යකෝ උතුරේ ඉඩම් අයිති හමුදාවට නෙමෙයි. එහෙ ඉන්න මිනිස්සුන්ට.
දෙමළුන් යනු මනුෂ්‍යයෝය.
දකුනෙ ඉඩමුත් අයිති සිංහල උන්ට හමුදාවට නෙමේ. දකුනෙ තියන හමුදා කදවුරැත් වහල දාලා ඉඩම් මිනිස්සුන්ට දුන්නන් හරි......
සිංහලුන් යනුත් මනුෂ්‍යයෝමය.
යකෝ උතුරේ ඉඩම් අයිති හමුදාවට නෙමෙයි. එහෙ ඉන්න මිනිස්සුන්ට.
දෙමළුන් යනු මනුෂ්‍යයෝය.
උන්ට උන්ගේ ආතල් එක ගන්න දීපන් බං![]()
කෝ බන් උඹලගෙ චන්දෙ කාලෙ තිබ්බ උනන්දුව..? රටට කෙලවෙද්දි හෙන ආතල් නෙ.......
කෝ බං උඹල කිව්වේ රටේ මිනිස්සු කැමති මහින්දට කියලනේ මොකද උනේ? 
දකුනෙ ඉඩමුත් අයිති සිංහල උන්ට හමුදාවට නෙමේ. දකුනෙ තියන හමුදා කදවුරැත් වහල දාලා ඉඩම් මිනිස්සුන්ට දුන්නන් හරි......
සිංහලුන් යනුත් මනුෂ්‍යයෝමය.

දකුනෙ ඉඩමුත් අයිති සිංහල උන්ට හමුදාවට නෙමේ. දකුනෙ තියන හමුදා කදවුරැත් වහල දාලා ඉඩම් මිනිස්සුන්ට දුන්නන් හරි......
සිංහලුන් යනුත් මනුෂ්‍යයෝමය.
අහ් ගූනේකෝ බං උඹල කිව්වේ රටේ මිනිස්සු කැමති මහින්දට කියලනේ මොකද උනේ?
![]()
හමුදා කඳවුරු අයින් කරලා ඒ ඉඩ මිනිස්සුන්ට පදිංචි වෙන්න දෙන එක නෙවෙයි බං ඉඩම් ආපහු දෙනවා කියන්නේ.....ඇයි උඹ හිතුවද කඳවුරු වර්ග කිලෝමීටර් දහස් ගණන් ලොකුයි කියල
![]()
ඔවු මට වැරදුනා... ඉතින්...... දුකක් නන් නෑ මොකද යුතුකම උටු කරපු හින්ද..... එක එක එම්බසිවල උවමනාවට චන්දෙ නොදුන්න හින්ද....

ලොල්... කදවුර වටේ තියන අධී ආරක්ශක කලාපය අයින් කලාම කදවුරෙන් වැඩක් තියනවද මැට්ටො..?
දන්නේ නැත්තම් බයිලා නොගහ ගිහින් හොයල බලපන් නැත්තම් කටවහන් හිටපන් 
ලොල්....කඳවුරු වටේ විතරද මැට්ටෝ දැනට මිනිස්සුන්ගේ ඉඩම් අපහු බාරදීල නැත්තේ?දන්නේ නැත්තම් බයිලා නොගහ ගිහින් හොයල බලපන් නැත්තම් කටවහන් හිටපන්
![]()

හරි නැත්තන් කොහෙද ආපහු ඉඩන් බාරදීල නැත්තෙ... පුලුවන් නන් පෙන්නපන්... බැරි නන් නිකන් හිටපන්......හරි නැත්තන් කොහෙද ආපහු ඉඩන් බාරදීල නැත්තෙ... පුලුවන් නන් පෙන්නපන්... බැරි නන් නිකන් හිටපන්......
දන්නේ නැත්තම් කටවහන් හිටපන් 
මේකනේ යකෝ බලන් යද්දී ආශ්චර්යය 
උඹලා පණ දෙන්න හිටපු ඒ මනුස්සයගෙ කීමවත් අහලා මේ අඳෝනාව නවත්තහල්ලකෝ.. මල වදෙ..