දින 100 තුලදී ක්ෂණිකව ඉටුකරන බවට වත්මන් ආණ්ඩුව විසින් දුන් තව මත ඉටු නොවූ පොරොන්දු කිහිපයක් මේ...
විදේශ රැකියාවන්හි නියුක්ත සේවක සේවිකාවන් සදහා විශ්රාම වැටුප් ක්රමයක් හා අනේවාසික ගිණුම් සදහා සියයට 2.5 ක පොළියක් දැනට ඇති පොළියට එකතු කිරීම.
මැදපෙරදිග රැකියාවන්වල නියුතු පවුල්වල දරුවන් රැකබලා ගැනීම සදහා විශේෂ පවුල් සුරැකුම් වැඩසටහනක් ආරම්භ කිරීම.