යහපාලනය_ඕන

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යහපාලනය දිගටම ඕන..- මල්වතු නාමිහි යහපාලනය වෙනුවෙන් පෙරට..

    download (7).jpg

    2015 ජනාදිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ලද ජන වරම අනුව රට ඉදිරි කාලයේදීද පාලනය කරගෙන යන ලෙස මල්වතු පාර්වශයේ මහනායක අති පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසති.

    පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇතිව තිබෙන තත්වය රට තුල වඇතිවෙමින් ඇති අස්ථාවට ව්‍යාකූල තත්වය ජනතා අභිවෘද්ධියටත්, සහජීවනයටත්, යහපැවැත්මටත් බාධාවක් බව උන් වහන්සේ පෙන්වා දෙති.

    එනිසා වඩාත් සුදුසු වන්නේ පසුගිය ජනාදිපතිවරයණයේදී හා මහ මැතිවණයේදී දුන් පොරොන්දු ඉටු කරමින් රට පාලනය කිරීම යයිද උන් වහන්සේ තියා සිටිති.

    source
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හාමුදුරුවරුන්ට නම් මොකෝ ඉතින්.දානේ හම්බ වෙනවනේ මොකා රජ උනත්.මිනිස්සුන්ට තමා ප්‍රශ්නේ.:D
     
    • Like
    Reactions: Rosantha

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    හාමුදුරුවරුන්ට නම් මොකෝ ඉතින්.දානේ හම්බ වෙනවනේ මොකා රජ උනත්.මිනිස්සුන්ට තමා ප්‍රශ්නේ.:D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    හාමුදුරුවරුන්ට නම් මොකෝ ඉතින්.දානේ හම්බ වෙනවනේ මොකා රජ උනත්.මිනිස්සුන්ට තමා ප්‍රශ්නේ.:D

    :rofl:තිත්ත උනත් අැත්ත.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    රනිල්ට කෙළවෙන කොට වඩිනවා වැඩිල්ලක් වෙඩි වගේ...
    වරාය විකුණන කොට, චෛත්‍ය ඩෝසර් කරන කොට, රට බෙදන ව්‍යවස්ථා හදන කොට, මිනිස්සුන්ගේ තුට්ටු දෙකට කෙළින කොට උන්වහන්සේ සැතපෙනවා.... :baffled:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    රනිල්ට කෙළවෙන කොට වඩිනවා වැඩිල්ලක් වෙඩි වගේ...
    වරාය විකුණන කොට, චෛත්‍ය ඩෝසර් කරන කොට, රට බෙදන ව්‍යවස්ථා හදන කොට, මිනිස්සුන්ගේ තුට්ටු දෙකට කෙළින කොට උන්වහන්සේ සැතපෙනවා.... :baffled:

    :rofl:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala

    රනිල්ට කෙළවෙන කොට වඩිනවා වැඩිල්ලක් වෙඩි වගේ...
    වරාය විකුණන කොට, චෛත්‍ය ඩෝසර් කරන කොට, රට බෙදන ව්‍යවස්ථා හදන කොට, මිනිස්සුන්ගේ තුට්ටු දෙකට කෙළින කොට උන්වහන්සේ සැතපෙනවා.... :baffled:

    තිත්ත උනත් ඇත්ත
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,161
    8,865
    113
    Dubai

    රනිල්ට කෙළවෙන කොට වඩිනවා වැඩිල්ලක් වෙඩි වගේ...
    වරාය විකුණන කොට, චෛත්‍ය ඩෝසර් කරන කොට, රට බෙදන ව්‍යවස්ථා හදන කොට, මිනිස්සුන්ගේ තුට්ටු දෙකට කෙළින කොට උන්වහන්සේ සැතපෙනවා.... :baffled:

    මේ නායක හාමුදුරුවෝ තද UNP පාක්ෂිකයෙක්. වැඩිය ඒක පෙන්නන්න යන්නේ නෑ චීවරේට හොද නැති නිසා වගේම මල්වතු පාර්ශවයේ නායක හාමුදුරුවෝ නිසාත්. පක්ෂයක් රැක ගන්න උපදෙස් දෙන නායක හාමුදුරුවෝ නමක් නෙවෙයි රටට වැදගත්..අනේ මන්දා හාමුදුරුවනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈත්තම කිව්වොත් මහින්ද ඉන්න කාලේ අස්ගිරියෝ හාමුදුරුවො කඩේ ගියා. රනිල් ඉන්න කාලේ මල්වත්තේ හාමුදුරුවො කඩේ ගියා. පේනවනේ සන්ග බේදය කොයි ලෙවල් එකට කරනවද කියලා
     
    • Like
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපාලන පරස්පරතා තියෙන්ඩ පුලුවන්...ඒත් හාමුදුරුවො එක්ක එකට එක කියන්ඩ යන්ඩ ඔනෙ නැ..ඒක තමයි අපේ සoස්කෘතිය..දේශපාලනය නිසා අක්මුල් සිද ගැනීමට අවශ්යතාවයක් නැ..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113

    රනිල්ට කෙළවෙන කොට වඩිනවා වැඩිල්ලක් වෙඩි වගේ...
    වරාය විකුණන කොට, චෛත්‍ය ඩෝසර් කරන කොට, රට බෙදන ව්‍යවස්ථා හදන කොට, මිනිස්සුන්ගේ තුට්ටු දෙකට කෙළින කොට උන්වහන්සේ සැතපෙනවා.... :baffled:

    ඔය ලොකු ලොකු උන්නාසේලගෙන් වෙන්නේ එහෙට මෙහෙට පිරිත් නුල් බඳින එක විතරය් බන් ඕවට කට පුකය් වහගෙන ඉන්නවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,658
    1
    57,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඈත්තම කිව්වොත් මහින්ද ඉන්න කාලේ අස්ගිරියෝ හාමුදුරුවො කඩේ ගියා. රනිල් ඉන්න කාලේ මල්වත්තේ හාමුදුරුවො කඩේ ගියා. පේනවනේ සන්ග බේදය කොයි ලෙවල් එකට කරනවද කියලා

    :yes: