යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි
විලි ලැජ්ජයි යකෝ ඒ කාලේ දාපු තර්ක මතක් වෙද්දී.

mata ubawa thamayi wadiyama mathak wenneow ooi
habai mama nam hitan ta dunna unp ekata dunne na aug. 08

uba kiyapu katha dan wena ewath ekka balanakota ubala redi ada ganna aappa vitharayi kawe kiyanawa neh e kiyanne samalingika natum natuwe naha
mata ubawa thamayi wadiyama mathak wenne

![]()

ekane ban aug 7 vote kale natte. eken ranila ena bawa danna nisa.

ranilta api gana kakkumak naha ban {sinhalaya}ඒ වුනාට පුතේ මහින්ද දිගටම හිටිය නම් ඒත් රටට හොඳක් නම් වෙන්නේ නෑ බන්.![]()
ranilta api gana kakkumak naha ban {sinhalaya}
mahindage waradi thibuna ban eth apita mahinda ithuru karala maha mathiwaranayedi wenasa karanna thibune

![]()
විලි ලැජ්ජයි යකෝ ඒ කාලේ දාපු තර්ක මතක් වෙද්දී.
mahindage waradi thibuna ban eth apita mahinda ithuru karala maha mathiwaranayedi wenasa karanna thibune

එහෙම නොවෙන තැනට පත්වුනේ මහින්දමනෙ බං![]()
මිනිස්සුන්ට ඔයිට වඩා සහන ටිකක් දුන්නනං මහින්ද ඔහොම ලේසියෙන් එපා වෙන්න තිබ්බ නායකයෙක් නෙමේ![]()
හරියට හිටියනං එහෙනං දෙවි කෙනෙක් කරගෙන අදහන්න හිටපු ජනාධිපති කෙනෙක්![]()
![]()

Ned Stark වගේ..

![]()
නෙඩ් ස්ටාක් වගේ![]()
රනිල් ලිට්ල් ෆින්ගර් වගේ![]()
මොනා ගන්න ඉන්නවද, මොනා කරන්න ඉන්නවද කියල හිතාගන්නවත් බෑ![]()
![]()