යහපාලනය උදා වීම කොළඹින් පටන් ගනී

Sheen10

Member
Mar 9, 2015
601
28
0
Munta kiyaganna deyak nathi unsma kunuharpa kiyala rep kapanawa :lol:
tOuEDF.jpg
 
SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    I passed "Temple Trees" yesterday and how nice it looks now without those gaudy flower pots. Wall is painted white and it looks stately and dignified, as to how a wall of a official residence should be. Have some taste friends
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    mal gasda wala gasda danne naha othana issarahin ballektawath issara yanna dunne naha ,eha patte tiyana etisalat ekata yawanneth policiyen check karala dan ona kenekta issarahin yanna puluwan
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    ඕකෙ තිබුනේ මල් ගස්ද වල් ගස්ද කියල බලන්නවත් ඔතන ඉස්සරහින් යන්න දුන්නේ නැහැ ඉස්සර ,එහා පැත්තේ තියන එටිසලාට් එකට යවන්නෙත් පොලිසියෙන් චෙක් කරලා ,වාහන වත් එතන නවත්වන්න දුන්නෙ නැහැ ,දැන් එතනින් ඕන කෙනෙක්ට පයින් යන්න පුලුවන් වාහන නවත්වන්නත් පුලුවන් එටිසලාට් එක ඉස්සරහම ,මොනව උනත් ගස් ටික ගලවපු එක වැරදියි ,ඕක නඩත්තු කරන්න කෝටි ගනන් වැය වෙන්නේ නැහැ, දැන් නිකන් සුදු පාට තාප්පය විතරක්නේ තියෙන්නේ
     
    ඉස්සර හෙන ගානක් වියදම් කරලා දඩාර පදික වේදිකාවක් ලස්සනට හැදුව රතු ගල් අල්ලල. හැබැයි පදික වේදිකාවේ පදිකයන්ට යන්න තහනම්! :D

    දැන් යන්න පුළුවන්. ඉස්සර අර කොළ තාප්පේ නිසා මේක කොලොම්බියාවේ මත් කුඩු රජෙක්ගේ මාලිගාවක් වගේ. දැන් ආපහු ඇති යාන්තම් රාජතාන්ත්‍රික ගතියක් තියෙනවා.

    මේක ඓතිහාසික ගොඩනැගිල්ලක්. අම්මගෙ අප්පගෙ බූදලේ වගේ හිතුමතේට වෙනස් කරන්න බෑ.
     
    kal00

    Active member
  • Feb 7, 2009
    544
    120
    43
    පොඩ්ඩක් කොළඹ ඇවිදලා බලහල්ලකෝ !!! පුදුම කුණු ගොඩක් එකතු වෙලා තියෙන්නේ. අර පරණ කොළඹ ආයේ එනවා, බත්තරමුල්ලේ හමුදා මුලස්ථානේ ඉදිකිරීම් නවත්තලා. (දැන් කියන්න එපා එක රටට වැදගත් නෑ කියල :) :) )

    එක දෙයක් පැහැදිලි රට යන්නේ හොඳ පැත්තට නෙවෙයි දැන්. මෛත්‍රී මෙච්චර අදූරදර්ශි වෙයි කියල හිතුවේ නෑ :( :(
     
    සතියට දවස් 5ක් අපි කොළඹ තමයි ඉන්නේ. අලුතෙන් කුණු එකතුවෙන තැන් ටික කියන්න ගිහින් බලන්න. එහෙම වෙනවනම් ඒක වැරදියි.

    හමුදා මුලස්ථානයට වියදම් කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයට ප්‍රතිපාදනය කරපු සල්ලි නේද? ඇනවුම් ගානයි පෙන්නපු වියදමුයි අතර බිලියන ගානක වෙනස යන්නේ කාගේ සාක්කුවටද? රටට මෙච්චර සේවයක් කරපු හමුදාවට, නැතිවුන අයගෙ පවුල් වලට පහසුකම් සපයන්න තියෙන සල්ලි නේද මේ? ඒවා නොබලා නිකම් ගොඩනැගිල්ලක් ගහන එක අදුරදර්ශී විතරක් නෙමෙයි, කාඩ්බෝඩ් දේශප්‍රේමී කමකුත් වෙනවා නේද?.
     
    සහෝ පොඩ්ඩක් ඇවිදලා බලපන් කොටුව, බේරේ වැව හරිය, ඒ ඕනි නෑ Southern Highway එකේ පලයන් මචන් , එකේ maintenance නවත්තලා. :( :(
    මන් 100% එකඟයි රටක නාස්තිය හා දුෂණය නවත්තන එකට. ඒකට තමා මිනිස්සු මෛත්‍රී ට චන්දෙ දුන්නේ. එකේ කිසිම තර්කයක් නෑ. නමුත් අපේ රටේ සංවර්ධන වැඩ නවත්තන එක ගොඩක් වැරදි.

