රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ට මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. ඔහුගෙන් පුරප්පාඩු වූ එම තනතුරේ වැඩබැලීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එච්. මාර්සෝමහතා මේ වනවිට පත් කර ඇති බව වාර්තා වේ.
පසුගිය කාලය පුරා රාජ්‍ය බුද්ධි සේවය විසින් දේශපාලනප පක්ෂ නායකයින්, ක්‍රියාකාරීන් ඇතුළු පුද්ගලයින්ගේ දුරකතන පටිගත කිරීම් සිදු කළ බවට හෙළිවී ඇති අතර මේ වනවිට එම දුරකතන ටැප් කිරීම වෙනුවෙන් යොදවා සිටි පුද්ගලයාද එම කාර්යයෙන් මුදා හැර අතැයිද හෙළිවේ.

hooooo hahhA