I passed "Temple Trees" yesterday and how nice it looks now without those gaudy flower pots. Wall is painted white and it looks stately and dignified, as to how a wall of a official residence should be. Have some taste friends


)

පොඩ්ඩක් කොළඹ ඇවිදලා බලහල්ලකෝ !!! පුදුම කුණු ගොඩක් එකතු වෙලා තියෙන්නේ. අර පරණ කොළඹ ආයේ එනවා, බත්තරමුල්ලේ හමුදා මුලස්ථානේ ඉදිකිරීම් නවත්තලා. (දැන් කියන්න එපා එක රටට වැදගත් නෑ කියල![]()
)
එක දෙයක් පැහැදිලි රට යන්නේ හොඳ පැත්තට නෙවෙයි දැන්. මෛත්‍රී මෙච්චර අදූරදර්ශි වෙයි කියල හිතුවේ නෑ![]()
![]()
සතියට දවස් 5ක් අපි කොළඹ තමයි ඉන්නේ. අලුතෙන් කුණු එකතුවෙන තැන් ටික කියන්න ගිහින් බලන්න. එහෙම වෙනවනම් ඒක වැරදියි.
හමුදා මුලස්ථානයට වියදම් කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයට ප්රතිපාදනය කරපු සල්ලි නේද? ඇනවුම් ගානයි පෙන්නපු වියදමුයි අතර බිලියන ගානක වෙනස යන්නේ කාගේ සාක්කුවටද? රටට මෙච්චර සේවයක් කරපු හමුදාවට, නැතිවුන අයගෙ පවුල් වලට පහසුකම් සපයන්න තියෙන සල්ලි නේද මේ? ඒවා නොබලා නිකම් ගොඩනැගිල්ලක් ගහන එක අදුරදර්ශී විතරක් නෙමෙයි, කාඩ්බෝඩ් දේශප්‍රේමී කමකුත් වෙනවා නේද?.
.
. මිනිහ පාර්ලිමේන්තුවේදී කතා කලේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියල හිතලද මන්ද 

සහෝ පොඩ්ඩක් ඇවිදලා බලපන් කොටුව, බේරේ වැව හරිය, ඒ ඕනි නෑ Southern Highway එකේ පලයන් මචන් , එකේ maintenance නවත්තලා.![]()
![]()
මන් 100% එකඟයි රටක නාස්තිය හා දුෂණය නවත්තන එකට. ඒකට තමා මිනිස්සු මෛත්‍රී ට චන්දෙ දුන්නේ. එකේ කිසිම තර්කයක් නෑ. නමුත් අපේ රටේ සංවර්ධන වැඩ නවත්තන එක ගොඩක් වැරදි.
හමුදා මුලස්ථානය හදන එකේ දුෂණ වංචා තිබුනද කියල මන් දන්නේ නෑ. නමුත් පොඩි රටක් විදිහට අපේ රටේ ආරක්ෂක අංශ සීරුවෙන් ඉන්න ඕනි. මන් හිතන විදිහට හමුදා මුලස්තානය අපිට ගොඩක් වැදගත්. ඒක නිකන් ගොඩනැගිල්ලක් නෙවෙයි.
පොඩ්ඩක් හිතපන් මචන් උතුරේ විග්නේශ්වරන් පොරට ඕනි විදිහට නටනවා. නරේන්ද්‍ර මෝඩි ඇවිල්ල කිව්වේ මොකද්ද? ලංකාවෙ ෆෙඩරල් ක්‍රමයකට උපරිම සහය දෙනවා කියල. මිනිහ පාර්ලිමේන්තුවේදී කතා කලේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියල හිතලද මන්ද
උඹයි මායි තර්ක කරලා වැඩක් නෑ. විචක්ෂණ බුද්ධියෙන් බලන් ඉම්මු.![]()
gayan009; said:ko ponnayo warew katata denna.
දෙමළගෙ පුක ලෙවකන තොපිට නම් මේ ආත්මෙදිම හෙන ගහනව රට ජාතිය පාවා දෙනවට

මෛත්‍රී දැන් යන්නෙ එයා කිව්ව මාර්ගයේ නෙවෙයි. අපි පොඩ්ඩක් ඉඩ දීලා බලමු මොකද වෙන්නෙ කියල. ඇයි එයා මෙච්චර ඉන්දියාවට නැමෙන්නෙ. කොහොමත් වටේ සෙට් 1 නම් දැන්මම රෙන්න පටන් අරන්. දින 100 ඉවර වෙද්දි වෙන්න ඕන හරිය වෙලා තියෙයි.





අපරාදේ කියන්න බැහැ මහින්දයා කොළඹ නම් ලස්සන කලා .අරක මේක හැදුවා .ඒත් බන් හැමපාරම කොළඹ පරාදයිනේ. ගමට මොකුත් නැතුව ගමේ එවුන් කතීරේ දුන්නා .මොකද කොළඹ එවුන්ව අන්දන්න බැහැ බන් බයියෝ වගේ නෙමේ ඒකයි .