2015 ජනාදිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ලද ජන වරම අනුව රට ඉදිරි කාලයේදීද පාලනය කරගෙන යන ලෙස මල්වතු පාර්වශයේ මහනායක අති පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසති.
පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇතිව තිබෙන තත්වය රට තුල වඇතිවෙමින් ඇති අස්ථාවට ව්‍යාකූල තත්වය ජනතා අභිවෘද්ධියටත්, සහජීවනයටත්, යහපැවැත්මටත් බාධාවක් බව උන් වහන්සේ පෙන්වා දෙති.
එනිසා වඩාත් සුදුසු වන්නේ පසුගිය ජනාදිපතිවරයණයේදී හා මහ මැතිවණයේදී දුන් පොරොන්දු ඉටු කරමින් රට පාලනය කිරීම යයිද උන් වහන්සේ තියා සිටිති.
source
Last edited:


තිත්ත උනත් අැත්ත.

