යහපාලනය සහ හොර පාලනය
තවුහීද් ජමාත් මුදල් බිලියන 7ක් රාජ සන්තකයි.
හැබැයි ........
මට මතකයි KP ගෙනාපු දවස්වල කියපුවා
ගිණුම් 200ක මුදල් බිලියන ගනනක්, නැව්27ක්, පෙට්‍ර්ල් ෂෙඩ්, සුපර් මාර්කට්, ලොවපුරා තියෙනවා කියලා
හැබැයි වසරක් 2ක් යනකොට ඒවාට වෙච්ච දෙයකුත් නැහැ kP ට දුන්න දඩුවමකුත් නැහැ
කොටින්ගෙන් අල්ල ගත්ත රත්තරන් ලොරි, කෝ බන් මේවා
රාජපක්ෂලා තරම් ගේම් ගහන්ඩ කාටත් බැහැ ලොවෙත්