යහපාලනයේ ගමන් මග

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
රනිල්වයි හිටංවයි බලු කුඩුවකට දාලා බල්ලෝ දම්මලා හුකවන්න ඕනා මුන්ට රැවටුන හුකන්නලටත් මුන් කරන ඒවායේ සාපය වදී කවද හරි
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    10996668_787671284635160_3096979616923627305_n.jpg

    ඒක කැලැ නීතියට කරන්න බැ කියන්නෙ. ඒකට නීතිමය රාමුව යටතෙ විධිමත් පරීක්ෂණයක් කරල ව්‍යවස්ථානුකුල ප්‍රතිපාදන ඉක්මවා නොයන ආකාරයට සිදු කරන්න ඕනලු. අනේද කියන්නෙ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දින 100 තුලදී ක්‍ෂණිකව ඉටුකරන බවට වත්මන් ආණ්ඩුව විසින් දුන් තව මත ඉටු නොවූ පොරොන්දු කිහිපයක් මේ...

    විදේශ රැකියාවන්හි නියුක්ත සේවක සේවිකාවන් සදහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා අනේවාසික ගිණුම් සදහා සියයට 2.5 ක පොළියක් දැනට ඇති පොළියට එකතු කිරීම.

    මැදපෙරදිග රැකියාවන්වල නියුතු පවුල්වල දරුවන් රැකබලා ගැනීම සදහා විශේෂ පවුල් සුරැකුම් වැඩසටහනක් ආරම්භ කිරීම.
     

    මේකේ ප්‍රශ්නේ තියෙන්නේ වරදේ බරපතලකම නෙමේ, සාක්ෂි වල ස්ථිර භාවය. ශෂී වීරවංශ අතේ මාට්ටු ලිඛිත සාක්ෂිත් එක්ක. එනිසා උසාවි verdict එක අනිවාර්යයි.

    එත් දුමින්දට එරෙහි භෞතික සාක්ෂි නෑ. තියෙන්නේ witnesses ලා විතරයි. සාක්ෂි මදි වෙලා පොලිසිය පැරදුනොත් ආයි appeal එකෙන් පස්සේ මුට කවදාවත් ඒ වරදට නඩු දාන්න බෑ (මොකෝ "double jeopardy" නිසා).