යහපාලනෙට කොටි සෙට් එකකුත් ඇවිල්ලා

Vidushan12

Banned
Jun 28, 2013
44
10
0
යහපාලනෙට කොටි සෙට් එකකුත් ඇවිල්ලා

චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..

හිටපු විදේශ ඇමැති ලක්‌ෂ්මන් කදිරගාමර් ඝාතන සිද්ධියේ ප්‍රබලයකු වූ චාල්ස්‌ ඥනකෝන් සහ මෙරටට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ යන දෙදෙනා ඉකුත් දොළොස්‌ වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා පැමිණ ඇති මොවුන් දෙදෙනා සමග විදේශගත කොටි හිතවාදී ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් සිව් දෙනකුද ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.
චාල්ස්‌ ඥනකෝන් යනු කදිරගාමර් මහතාගේ ඝාතනය හේතුවෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ මෙරටින් පිටුවහල් කළ පුද්ගලයකු බව ඉකුත් කාලයේ ආරක්‌ෂක අංශ මගින් තහවුරු කරනු ලැබීය.
මෙරටට එරෙහි කිලිං ෆීල්ඩ් නමති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළු යුරෝපා රටවල එය ප්‍රදර්ශනය කරමින් බ්‍රිතානයේ “චැනල් ෆෝ” රූපවාහිනිය ඔස්‌සේ ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් කඩකළ බවට ප්‍රචාරය කළ තැනැත්තෙකු වේ.
මෙම කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දින හතරක්‌ ගෙවී ඇතත් ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න මෙතෙක්‌ වාර්තා වී නැත.

කෝ යහපාලන කට්ටිය මේකටත් චොම්මෙන්ට් එකක් දාලම යන්න

Divaina.
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කෝ යහපාලන කට්ටිය මේකටත් චොම්මෙන්ට් එකක් දාලම යන්න
     
    Vidushan12

    Banned
    Jun 28, 2013
    44
    10
    0
    මේ ඔයාලගේ ලොක්කගේ invites පිළිගෙන ආපු කට්ටියනේ
    කෝ යහපාලන කාරයෝ ටික දැන් සනීපද?
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උතුරේ සමහර හමුදා කඳවුරු ඉවතට.. සමහර කඳවුරු වෙනත් තැන්වලට…

    උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතක් කිසිදු තීරණයකට එළැඹී නොමැති බවත් උතුරේ සහ නැගෙනහිර කඳවුරු පිළිබඳව හා එම ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් ආරක්ෂක අංශයන්ගෙන් සවිස්තරාත්මක වාර්තාවක් කැඳවා ඇති බවද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
    එම ප්‍රදේශවල වත්මන් හා ඉදිරි ආරක්ෂක තත්ත්වය, ආරක්ෂක අංශ රඳවා තබා ගත යුත්තේ කුමන ප්‍රදේශයේද ආරක්ෂක අංශ ඉවත් කළ යුත්තේ කවර ප්‍රදේශවලද උතුරේ රාජකාරියේ නිරත පිරිස එම ස්ථානයේම රාජකාරියේ යොදවනවාද නැතහොත් වෙනත් ස්ථානයක ස්ථාන ගත කරනවාද යන්න පිළිබඳව නිසි අධ්‍යයනයක නිරතවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශය ඒ පිළිබඳව නිසි තීරණයකට එළඹෙනු ඇති බවද බ්‍රිගේඩියර් වනිගසූරිය කියයි.
    හමුදා භාරයේ ඇති ඉඩම් අක්කර දස දහසක් පමණ උතුරේ ජනතාවට බාරදීමට ආරක්ෂක අංශ වෙතින් ආරක්ෂක අමාත්‍යංශය විමසීමක් සිදු කොට ඇති බවද පැවසේ.

    – ලංකාදීප

    රටකට ඕනේ මේ වගේ වෙනසක්...:rofl::rofl:
     
    Last edited:

    රටකට ඕනේ මේ වගේ වෙනසක්...

    aaahahahahaha දැන් නම් යහපාලානේ වේගෙන එන්න පටන් අරගෙන වගේ :lol::lol::lol:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    උතුරේ සමහර හමුදා කඳවුරු ඉවතට.. සමහර කඳවුරු වෙනත් තැන්වලට…

    උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතක් කිසිදු තීරණයකට එළැඹී නොමැති බවත් උතුරේ සහ නැගෙනහිර කඳවුරු පිළිබඳව හා එම ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් ආරක්ෂක අංශයන්ගෙන් සවිස්තරාත්මක වාර්තාවක් කැඳවා ඇති බවද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
    එම ප්‍රදේශවල වත්මන් හා ඉදිරි ආරක්ෂක තත්ත්වය, ආරක්ෂක අංශ රඳවා තබා ගත යුත්තේ කුමන ප්‍රදේශයේද ආරක්ෂක අංශ ඉවත් කළ යුත්තේ කවර ප්‍රදේශවලද උතුරේ රාජකාරියේ නිරත පිරිස එම ස්ථානයේම රාජකාරියේ යොදවනවාද නැතහොත් වෙනත් ස්ථානයක ස්ථාන ගත කරනවාද යන්න පිළිබඳව නිසි අධ්‍යයනයක නිරතවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශය ඒ පිළිබඳව නිසි තීරණයකට එළඹෙනු ඇති බවද බ්‍රිගේඩියර් වනිගසූරිය කියයි.
    හමුදා භාරයේ ඇති ඉඩම් අක්කර දස දහසක් පමණ උතුරේ ජනතාවට බාරදීමට ආරක්ෂක අංශ වෙතින් ආරක්ෂක අමාත්‍යංශය විමසීමක් සිදු කොට ඇති බවද පැවසේ.

    – ලංකාදීප

    රටකට ඕනේ මේ වගේ වෙනසක්...:rofl::rofl:

    සිංහල අපි ගැන දුකයි බන් :(
     
    • Like
    Reactions: funkyguy89

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ උතුරේ ඉඩම් අයිති හමුදාවට නෙමෙයි. එහෙ ඉන්න මිනිස්සුන්ට.

    දෙමළුන් යනු මනුෂ්‍යයෝය.
     
    Vidushan12

    Banned
    Jun 28, 2013
    44
    10
    0
    යකෝ උතුරේ ඉඩම් අයිති හමුදාවට නෙමෙයි. එහෙ ඉන්න මිනිස්සුන්ට.

    දෙමළුන් යනු මනුෂ්‍යයෝය.
    pako un sinhala pansal palli walata busbomba iskola bomba gahala sinhala minissu meruwe kiyala umbata mathaka nadda koti pako? un sinhalaya gena hithuwada? pala wesige putho
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    tho monawada yaha palanaya gana danne..
    sulu jana mathayata ounnge ilim walata garu kirima
    yaha palanaye kotasak.

    thopi hama ekata ma oka Ala ganna epa..
    e prashneta demala nayakayo taraha karan visadum dena ba..
    podak balan idapan.hoda gemak yanawa
    rajata othanadi waraduna ba ..eka hadayi..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ උතුරේ ඉඩම් අයිති හමුදාවට නෙමෙයි. එහෙ ඉන්න මිනිස්සුන්ට.

    දෙමළුන් යනු මනුෂ්‍යයෝය.

    උන්ට උන්ගේ ආතල් එක ගන්න දීපන් බං :)
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    LFXaVqu.jpg
    zp5AqBU.jpg
     
    Last edited: