යහපාලනයේ තණකොළ කැපිල්ල

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    සාම්පූර් ගලවයි.. නාවික සෙබළු 400ක් බූස්සට මාරු..
    April 7, 2015 at 4:05 am | lanka C news
    සාම්පූර් ගලවයි.. නාවික සෙබළු 400ක් බූස්සට මාරු..

    රජය විසින් සාම්පූර්හි පිහිටි ‘විදුර’ නාවික කදවුර ඉවත් කිරීමට තීරණය කිරීම හේතුවෙන් එහි සිටි හාරසීයක් පමණ නාවික සෙබළුන් බූස්ස නාවික හමුදා කදවුරට මාරු කර යවා තිබේ.

    සාම්පූර් නාවික කදවුර යටතට ගෙන තිබූ අක්කර 237ක භූමිය නැවත මුල් අයිතිකරුවන්ට දීමට ගත් තීරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    කොටි තර්ජන පැවති කාලයේදී ත‍්‍රස්තයන් විසින් සාම්පූර්හි ඉදිකර තිබූ නැගෙනහිර කොටි අණදෙන මූලස්ථානය සිව්වැනි ඊළාම් යුද්ධයෙන් මුදවාගත් පසුව නාවික හමුදාව එහි සිය කදවුරු ස්ථාපිත කර ගත්තේය.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ටොයියා උෂි උෂි ... මයිත්‍රී රනිල් ඇවිල්ලා උෂි උෂි :lol: :lol: ;)

    reputation_neg.gif
    යහපාලනයේ තණකොළ කැපිල්ල 03-31-2015 06:46 PM ane ponnna hukanna
    reputation_neg.gif
    යහපාලනයේ තණකොළ කැපිල්ල 03-31-2015 05:21 PM madamulanta puka diyan
     
    Last edited:
    • Like
    Reactions: wdk

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    BUMP මෙවන් බුරු පොස්ට් මහින්ද හිතවාදීන් විසින් කියන්නට කරන්නට දෙයක් නොමැති කමින් පලකරනු ලබා ඇත ..
     
    • Like
    Reactions: blacktarzan

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    BUMP මෙවන් බුරු පොස්ට් මහින්ද හිතවාදීන් විසින් කියන්නට කරන්නට දෙයක් නොමැති කමින් පලකරනු ලබා ඇත ..

    :lol::lol::lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    reputation_neg.gif
    යහපාලනයේ තණකොළ කැපිල්ල 06-02-2015 12:19 PM ටොයියා උෂි උෂි ... මයිත්‍රී රනිල් ඇවිල්ලා උෂ&#
    reputation_neg.gif
    යහපාලනයේ තණකොළ කැපිල්ල 06-02-2015 11:42 AM ටොයියා උෂි උෂි ... මයිත්‍රී රනිල් ඇවිල්ලා උෂ&#

    මේවානම් අසාදාරන වැඩ එකම එකා එකවුන් දෙකකින් ලොග් වෙලා රේප් කපනවා කියන්නේ
    හොදටම රිදිලා තියෙන්නේ ..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    reputation_neg.gif
    යහපාලනයේ තණකොළ කැපිල්ල 06-02-2015 12:19 PM ටොයියා උෂි උෂි ... මයිත්‍රී රනිල් ඇවිල්ලා උෂ&#
    reputation_neg.gif
    යහපාලනයේ තණකොළ කැපිල්ල 06-02-2015 11:42 AM ටොයියා උෂි උෂි ... මයිත්‍රී රනිල් ඇවිල්ලා උෂ&#

    මේවානම් අසාදාරන වැඩ එකම එකා එකවුන් දෙකකින් ලොග් වෙලා රේප් කපනවා කියන්නේ
    හොදටම රිදිලා තියෙන්නේ ..

    :rofl::rofl::rofl: