යහපාලනය ආරම්භ වූ වගයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    යහපාලනය ආරම්භ වූ වගයි

    එක්සත් ජාතික පක්ෂය මඟින් අගලවත්ත නගරයේ දමන ලද කොඩි වැල් කපා නිල් කොඩි දැමීයැයි පවසා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලින්ද නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාරට අගලවත්ත නගරයේදී පහර දුන්නේය.

    00421.MTS_.Still002.jpg

    00421.MTS_.Still004.jpg

    00434.MTS_.Still001.jpg

    00438.MTS_.Still003.jpg

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හොද වැඩේ..උන් තාම හිතන් ඉන්නවා ඇත්තේ උන්ගේ අර පල් හොරා ලංකාවේ රජතුමා කියලා..:lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    හොද වැඩේ..උන් තාම හිතන් ඉන්නවා ඇත්තේ උන්ගේ අර පල් හොරා ලංකාවේ රජතුමා කියලා..:lol:

    යහපාලනය විහිදා දැක්ම .
    මේ වගේ අය තාම දුෂණ වංචා ගැන කතාකරන්නේ .
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඕව මොනවද, තව ටික දවසකින් උතුර කොටින්ට දකුණ හම්බයොන්ට.. යහපාලනේ යහපාලනේ!!
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එහෙනම් මැදමුලනේ පල් හොරාව ආයෙත් රජ කරමු නේහ්හ්..:D

    That's why I already told you machan.
    What we need is to revel all the crimes and corruptions.
    And presidential pardon to the guilty. Otherwise people still believe that we have done a injustice to MR and his supporters. That's what he want.
    Don't give what he want. Never let him to present as a hero again.

    Make it fair. Revel all the corruptions, but don't revenge. Revenge does not make things right. don't revenge think about the country and future.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    යහපාලන සෙට් එක දැන් තෙවරප්පෙරුම සොන්නය පාරෙ රුන්නත් ගිහින් බෙට්ට කන සයිස් එක පව් බන්,වැරැද්ද නෙවෙයි උන්ට පේන්නෙ බෙට්ටෙ සයිස් එක :lol:
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    යහපාලන සෙට් එක දැන් තෙවරප්පෙරුම සොන්නය පාරෙ රුන්නත් ගිහින් බෙට්ට කන සයිස් එක පව් බන්,වැරැද්ද නෙවෙයි උන්ට පේන්නෙ බෙට්ටෙ සයිස් එක :lol:

    :lol::lol::lol::lol::lol::lol:+
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මේ වගේ වැඩනම් මොක කරත් වැරදි උ චන්දෙට වැඩ කළා පරාදයි කවුර්ත් චන්දේ දිනපු පලියට එහෙම මිනිසුන්ට ගහන්න අයිතියක් නැහැ. අනික ඔහොම ගහන උන් තමයි වැඩි හරියක් පක්ෂේ මාරු කරන්නේ කරදරයක් උන්නම. මේවගේ උන්ව මහජන නියෝජිතයන් විදියට පත් කරන්නේ නැතුව ඉන්නවනම් තමයි හොද. විනයක් නැති තැන ජයග්‍රහණයක් නැහැ
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මචං මේ වගේ වැඩනම් මොක කරත් වැරදි උ චන්දෙට වැඩ කළා පරාදයි කවුර්ත් චන්දේ දිනපු පලියට එහෙම මිනිසුන්ට ගහන්න අයිතියක් නැහැ. අනික ඔහොම ගහන උන් තමයි වැඩි හරියක් පක්ෂේ මාරු කරන්නේ කරදරයක් උන්නම. මේවගේ උන්ව මහජන නියෝජිතයන් විදියට පත් කරන්නේ නැතුව ඉන්නවනම් තමයි හොද. විනයක් නැති තැන ජයග්‍රහණයක් නැහැ

    අනිව බන් අන්ධයෝ වගේ මහින්දටයි සිරිසේනටයි චන්දෙ දාපු මෝඩයොන්ට උන්ගෙ පක්සෙ එකෙක් ගේ ලඟ රීල ගියත්, අනේ කමක් නෑ අරූ දැන් පරාදයිනෙ, රුන්නෙ අපේ එකෙක්නෙ,මේක අපේ බෙට්ටක්නෙ කියල සැනසෙනව... පව් :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නොදකින් බං මේ වගේ සොන්නලු හින්ද තමයි මහින්දටත් කෙල උනේ :angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    නොදකින් බං මේ වගේ සොන්නලු හින්ද තමයි මහින්දටත් කෙල උනේ :angry:
    ඕකුන් මර්වින් වගේ පොන්නයො දේශපාලනෙන් විශ්‍රාම ගන්වන්න ඕන බන් :yes: නැතුව වැඩක් නැහැ,සමහර සොන්නයොන්ට නම් ඉතින් උන්ගෙ පක්සෙ එකෙක් නම් ගෙදර දොර ලඟට ඇවිත් රීල ගියත් කමක් නෑ,බෙට්ටෙ සුවඳ බල බල හිත සනසගන්නව :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනිව බන් අන්ධයෝ වගේ මහින්දටයි සිරිසේනටයි චන්දෙ දාපු මෝඩයොන්ට උන්ගෙ පක්සෙ එකෙක් ගේ ලඟ රීල ගියත්, අනේ කමක් නෑ අරූ දැන් පරාදයිනෙ, රුන්නෙ අපේ එකෙක්නෙ,මේක අපේ බෙට්ටක්නෙ කියල සැනසෙනව... පව් :D

    අනිවා අම්ම්ම තාත්ත කරත් වරද්ද වැරද්දමයි මචං