොරතුරු දැනගැනීමේ පණත තියෙන්නේ වෙන එකකට, මුන් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්...
     
    අනී පවු...... හොරාකන එකා අහුවෙන්න හොරා කනවද? ඒවා හොයන්න බැහැ බන්... ඔය තොරතුරැ දැන ගැනීමෙ පනත ගේන්නෙ ඇන්ජීඕ කාරයන්ගෙ උවමනාවට හමුදාවෙ වැඩ ගැන හොයන්න.....

    මම හිතුව උඹ අනිත් උන් එක්ක බලද්දී ටිකක් ස්වාධීනව හිතන එකෙක් කියල. මට වැරදිලාද? උඹ දැන් කියපු දේ:

    1. ජනතාවට රජයේ තොරතුර ඉල්ලීමේ පනතක් ගෙනවිත් වැඩක් නෑ. මොකද කොහොමත් හොරා කනවා. ඒක නවත්තන්න පිලියමක් කිව්වේ නෑ. උවමනාවකුත් නෑ වගේ. උත්සහ කරන අයට සමච්චල් කරා

    2. පනතට කොහෙත් අදාළ නැති ජනතාව බිය වද්දන වදනක් දැම්ම: "NGO"

    3. උඹ හොඳාකාරවම දන්නවා කියල හිතනවා රාජ්‍ය ආරක්ෂාව පිලිබඳ රහස්‍ය තොරතුරු කිසිවක් මේ පනතින් ගන්න බෑ කියල.

    4. ඊළඟට, ඔය වැඩකට නෑ කියන පනතේ අමෙරිකානු version එකෙන් තමයි ඒ රටේ හොර සෑහෙන්න ඇල්ලුවේ. අමරිකාව කියන්නේ ලෝකේ විනිවිද යන්න අමාරුම රාජ්‍ය රහස් යාන්ත්‍රනය තියන රටක්.

    5. අවසන් වශයෙන්: අධ්‍යාපන අමාත්‍යංශය වගේ එකක මාසිකව ගිණුම් එලියට දැම්මොත් මම පෞද්ගලිකවම පෙන්නන්නම් හොර හොයන්ඩ පුලුවන්ද බැරිද කියල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ පව් ඉතින්......මහින්දගේ මඩ මෝල් වලින් මොළ කුරුවල් කරලා තියන තරම තමයි :rofl:

    යකෝ classified information තොරතුරු දැනගැනීමේ පනතෙන් එලි කරන්නේ නෑ :rofl:

    දුකද දේශපාලකයෝන්ගේ ටෙන්ඩර් මගඩි එහෙම මිනිස්සු දැනගද්දී :rofl:

    උබටත් ලජ්ජා නැති හැටි.......උබ පලයන් හම්බන්තොට මි කිරිවලට ප්‍රසිද්ද පැත්තනේ. ගනින් හොද මි එළදෙනක් උට කියා දීපන් චක්කරේ. උ චක්කරේ ඉගන ගත්තොත් විතරක් මුට තේරුම කරපන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබටත් ලජ්ජා නැති හැටි.......උබ පලයන් හම්බන්තොට මි කිරිවලට ප්‍රසිද්ද පැත්තනේ. ගනින් හොද මි එළදෙනක් උට කියා දීපන් චක්කරේ. උ චක්කරේ ඉගන ගත්තොත් විතරක් මුට තේරුම කරපන්

    හ්ම්.....ලංකාවේ ආර්ථිකේ ජපානෙට වඩා හොඳයි කියපු මිනිස්සුනේ
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම හිඅන විදියට සාමාන්යෙන් මහින්දට වඩා හොද පාලනයක් තිබේවි.

    එත් දුමින්ද
    මර්වින්
    ගෝටා
    බැසිල්
    සරුවා සුනිල් වගේ අයට කරපු වංචා දුෂණ වලට දදුවමක් ලැබෙන එකක් නැහැ. ගොඩක් වෙලාවට. ඒ අය නිකම්ම නිදහස් වෙලා යාවි. කියන තරම් සාරතකත්වයක් දකින්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. දින 100 වත් ප්‍රයෝගික වෙයිද කියලා කියන එක අවිනිශ්චිතයි. අපි බලමු ඉස්සරහට. මේවා සාර්ථක කරගන්න රටේ ප්‍රහල විපක්ෂයක් තියෙන්නේ ඕනි එක අනිවරයි. ඒ දේ නිමල් සිරිපාල කරයි කියලා හිතන්න පුලුවන්ද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ පව් ඉතින්......මහින්දගේ මඩ මෝල් වලින් මොළ කුරුවල් කරලා තියන තරම තමයි :rofl:

    යකෝ classified information තොරතුරු දැනගැනීමේ පනතෙන් එලි කරන්නේ නෑ :rofl:

    දුකද දේශපාලකයෝන්ගේ ටෙන්ඩර් මගඩි එහෙම මිනිස්සු දැනගද්දී :rofl:

    ටෙන්ඩර් මගඩි ගැන ‍හොයන්න තොරතුරැ දැන ගැනීමෙ පනතක්ම ඔිනිද? මෙච්චර කාලෙකට රටේ වෙච්ච වංචා දූෂණ ගැන මිනිස්සු දැන ගත්තේ කොහොමද බන්? මෙච්චර කාලෙකට ‍රටේ වෙච්ච දේවල් ගැන මිනිස්සු නොදැනද හිටියෙ..?

    ඔය අලුත් පනත ගැන හරි විස්තර දන්න කවුරැ හරි කියනවද?

    මොකටද පනත ගේන්නෙ... ඒකෙන් කොහොමද තොරතුරැ දැනගැනීම ඉක්මන් වෙන්නේ, කොහොමද ක්රියාත්මක වෙන්නේ් වගේ ඒවා...