යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි

KDH

Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    ExcellentConsiderateDuckbillcat.gif


    විලි ලැජ්ජයි යකෝ ඒ කාලේ දාපු තර්ක මතක් වෙද්දී. :rofl::rofl:

    :lol::lol::lol::lol::lol:




    :lol::lol::lol::lol::lol:


    රටේ හිටපු අගමැති කෙනෙක්, වර්තමාන අගමැති. ලංකාවේ විශාලම පක්ශයේ නායකයා. පොඩ්ඩක් ගරු සරු දීලා කතා කරමු නේද මහත්තයෝ :lol:



    අනේ නිකන් පලයන් පොන්නයෝ යන්න යන අතක් බලාගෙන. ගරුසරු දීලා කතා කරන්න. උපරිම ගරුව තමා දීලා තියෙන්නේ පොන්නයා කියල .



     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අප්පච්චි හිටිය නම් අඩු කරලා දෙයි මේන් කියල. ටිකක් හිටහන්කෝ හිටන් වැඩ පටන් ගන්නකන්. තාම හිටන් පටන් ගත්තේ නෑ. :yes:

    දැන් උඹ මෙතන යහපාලනේ වෙනුවෙන් ගෙනාපු තර්ක මතක් වෙද්දි විලිලැජ්ජයි කියල තාමත් කරන්නෙ යහපාලනේට කඩේ යන එකනෙ :baffled: :baffled:
    දැන්වත් හැදියං කුක්කෝ :sorry: :sorry:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    බලපන් මේක ඇත්ත කියල පිලිගමු. ජීප් එක සම්පූරණයෙන් පාරේ. ජීප් එක හයියෙන් ආව කියන කතාව මෙතනින්ම ලොප් වෙනවා. අනිවා වංගුවක් ගන්නකොට ජිප් එකේ වේගේ අඩු වෙන්න ඕනේ. අඩුම තරමේ වංගුව ගන්න මීටර 30කට කලින් වත්. (දැන් බයියෝ කියපි හයියෙන් හරවන්න බැරිද කියලා වංගුවක් ගද්දි හයියෙන් ගන්න බෑ. ගන්න පුළුවන් උපරිම වේගය සිමාවෙනවා කේන්ද්‍ර අපසාරි බලයත් එක්ක. කාරයකට සාපේක්ෂව ජිපයක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඉහලින් අනිවා ජිප් එක පෙරලෙනවා. නැත්තන් වංගුව ගන්න දිශාවට විරුද්ධව ලෙස්සනවා.) දැන් බයික් එක ගමු 1000 cc එකක්. රේසින් ග්‍රේඩ් එකක්. දැන් රේසින් ග්‍රේඩ් 1000cc එකක් හිමින් පදිනවයි කියන්න හරි අමාරුයි. එහෙම හිමින් පැද්ද නම් මේ අනතුර වෙන්නේ නෑ. කාර් එක දාන්න ඇත්තේ අඩුම තරමේ බයික් එක මිටර 80ක් වත් ඇතින් තියෙද්දි වංගුවට. අධික වේගය නිසා පාලනය කරගන්න බැරුව හැපෙන්න ඇති ජීපයේ. කොහොම බැලුවත් වෙන්න පුළුවන් එකම දේ මේකයි,

    බටලන්ද මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ මහා තර්කය. :lol::lol::lol:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,774
    2,255
    113
    Nugegoda
    Maru wela giya eka anuthama karanna baha..
    1000cc bike ekak nisa bike eka weradiy kiyanna baha :no:

