යහපාලනය වස් පින්කම් තහනම් කරයි.breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යහපාලනය වස් පින්කම් තහනම් කරයි.breaking News

    මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ ජූලි මස 05 සහ 06 වනදා පැවැත්වීමට නියමිත වස් ආරාධනා පින්කම නවත්වන්නයි මුලතිව් පොලීසිය මගින් දායක සභාව වෙත දැනුම් දී ඇතැයි ගුරුකන්ද පුරාණ රජමහාවිහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසුවේය.

    ලබන 05 වනදා සහ 06 වනදා ගුරුකන්ද රජමහාවිහාරයේ සිදු කෙරෙන වස් ආරාධනා පින්කමට අමතරව 06 වනදා පන්සලේ පිහිටි දේවාලයේද හින්දු බැතිමතුන් පිරිසක් විසින් දේව මෙහෙයක් සිදු කිරීමට සූදානම් වීම හේතුවෙන් වස් ආරාධනා පින්කම නවත්වන්නැයි මුලතිව්හි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පන්සලේ දායක සභාව වෙතට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී ඇත.

    එමෙන්ම අදාළ පොලිස් නිලධාරියා විසින් 05 වනදා සහ 06 වනදා සිදු කෙරෙන වස් ආරාධනා පින්කම සිදු කරන්නේ නම් අධිකරණ තහනම් නියෝගයක් මගින් නවතා දැමීමට පියවර ගන්නා බවටද එදින පන්සල් භූමියට ඇතුළු වන සියලු පුද්ගලයින් පරික්ෂා කොට ඇතුළු කිරීමටත් පියවර ගන්නා බවටද අදාළ පොලිස් නිලධාරියා විසින් දායක සභාවට දැනුම් දී ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වන ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දායක සභා සාමාජිකයින් කියා සිටින්නේ අධිකරණයේ නඩුවක් පවතින අවස්ථාවක එක් පාර්ශවයකට පමණක් ආගමික වතාවත් සිදු කිරීමට පොලීසිය කටයුතු කිරීම අසාධාරණයක් දෙපාර්ශවයේම ආගමික වතාවන් සිදු කිරීමේදී කිසිවෙකුටත් බාධාවක් නොවන අයුරින් සිදු කරගත යුතු බවට අධිකරණයෙන් දැනුම් දී තිබෙන අවස්ථාවක පොලීසිය මගින් තහනම් නියෝගයක් ලබා දෙන්නේ නම් දෙපාර්ශවයටම ලබා දිය යුතු හෙයින් පන්සල් භූමියක මෙවැනි සිදුවීමක් පිළිබඳව අස්ගිරි හා මල්වතු පාර්ශවයන් වෙතට දැනුම් දීමට පියවර ගන්නා බවටත්ය.


    image_983f5fc395.jpg


    http://www.ada.lk/breaking_news/ගුර...350107?utm_source=dlvr.it&utm_medium=facebook
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    කොහෙද ඉතින් ලොකු පුටුවේ ඉන්න මනුස්සයට විසික් වෙන බ්‍රා පෙනුනට ඔහොම දේවල් පේන්නේ නෑනේ..:angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙච්චර වින්නැහියක් වෙලා තියෙද්දිත් තවත් සහජිවනේ පතුරවමු :angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඉක්මනට පත්තරේට දාන්න... ලොක්කට පේන්න...
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මේ බොරු කෙහෙම්මල්ල් තහනම් කරන්න ඕන. මේවා බොරු සෝබන වැඩ.සල්ලි නාස්ති කරන වැඩ.පායන කාලයේ දර්ම ප්‍රචාරයේ යන වනගතව බාවනා කරන භික්ෂූන්ට වැසි කාලයේ ඉන්න වාසස්තානයක් හදල දෙන එක මේකේ අරමුන.දැන් එහෙම භික්ෂූන්ලා නෑ.පායන කාලෙත් වැහි කාලෙත් ඉන්නේ පංසලේ.ඉතින් මේ වගේ බොරු වැඩක් කරන්නේ ඇයි.බුදු දහම කියන්නේ බොරු වැඩ වලින් බොරුවෙන් දුවන ආගමක් දහමක් නෙවෙයි.නිකන් මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා සල්ලි නාස්ති කරන මේ වගේ විකාර කරන්නේ නැතිව මේ සල්ලි මීට වඩා රටට සහ කනතාවට ප්‍රයොජනයක් වෙන දෙයකට යොදාගමු.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ බොරු කෙහෙම්මල්ල් තහනම් කරන්න ඕන. මේවා බොරු සෝබන වැඩ.සල්ලි නාස්ති කරන වැඩ.පායන කාලයේ දර්ම ප්‍රචාරයේ යන වනගතව බාවනා කරන භික්ෂූන්ට වැසි කාලයේ ඉන්න වාසස්තානයක් හදල දෙන එක මේකේ අරමුන.දැන් එහෙම භික්ෂූන්ලා නෑ.පායන කාලෙත් වැහි කාලෙත් ඉන්නේ පංසලේ.ඉතින් මේ වගේ බොරු වැඩක් කරන්නේ ඇයි.බුදු දහම කියන්නේ බොරු වැඩ වලින් බොරුවෙන් දුවන ආගමක් දහමක් නෙවෙයි.නිකන් මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා සල්ලි නාස්ති කරන මේ වගේ විකාර කරන්නේ නැතිව මේ සල්ලි මීට වඩා රටට සහ කනතාවට ප්‍රයොජනයක් වෙන දෙයකට යොදාගමු.

    කතාව ඇත්ත.නමුත් මේ සිද්දියේ හැටියට මේක පොලිසිය බුදුදහමට එරෙහි වීමක් .ඒකට ඉඩ දෙන්න බෑ . :yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල

    ඒකට හරියන්න තනි සින්හල ආන්ඩුව ආවා විතරයයි කාලෙකින් පල්ලියේ ස්පීකරේන් අල්ලාව අදහන්න පුලුවන් උනා හැමදාම හවසට. :lol: :lol::lol:

    හන්දියක් ගානේ උදේට දාලා තිබ්බ පිරිත් ටික නැති උනා.​

    කමක් නෑ අන්තිමට කැරි නානා විතරයි ගෑස් එකක් හොයලා දුන්නේ.​

     

    Similar threads