යහපාලනය_1

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ට මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. ඔහුගෙන් පුරප්පාඩු වූ එම තනතුරේ වැඩබැලීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එච්. මාර්සෝමහතා මේ වනවිට පත් කර ඇති බව වාර්තා වේ.

    පසුගිය කාලය පුරා රාජ්‍ය බුද්ධි සේවය විසින් දේශපාලනප පක්ෂ නායකයින්, ක්‍රියාකාරීන් ඇතුළු පුද්ගලයින්ගේ දුරකතන පටිගත කිරීම් සිදු කළ බවට හෙළිවී ඇති අතර මේ වනවිට එම දුරකතන ටැප් කිරීම වෙනුවෙන් යොදවා සිටි පුද්ගලයාද එම කාර්යයෙන් මුදා හැර අතැයිද හෙළිවේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    යහපාලනේ බුද්ධි අංසෙ සුපිරි නේද..මාස තුනෙන් බැංකුව හිස්.:lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කියක් හරි හොයාගන්න ගෝටෑ සර්ව කොන්ටැක් කරලා දෙන්න පුළුවන්ද බන්

    ගෝඨා සල්ලි දෙන්නෙ නෑ.බැංකුව කඩපු UNP ඵකට සැට් වෙයන්.අනික තොට පුරුදු තැනනේ.:rofl::P
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    රිදිලා :P:rofl::rofl::rofl:

    පිස්සුද බන් ඩේටාබෙස් ඉගෙනගෙන ජොබ් නැතුව ඉන්නේ බන්. ඉතින් ඩේටාබේස් ඉගෙනගෙන ඩේටාඑන්ට්‍රි ඔපරෙටර් ජොබ් එකක් වත් ඉල්ලගන්න තමයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පිස්සුද බන් ඩේටාබෙස් ඉගෙනගෙන ජොබ් නැතුව ඉන්නේ බන්. ඉතින් ඩේටාබේස් ඉගෙනගෙන ඩේටාඑන්ට්‍රි ඔපරෙටර් ජොබ් එකක් වත් ඉල්ලගන්න තමයි.
    සල්ලි ඕනෑමනම් දන්ඩිව අමතපන්...මගේ ළඟ ජොබ්ස් ඉවරයි :lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගෝඨා සල්ලි දෙන්නෙ නෑ.බැංකුව කඩපු UNP ඵකට සැට් වෙයන්.අනික තොට පුරුදු තැනනේ.:rofl::P

    අපරාදේ බන් ගෝටා අවුරුද් 3 කට කලින් කිව්වනම් මම ඩේටාබෙස් ඉගෙන ගන්නේ නෑ. අද ජොබුත් නෑ.