    habai pitipassen anapu nisa jeep eke weraddak naha :)
    ලංකාවේ 1001cc වෙනකන් රෙජිස්ටර් කරන්න දෙනව ඒත් කොන්දේසි සහිතව. 1000 CC බයික් එකක් පදින්න අවසර තියෙන්නෙ ධාවන තරඟ සඳහා පමණයි. VIC එකේ ඒ කොන්දේසි පැහැදිලිවම දාල තියෙනව ඒත් අපේ අය ශේප් එකේ නිකන් පාරවල් වල පදිනව:D. හැබැයි මේකෙන් පස්සෙ නං සුපර් බයික් එකක් නිකමට වත් පාරට දාන්න බැරිවෙයි පොලීසිය තදින් ඉඳිවි කියල හිතෙනව:confused:. දැන් මේ නඩුවෙ වුනත් කොල්ලගෙ පාර්ශවයට බයික් මේක සැලකිය යුතු අවාසියක් වේවි. සමහර විට ජංගම දුරකථන ජාලා පරීක්ෂාවක් කරලත් ඇත්ත කියන්නෙ කවුද බොරු කියන්නෙ කවුද කියල හොයාගන්න පුලුවන් වේවි.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බටලන්ද මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ මහා තර්කය. :lol::lol::lol:

    උට පඩි ගෙවනවා බං... ඔය වගේ එක දෙයක් ඇදගෙන ඌ වටේ යයි සතියක්..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් උඹ මෙතන යහපාලනේ වෙනුවෙන් ගෙනාපු තර්ක මතක් වෙද්දි විලිලැජ්ජයි කියල තාමත් කරන්නෙ යහපාලනේට කඩේ යන එකනෙ :baffled: :baffled:
    දැන්වත් හැදියං කුක්කෝ :sorry: :sorry:

    ඌ ඒ ත්‍රෙඩ් එක දැම්මේ ම ඌ හොද එකා කියල පෙන්නගෙන, යහපාලනය නෝටි උනත් නයිස් කියල කියන්න...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පෝට් සිටිය පෙර පරිදිම ඉදි කරන්න කැබිනට් අනුමැතිය ලැබේ.. ප‍්‍රබල ඇමතියෙක් පොට් සිටියෙන් අක්කර දෙකක් සන්තෝෂම් ඉල්ලයි..



    කොලඹ ගාළු මුවදොර ඉදිරිපසින් චින රජය විසින් මුහුද ගොඩකර ඉදි කරමින් තිබූ වරාය නගරය නැවත ඉදිකිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
    මුලින් ඉදිකරමින් තිබූ ආකායරටම නැවත ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ තැබිනට් පත‍්‍රිකාවකට මෙසේ අනුමැතිය ලැබී ඇත.
    මේ අතර වාර්තා වන්නේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් විසින් මෙම වරාය නගරයෙන් අක්ක දෙකක භූමි ප‍්‍රමාණයක් සන්තෝෂම් ලෙස ඉල්ලා සිටින්නේ යයි වාර්තා වන අතර චීන රජය විසින් ඊට දැඩි විරෝධය පල කර ඇතැයිද වාර්තා වෙයි.
    නැවත ඉදිකිරීම් ආරම්න්‍භ කරන්නේ නම් මෙතෙක් ඉදකිරීම් අත්හිටුවා තිබූ කාලයට අලාභය මුදලින් හෝ තවත් භූමි ප‍්‍රදේශයකින් ලබා දිය යුතු යයි චීනය විසින් තීරණාත්මක කොන්දේසියක් පනවා ඇත. මේ සම්බන්ධයෙන් තිරණාත්මක සාකච්චාවක් සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සරමවික‍්‍රම ළඟදීම චීනය බලා යායට නියමිතය.


    කෝ අර චීන කොලනියක් වෙනවෝ කියල කෑ ගහපු සුනඛ රැල?
     

    witaramage

    Member
    Feb 14, 2016
    57
    3
    0
    බයිසිකල් පොන්නයෙක් ඈතින් එනව දැකලත් මූ පාරට දාලනෙ. මම නම් කවදාවත් කිලෝමීටරයක් ඈතින් බයික් එකක් දැක්කත් වාහනේ මෙහෙම පාර හරහ දාන්නෙ නෑ.:dull:

    uba vaahana padinne kaleda ban?:shocked::shocked::shocked::shocked::shocked:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සිංහල බෞද්ධයාට අකුරටම නීතිය ක්‍රියාත්මක වෙනව දැන්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෝ අර චීන කොලනියක් වෙනවෝ කියල කෑ ගහපු සුනඛ රැල?