    හමුදා මුලස්ථානය හදන එකේ දුෂණ වංචා තිබුනද කියල මන් දන්නේ නෑ. නමුත් පොඩි රටක් විදිහට අපේ රටේ ආරක්ෂක අංශ සීරුවෙන් ඉන්න ඕනි. මන් හිතන විදිහට හමුදා මුලස්තානය අපිට ගොඩක් වැදගත්. ඒක නිකන් ගොඩනැගිල්ලක් නෙවෙයි :) .

    පොඩ්ඩක් හිතපන් මචන් උතුරේ විග්නේශ්වරන් පොරට ඕනි විදිහට නටනවා. නරේන්ද්‍ර මෝඩි ඇවිල්ල කිව්වේ මොකද්ද? ලංකාවෙ ෆෙඩරල් ක්‍රමයකට උපරිම සහය දෙනවා කියල :(. මිනිහ පාර්ලිමේන්තුවේදී කතා කලේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියල හිතලද මන්ද ;)

    උඹයි මායි තර්ක කරලා වැඩක් නෑ. විචක්ෂණ බුද්ධියෙන් බලන් ඉම්මු. :)
     
    විග්නේස්වරන් රටට කරන හානිය ගැනනම් ආයි කියන්න දෙයක් නෑ. ෆෙඩරල් තියා පළාත් සභා වලටවත් මම පෞද්ගලිකව කැමති නෑ. ඒ අතින් අපේ පරස්පරයක් නෑ. මේක තාවකාලිකද නැත්නම් අනාගැනීමක්ද කියලා උඹ කිව්වා වගේ බලමු.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෛත්‍රී දැන් යන්නෙ එයා කිව්ව මාර්ගයේ නෙවෙයි. අපි පොඩ්ඩක් ඉඩ දීලා බලමු මොකද වෙන්නෙ කියල. ඇයි එයා මෙච්චර ඉන්දියාවට නැමෙන්නෙ. කොහොමත් වටේ සෙට් 1 නම් දැන්මම රෙන්න පටන් අරන්. දින 100 ඉවර වෙද්දි වෙන්න ඕන හරිය වෙලා තියෙයි.
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    දෙමළගෙ පුක ලෙවකන තොපිට නම් මේ ආත්මෙදිම හෙන ගහනව රට ජාතිය පාවා දෙනවට
     
    gayan009; said:
    ko ponnayo warew katata denna.

    දෙමළගෙ පුක ලෙවකන තොපිට නම් මේ ආත්මෙදිම හෙන ගහනව රට ජාතිය පාවා දෙනවට

    ඔහොම තරහ ගන්න එපා සහෝදරයා. මේ රට ගැන කැක්කුමක් තියෙන්නේ උඹේ ස්වකීය පක්ෂයට සහයෝගය දෙන උන්ට විතරක් නෙමෙයි. 'මගේ මතේ නෙමෙයිනම් ඌ ද්‍රෝහියා' කියන්නේ හොඳ මන්තරයක් නෙමෙයි. :)
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මෛත්‍රී දැන් යන්නෙ එයා කිව්ව මාර්ගයේ නෙවෙයි. අපි පොඩ්ඩක් ඉඩ දීලා බලමු මොකද වෙන්නෙ කියල. ඇයි එයා මෙච්චර ඉන්දියාවට නැමෙන්නෙ. කොහොමත් වටේ සෙට් 1 නම් දැන්මම රෙන්න පටන් අරන්. දින 100 ඉවර වෙද්දි වෙන්න ඕන හරිය වෙලා තියෙයි.

    ranilta.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,214
    113
    Gotham City
    අපරාදේ කියන්න බැහැ මහින්දයා කොළඹ නම් ලස්සන කලා .අරක මේක හැදුවා .ඒත් බන් හැමපාරම කොළඹ පරාදයිනේ. ගමට මොකුත් නැතුව ගමේ එවුන් කතීරේ දුන්නා .මොකද කොළඹ එවුන්ව අන්දන්න බැහැ බන් බයියෝ වගේ නෙමේ ඒකයි .:lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපරාදේ කියන්න බැහැ මහින්දයා කොළඹ නම් ලස්සන කලා .අරක මේක හැදුවා .ඒත් බන් හැමපාරම කොළඹ පරාදයිනේ. ගමට මොකුත් නැතුව ගමේ එවුන් කතීරේ දුන්නා .මොකද කොළඹ එවුන්ව අන්දන්න බැහැ බන් බයියෝ වගේ නෙමේ ඒකයි .:lol::lol::lol::lol::lol:

    මහින්දය‍ා චන්දෙ බලන් වැඩ කරන එකෙක් නෙමේ....